EK Married Club-10

Status
Not open for further replies.

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    කොතනද බං එක තියෙන්නේ ගිය වෙලාවක මාත් බලාගන්න.........:rolleyes::rolleyes:

    හා හා එව්වා එහෙම කියන්ට බෑ
    බයි ද වේ,පෙර දිනෙක සෙට් වීමේ අභිලාෂය ඇතිවැ ගමෙහි කුකුලෙකුට දුරබනු ඇමතුමක් දුන් කෙරේ හේ තෙම සිය මුවින් සුරා නොපානය කරන බව බිණීයැ.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අයියන්ඩි මම ඩයට් චාට් එකක් හදාගත්තා..හොඳ නරක කියල දෙන්න පුලුවන්ද පොඩ්ඩක් ඒ ගැන?:D

    කාලා කාල ඒක තැන ඉන්නේ නැතුව ජෝගින් පාරක් වත් දානවකෝ :P

    රූටින් වර්කින් ෆෙඩූල් එක සහ ආහාර මාත්‍රා පීඑම් කරනු මැනවි

    පුහ් !! මූ දන්නා ඉලව් ඩයට් ප්ලෑන් :P

    අර කොන්දි වගේ උන් නේ බං ඕකෙ ඉන්නේ....:dull::dull:
    ආයේ තව වෙන කිනම් කතා ද???:dull::dull:

    මොකුත් කියන්නද සෑර් ? :P:rofl:

    :shocked: පරණ ඩයරි...... :baffled: :dull:

    හික්ස් උඹේ ඊවත් මට්ටු නෙහ් සුරේකට ? :P මගේ එව්වා නම් බන්දිනකොටම ඩිස්මිස් කොලා :rofl:

    ඔ්කා ඒ කාලේ කොන්දිට සෙවල පෙර පෙර හිටියේ....
    මම දන්නවනේ බඩ්ඩේ හැටි........වචනයකින් වත් මලිත්තට අනුග්‍රහය දැක්වූයේ නැත....
    සෙට් වුණානං මූගේ **ත් ගලවං යයි.........:dull:

    මොකුත් ගලවන් ගියැයි ? :rofl:

    ආල වනේ එහා කොනේ අලියෙක් හිටියා.....
    ආලවනේ මෙහා කොනේ ඇතින්න හිටියා ......

    මේ අලියට ගව්වක් දිග ෆයියක් තිබුනා ......බබෝ ෆයියක් තිබුනා
    දවසක්දා මේ අලියට ......කන්න සිතුනා
    බබෝ ...කන්න හිතුනා ....

    එහා වනේ අර ඇතින්න කුලියට ගත්තා ..... බබෝ කුලියට ගත්තා
    ඒ උනාට එතන බබෝ කොස්සක් තිබුනා..... බබෝ කොස්සක් තිබුනා

    අලියා කොටයි ඇතින්න උසයි මලකෙලියයි නේ..... බබෝ මල කෙලියයිනේ ...
    අහල ගහක හිටපු වදුරෙක් උදවුවට ගත්තා ...... බබෝ උදවුවට ගත්තා ....

    වදුරා බැහැලා ඔන්න දෙනවා පත සහයෝගේ ..... බබෝ පත සහයෝගේ
    වදුරා උස්සල දෙනවා......බබෝ අලියා පද්දල දෙනවා .....

    අලියා ඇරපු පාරට බොල වදුරා ඇතුලේ .... ඔන්න වදුරා ඇතුලේ
    අමාරුවෙන් ඔන්න වදුරා එලියට පැන්නා ..... ඔන්න එලියට පැන්නා

    පැනපු ගමන් , දනිපනිගා කාලයට දිවුවා
    දුවන ගමන් ඒ වදුරා මෙහෙමත් කිවා , අලි සුකන්න , අපි මැරෙන්න කියලා කිවා ,
    ඔන්න කියලා දිවුවා

    හරියන්නේ නෑ රිපොර්ටඩ් :angry: වල් අවලමා තෝ හැදෙන්නෙම නෑ :frown:

    :P මොකෝ අද පරක්කු?මෙහෙත් හරි වැස්ස ඔහෙත් හෙම වෙන්ඩැ?:D

    අෆොයි වැස්ස එපාම උනා :oo: ..හවස ගැරේජ් ලැග්ගා අෆ්ෆා.. වෑන එකේ ඩෑෂ්බෝර්ඩ් ලයිට් පත්තු වෙන්නේ නැතුව ගියානේ :dull:
     
    • Like
    Reactions: Malitharox

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පොඩ්ඩා 4G රවුටරේ ඇන්ටෙනා එකට වැඩේ දීලා ඒක කඩල :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආල වනේ එහා කොනේ අලියෙක් හිටියා.....
    ආලවනේ මෙහා කොනේ ඇතින්න හිටියා ......

    මේ අලියට ගව්වක් දිග ෆයියක් තිබුනා ......බබෝ ෆයියක් තිබුනා
    දවසක්දා මේ අලියට ......කන්න සිතුනා
    බබෝ ...කන්න හිතුනා ....

    එහා වනේ අර ඇතින්න කුලියට ගත්තා ..... බබෝ කුලියට ගත්තා
    ඒ උනාට එතන බබෝ කොස්සක් තිබුනා..... බබෝ කොස්සක් තිබුනා

    අලියා කොටයි ඇතින්න උසයි මලකෙලියයි නේ..... බබෝ මල කෙලියයිනේ ...
    අහල ගහක හිටපු වදුරෙක් උදවුවට ගත්තා ...... බබෝ උදවුවට ගත්තා ....

    වදුරා බැහැලා ඔන්න දෙනවා පත සහයෝගේ ..... බබෝ පත සහයෝගේ
    වදුරා උස්සල දෙනවා......බබෝ අලියා පද්දල දෙනවා .....

    අලියා ඇරපු පාරට බොල වදුරා ඇතුලේ .... ඔන්න වදුරා ඇතුලේ
    අමාරුවෙන් ඔන්න වදුරා එලියට පැන්නා ..... ඔන්න එලියට පැන්නා

    පැනපු ගමන් , දනිපනිගා කාලයට දිවුවා
    දුවන ගමන් ඒ වදුරා මෙහෙමත් කිවා , අලි සුකන්න , අපි මැරෙන්න කියලා කිවා ,
    ඔන්න කියලා දිවුවා

    r1APRYW.jpg
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කාලා කාල ඒක තැන ඉන්නේ නැතුව ජෝගින් පාරක් වත් දානවකෝ :P

    අෆොයි වැස්ස එපාම උනා :oo: ..හවස ගැරේජ් ලැග්ගා අෆ්ෆා.. වෑන එකේ ඩෑෂ්බෝර්ඩ් ලයිට් පත්තු වෙන්නේ නැතුව ගියානේ :dull:

    ජොගින් කරනවා හලෝ...ඒකත් එක්ක යන්න තමයි ඩයට් ප්ලෑන් එකක් ඇහුවේ.:P..වෑන් එක හැමදාම ලෙඩ නේද?වාහන පාවිච්චි කරද්දි ඔහොම තමා..no incoming...only outgoing :(
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පොඩ්ඩා 4G රවුටරේ ඇන්ටෙනා එකට වැඩේ දීලා ඒක කඩල :(

    :lol:කොල්ලෝ ඔහොම තමා...අපේ එක්කෙනත් තියෙන දේවල් හොය හොයා කඩන්නේ...:love:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ජොගින් කරනවා හලෝ...ඒකත් එක්ක යන්න තමයි ඩයට් ප්ලෑන් එකක් ඇහුවේ.:P..වෑන් එක හැමදාම ලෙඩ නේද?වාහන පාවිච්චි කරද්දි ඔහොම තමා..no incoming...only outgoing :(

    ජිම් එකකට යනවකෝ එහෙනම් .. :P මාත් මේ යන්න කියල .. එලකිරියේම මල්ලි කෙනෙක් ගේ ජිම් එකක් තියෙනවා මායි එලකිරියේම නදියයි යන්න කියල හිටියේ ..උදේ නැගිටින්න ඕන බව මතක් වෙනකොට යන්න හිතෙන්නේ නෑ අෆ්ෆා :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol:කොල්ලෝ ඔහොම තමා...අපේ එක්කෙනත් තියෙන දේවල් හොය හොයා කඩන්නේ...:love:

    හෆොයි ඔව් :baffled: දෙන්නා එකතු උනාම ලෝක මහා යුද්දේ වගේ කෙල්ලෙක් නැති උනානේ මට :dull: ලොක්කා එහෙම කරනම් මගෙන් ගුටියක් කාල..පොඩ්ඩා නිසා බනින්න හිතෙන්නේවත් නෑ :rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ජිම් එකකට යනවකෝ එහෙනම් .. :P මාත් මේ යන්න කියල .. එලකිරියේම මල්ලි කෙනෙක් ගේ ජිම් එකක් තියෙනවා මායි එලකිරියේම නදියයි යන්න කියල හිටියේ ..උදේ නැගිටින්න ඕන බව මතක් වෙනකොට යන්න හිතෙන්නේ නෑ අෆ්ෆා :dull:

    අපෝ මතක් කරන්න එපා...කලින් ගියා ජිම් එකකට...ගිහින් නැවැත්තුවා විතරයි දැන් හිටියා වගේ දෙකයි...ආපහුනන් ජිම් එකක් පැත්තවත් බලන්නේ නෑ...අනික කරුමෙ කියන්නේ ජිම් යද්දි හිතෙනවා සල්ලි දීලා මෙයාලගේ මලකඩ කාපු යකඩ ගොඩවල් උස්සන්නෙ මොකටද කියලා....අපරාදේ ගත්තු 1y membership eka... :(
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හෆොයි ඔව් :baffled: දෙන්නා එකතු උනාම ලෝක මහා යුද්දේ වගේ කෙල්ලෙක් නැති උනානේ මට :dull: ලොක්කා එහෙම කරනම් මගෙන් ගුටියක් කාල..පොඩ්ඩා නිසා බනින්න හිතෙන්නේවත් නෑ :rofl:

