කොතනද බං එක තියෙන්නේ ගිය වෙලාවක මාත් බලාගන්න.........![]()
හා හා එව්වා එහෙම කියන්ට බෑ
බයි ද වේ,පෙර දිනෙක සෙට් වීමේ අභිලාෂය ඇතිවැ ගමෙහි කුකුලෙකුට දුරබනු ඇමතුමක් දුන් කෙරේ හේ තෙම සිය මුවින් සුරා නොපානය කරන බව බිණීයැ.
කොතනද බං එක තියෙන්නේ ගිය වෙලාවක මාත් බලාගන්න.........![]()
අයියන්ඩි මම ඩයට් චාට් එකක් හදාගත්තා..හොඳ නරක කියල දෙන්න පුලුවන්ද පොඩ්ඩක් ඒ ගැන?![]()

රූටින් වර්කින් ෆෙඩූල් එක සහ ආහාර මාත්‍රා පීඑම් කරනු මැනවි

අර කොන්දි වගේ උන් නේ බං ඕකෙ ඉන්නේ....
ආයේ තව වෙන කිනම් කතා ද???![]()

පරණ ඩයරි......
![]()
![]()
මගේ එව්වා නම් බන්දිනකොටම ඩිස්මිස් කොලා 
ඔ්කා ඒ කාලේ කොන්දිට සෙවල පෙර පෙර හිටියේ....
මම දන්නවනේ බඩ්ඩේ හැටි........වචනයකින් වත් මලිත්තට අනුග්‍රහය දැක්වූයේ නැත....
සෙට් වුණානං මූගේ **ත් ගලවං යයි.........![]()

