ඒ බං අන්තිම රෙයා එක්ස්ෂෙප්ෂන් එකක් හෝ රෝහලේ දී මාරු වෙච්ච එකියක් නේහ්.....
එදා මෙහෙට හොම්බ දැම්මා..අම්මේ කොමලේ....
මට නෙලන්න හිතුණා මූණ අතුරුදන් වෙන්න ම.........![]()
මමත් හිතන්නේ මාරු වෙලා වෙන්න ඕනා.....
ඔය කොමලේ බොරු සෝබනේට බං..... උඩින් හිනා උනාට..... යටින් බැන බැන ඈත්තේ...... උඹ දන්නවනේ ඉතින්..... මට ඕවා පේන්න බෑ...... උඩින් පණ දෙන්න කතාව.... ඒත් ඈත්තට.......
උඹ නෙලුවා නම් එහෙම .....
අපරාදේ නෙලන්න තිබ්බේ...... 



චංචලාට ගහද්දි මලිත් අඩන්නේ මොකෝ.......?? 