    අම්මෝ මට මගේ දෝණි කොල්ලෝ 100ක් වටිනවා...:love::love::love:ඇත්තටම කෙල්ලෙක් ඉන්නම ඕනේ පවුලක..නැත්තන් ඒක ලොකු අඩුවක්...දුවෙක් කියන්නේ ලොකු බරක් තමයි...හැබැයි හොඳට හදාගත්තොත් වටිනාකම මනින්න බැරි මැණික් ගලක්... :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපෝ මතක් කරන්න එපා...කලින් ගියා ජිම් එකකට...ගිහින් නැවැත්තුවා විතරයි දැන් හිටියා වගේ දෙකයි...ආපහුනන් ජිම් එකක් පැත්තවත් බලන්නේ නෑ...අනික කරුමෙ කියන්නේ ජිම් යද්දි හිතෙනවා සල්ලි දීලා මෙයාලගේ මලකඩ කාපු යකඩ ගොඩවල් උස්සන්නෙ මොකටද කියලා....අපරාදේ ගත්තු 1y membership eka... :(

    ජිම් ගියාට වැඩක් නෑ අෆ්ෆා හරිහමන් ට්‍රේනර් කෙනෙක් නැතුව :no: මලකඩ කාපු කෑලි තියෙන එකකටද ගියේ :rofl: හිටිය වගේ දෙකක් උනාද ? එහෙනම් පාන් පිටි මුට්ටයක් වගේ කියල හිතා ගන්නම් :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අම්මෝ මට මගේ දෝණි කොල්ලෝ 100ක් වටිනවා...:love::love::love:ඇත්තටම කෙල්ලෙක් ඉන්නම ඕනේ පවුලක..නැත්තන් ඒක ලොකු අඩුවක්...දුවෙක් කියන්නේ ලොකු බරක් තමයි...හැබැයි හොඳට හදාගත්තොත් වටිනාකම මනින්න බැරි මැණික් ගලක්... :D

    :yes::( අනේ මන්ද අපේ පව්ලේ ආරෙමද කොහෙද මටත් :dull: අපේ පවුලෙත් කොල්ලෝ තුන් දෙනයි මටත් කොල්ලෝ දෙන්නයි :baffled: ඒත් අපේ ලොකු මලයට නම් කෙල්ලෝම දෙන්නයි :dull: ඇයි අෆ්ෆා මේ ලෝකේ මෙහෙම කෘර ? :oo:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ජිම් ගියාට වැඩක් නෑ අෆ්ෆා හරිහමන් ට්‍රේනර් කෙනෙක් නැතුව :no: මලකඩ කාපු කෑලි තියෙන එකකටද ගියේ :rofl: හිටිය වගේ දෙකක් උනාද ? එහෙනම් පාන් පිටි මුට්ටයක් වගේ කියල හිතා ගන්නම් :rofl:

    ඔවු හැබැයි එක ගොඩක් ෆේමස් එකක්...බ්‍රාන්චස් හැම තැනම.. :lol:පිටිමුට්ටෙ තව හොඳයි... :P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :yes::( අනේ මන්ද අපේ පව්ලේ ආරෙමද කොහෙද මටත් :dull: අපේ පවුලෙත් කොල්ලෝ තුන් දෙනයි මටත් කොල්ලෝ දෙන්නයි :baffled: ඒත් අපේ ලොකු මලයට නම් කෙල්ලෝම දෙන්නයි :dull: ඇයි අෆ්ෆා මේ ලෝකේ මෙහෙම කෘර ? :oo:

    ඕවා ඔහොම තමයි ඉතින්.අපේ පවුලෙත් නන්ගියි මමයි විතරයි...මට දුව හම්බුනම අම්මා බයෙන් හිටියා...පුතා හම්බෙන්න ඉන්නකොටත් දැනගන්න කලින් අම්ම බයෙන් හිටියෙ දුවෙක්ම වෙයි කියලා.....කොල්ලෝ නැතුව කෙල්ලෝ විතරක් ඉන්න පවුල් වල අයට ඔයිට වඩා ප්‍රශ්නයක්...:yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕවා ඔහොම තමයි ඉතින්.අපේ පවුලෙත් නන්ගියි මමයි විතරයි...මට දුව හම්බුනම අම්මා බයෙන් හිටියා...පුතා හම්බෙන්න ඉන්නකොටත් දැනගන්න කලින් අම්ම බයෙන් හිටියෙ දුවෙක්ම වෙයි කියලා.....කොල්ලෝ නැතුව කෙල්ලෝ විතරක් ඉන්න පවුල් වල අයට ඔයිට වඩා ප්‍රශ්නයක්...:yes:

    ඔයාට නම් අවුලක් නෑනේ දෙන්න ජාති දෙකෙන් :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කෝ මේකේ කොක්කබාවෝ ටික ? :eek: කලින්ම කූඩු වලට ගිහින් වගේ වැස්ස නිසා :lol:
     
    Status
    Not open for further replies.