ආල වනේ එහා කොනේ අලියෙක් හිටියා.....
ආලවනේ මෙහා කොනේ ඇතින්න හිටියා ......
මේ අලියට ගව්වක් දිග ෆයියක් තිබුනා ......බබෝ ෆයියක් තිබුනා
දවසක්දා මේ අලියට ......කන්න සිතුනා
බබෝ ...කන්න හිතුනා ....
එහා වනේ අර ඇතින්න කුලියට ගත්තා ..... බබෝ කුලියට ගත්තා
ඒ උනාට එතන බබෝ කොස්සක් තිබුනා..... බබෝ කොස්සක් තිබුනා
අලියා කොටයි ඇතින්න උසයි මලකෙලියයි නේ..... බබෝ මල කෙලියයිනේ ...
අහල ගහක හිටපු වදුරෙක් උදවුවට ගත්තා ...... බබෝ උදවුවට ගත්තා ....
වදුරා බැහැලා ඔන්න දෙනවා පත සහයෝගේ ..... බබෝ පත සහයෝගේ
වදුරා උස්සල දෙනවා......බබෝ අලියා පද්දල දෙනවා .....
අලියා ඇරපු පාරට බොල වදුරා ඇතුලේ .... ඔන්න වදුරා ඇතුලේ
අමාරුවෙන් ඔන්න වදුරා එලියට පැන්නා ..... ඔන්න එලියට පැන්නා
පැනපු ගමන් , දනිපනිගා කාලයට දිවුවා
දුවන ගමන් ඒ වදුරා මෙහෙමත් කිවා , අලි සුකන්න , අපි මැරෙන්න කියලා කිවා ,
ඔන්න කියලා දිවුවා
වල් අවලමා තෝ හැදෙන්නෙම නෑ 
මොකෝ අද පරක්කු?මෙහෙත් හරි වැස්ස ඔහෙත් හෙම වෙන්ඩැ?
![]()
..හවස ගැරේජ් ලැග්ගා අෆ්ෆා.. වෑන එකේ ඩෑෂ්බෝර්ඩ් ලයිට් පත්තු වෙන්නේ නැතුව ගියානේ 
ආල වනේ එහා කොනේ අලියෙක් හිටියා.....
ආලවනේ මෙහා කොනේ ඇතින්න හිටියා ......
මේ අලියට ගව්වක් දිග ෆයියක් තිබුනා ......බබෝ ෆයියක් තිබුනා
දවසක්දා මේ අලියට ......කන්න සිතුනා
බබෝ ...කන්න හිතුනා ....
එහා වනේ අර ඇතින්න කුලියට ගත්තා ..... බබෝ කුලියට ගත්තා
ඒ උනාට එතන බබෝ කොස්සක් තිබුනා..... බබෝ කොස්සක් තිබුනා
අලියා කොටයි ඇතින්න උසයි මලකෙලියයි නේ..... බබෝ මල කෙලියයිනේ ...
අහල ගහක හිටපු වදුරෙක් උදවුවට ගත්තා ...... බබෝ උදවුවට ගත්තා ....
වදුරා බැහැලා ඔන්න දෙනවා පත සහයෝගේ ..... බබෝ පත සහයෝගේ
වදුරා උස්සල දෙනවා......බබෝ අලියා පද්දල දෙනවා .....
අලියා ඇරපු පාරට බොල වදුරා ඇතුලේ .... ඔන්න වදුරා ඇතුලේ
අමාරුවෙන් ඔන්න වදුරා එලියට පැන්නා ..... ඔන්න එලියට පැන්නා
පැනපු ගමන් , දනිපනිගා කාලයට දිවුවා
දුවන ගමන් ඒ වදුරා මෙහෙමත් කිවා , අලි සුකන්න , අපි මැරෙන්න කියලා කිවා ,
ඔන්න කියලා දිවුවා
කාලා කාල ඒක තැන ඉන්නේ නැතුව ජෝගින් පාරක් වත් දානවකෝ
අෆොයි වැස්ස එපාම උනා..හවස ගැරේජ් ලැග්ගා අෆ්ෆා.. වෑන එකේ ඩෑෂ්බෝර්ඩ් ලයිට් පත්තු වෙන්නේ නැතුව ගියානේ
![]()
..වෑන් එක හැමදාම ලෙඩ නේද?වාහන පාවිච්චි කරද්දි ඔහොම තමා..no incoming...only outgoing 
පොඩ්ඩා 4G රවුටරේ ඇන්ටෙනා එකට වැඩේ දීලා ඒක කඩල![]()
කොල්ලෝ ඔහොම තමා...අපේ එක්කෙනත් තියෙන දේවල් හොය හොයා කඩන්නේ...
ජොගින් කරනවා හලෝ...ඒකත් එක්ක යන්න තමයි ඩයට් ප්ලෑන් එකක් ඇහුවේ...වෑන් එක හැමදාම ලෙඩ නේද?වාහන පාවිච්චි කරද්දි ඔහොම තමා..no incoming...only outgoing
![]()
මාත් මේ යන්න කියල .. එලකිරියේම මල්ලි කෙනෙක් ගේ ජිම් එකක් තියෙනවා මායි එලකිරියේම නදියයි යන්න කියල හිටියේ ..උදේ නැගිටින්න ඕන බව මතක් වෙනකොට යන්න හිතෙන්නේ නෑ අෆ්ෆා 
කොල්ලෝ ඔහොම තමා...අපේ එක්කෙනත් තියෙන දේවල් හොය හොයා කඩන්නේ...
![]()
දෙන්නා එකතු උනාම ලෝක මහා යුද්දේ වගේ කෙල්ලෙක් නැති උනානේ මට
ලොක්කා එහෙම කරනම් මගෙන් ගුටියක් කාල..පොඩ්ඩා නිසා බනින්න හිතෙන්නේවත් නෑ 
ජිම් එකකට යනවකෝ එහෙනම් ..මාත් මේ යන්න කියල .. එලකිරියේම මල්ලි කෙනෙක් ගේ ජිම් එකක් තියෙනවා මායි එලකිරියේම නදියයි යන්න කියල හිටියේ ..උදේ නැගිටින්න ඕන බව මතක් වෙනකොට යන්න හිතෙන්නේ නෑ අෆ්ෆා
![]()

හෆොයි ඔව්දෙන්නා එකතු උනාම ලෝක මහා යුද්දේ වගේ කෙල්ලෙක් නැති උනානේ මට
ලොක්කා එහෙම කරනම් මගෙන් ගුටියක් කාල..පොඩ්ඩා නිසා බනින්න හිතෙන්නේවත් නෑ
![]()

ඇත්තටම කෙල්ලෙක් ඉන්නම ