EK Married Club-10

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ බං අන්තිම රෙයා එක්ස්ෂෙප්ෂන් එකක් හෝ රෝහලේ දී මාරු වෙච්ච එකියක් නේහ්.....
    එදා මෙහෙට හොම්බ දැම්මා..අම්මේ කොමලේ....:frown::oo:
    මට නෙලන්න හිතුණා මූණ අතුරුදන් වෙන්න ම.........:angry:

    :rofl: මමත් හිතන්නේ මාරු වෙලා වෙන්න ඕනා..... :dull:

    :rofl: ඔය කොමලේ බොරු සෝබනේට බං..... උඩින් හිනා උනාට..... යටින් බැන බැන ඈත්තේ...... උඹ දන්නවනේ ඉතින්..... මට ඕවා පේන්න බෑ...... උඩින් පණ දෙන්න කතාව.... ඒත් ඈත්තට....... :baffled: :dull: :frown: :angry:

    උඹ නෙලුවා නම් එහෙම ..... :rofl: අපරාදේ නෙලන්න තිබ්බේ...... :yes::D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    සහෝදර ප්‍රේමය උතුරා ගිය අවස්ථාවක්........ හරිම හැඟුම්බරයි...... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ මේ, ඒ අහිංසකී පලිද දැන් ඔව්වට?
    එන්නෙපා හරිද එක එක එව්වා කියාගෙන අහිංසක කෙල්ලට:angry::angry:

    :shocked: චංචලාට ගහද්දි මලිත් අඩන්නේ මොකෝ.......?? :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සහෝදර ප්‍රේමය උතුරා ගිය අවස්ථාවක්........ හරිම හැඟුම්බරයි...... :P

    :frown: උඹ රෙද්දක් කතා කරනවා..... රට වටේ කියෝ කියෝ ගිහින් තියෙන ඒවා උඹ දන්නවා නම්......... ඔහොම කියන්නේ නෑ..... :angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: උඹ රෙද්දක් කතා කරනවා..... රට වටේ කියෝ කියෝ ගිහින් තියෙන ඒවා උඹ දන්නවා නම්......... ඔහොම කියන්නේ නෑ..... :angry:

    උඹට මම කියපු එක හරියට තේරිලා නෑ....... අපරාදේ නෙලන්න තිබ්බේ කිව්වා එකටයි අරම කිව්වේ...... ;)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown: උඹලටත් ගෙනාවා.... (බොන උන්ට විතරයි. බයිට් කන උන්ට නෑ :P ) දැන් ඉතින් මේ අහගත්ත කුණු කතා වල හැටියට.... ඒවා මම ම බොන්න තීරණය කරා...... :yes: :D
    කොටියම කාපිය තෝව:frown::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොටියම කාපිය තෝව:frown::angry:

    :frown: උඹලටත් ගෙනත් දීලා..... අන්තිමට ඔය අහගත්තා වගේ කුණු කතා අහගන්නේ මොකටද......?? :rolleyes: ඒ නිසා මම ඒ බෝතල් දෙකත් (උඹේ එකයි / විකියගේ එකයි) මම ම බොන්න තීරණේ කරා.... එක්කෝ එකක් දතාට ගිහින් දෙනවා..... :D ඌ විතරයි අසමජ්ජාති කතාවක් නොකියා ගෙනත් දුන්න දේ එක හුස්මට ශොට් එකකුත් දාලා දැම්මේ..... :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: උඹලටත් ගෙනත් දීලා..... අන්තිමට ඔය අහගත්තා වගේ කුණු කතා අහගන්නේ මොකටද......?? :rolleyes: ඒ නිසා මම ඒ බෝතල් දෙකත් (උඹේ එකයි / විකියගේ එකයි) මම ම බොන්න තීරණේ කරා.... එක්කෝ එකක් දතාට ගිහින් දෙනවා..... :D ඌ විතරයි අසමජ්ජාති කතාවක් නොකියා ගෙනත් දුන්න දේ එක හුස්මට ශොට් එකකුත් දාලා දැම්මේ..... :yes:

    එතකොට මේ අපිට හුළං........
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked: චංචලාට ගහද්දි මලිත් අඩන්නේ මොකෝ.......?? :rolleyes:
    ඔ්කා ඒ කාලේ කොන්දිට සෙවල පෙර පෙර හිටියේ....
    මම දන්නවනේ බඩ්ඩේ හැටි........වචනයකින් වත් මලිත්තට අනුග්‍රහය දැක්වූයේ නැත....
    සෙට් වුණානං මූගේ **ත් ගලවං යයි.........:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹලා වයින් බොන්නේත් නෑ නේද.....?? හාඩ් ලිකර් විතරද බොන්නේ නැත්තේ.....?? :rolleyes: එහෙනම් විකියගේ එක උඹට ගෙනත් දෙන්නම්...... :yes: :D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :frown: උඹලටත් ගෙනත් දීලා..... අන්තිමට ඔය අහගත්තා වගේ කුණු කතා අහගන්නේ මොකටද......?? :rolleyes: ඒ නිසා මම ඒ බෝතල් දෙකත් (උඹේ එකයි / විකියගේ එකයි) මම ම බොන්න තීරණේ කරා.... එක්කෝ එකක් දතාට ගිහින් දෙනවා..... :D ඌ විතරයි අසමජ්ජාති කතාවක් නොකියා ගෙනත් දුන්න දේ එක හුස්මට ශොට් එකකුත් දාලා දැම්මේ..... :yes:
    අපි නිකං හම්බ වෙන අස්පයන් ගේ දත් ගනින්නේ, 8යියේ දිග මනින්නේ නෑ නේ බං.....
    අර ඒයාර්ෆෙෂ්නර් කාරයෝ එව්වා ඕං ඔහාට මම.................
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔ්කා ඒ කාලේ කොන්දිට සෙවල පෙර පෙර හිටියේ....
    මම දන්නවනේ බඩ්ඩේ හැටි........වචනයකින් වත් මලිත්තට අනුග්‍රහය දැක්වූයේ නැත....
    සෙට් වුණානං මූගේ **ත් ගලවං යයි.........:dull:

    :shocked: ඕකා දවස් දෙකද කොහෙදනේ ආවෙත් ඔහේ......?? :rolleyes: ඒක තමා එදා අමාරුවෙන් ප්‍රින්ටරේකුත් උස්සන් ආවේ මාත් එක්ක...... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපි නිකං හම්බ වෙන අස්පයන් ගේ දත් ගනින්නේ, 8යියේ දිග මනින්නේ නෑ නේ බං.....
    අර ඒයාර්ෆෙෂ්නර් කාරයෝ එව්වා ඕං ඔහාට මම.................

    :yes: ආවා ආවා.... :)

    ඒකනේ මාමේ....... අර අනිත් බෝතල් දෙක එහෙනම් මාමටයි සංජියටයි දෙන්නම්...... :yes: ;)
     
    Status
    Not open for further replies.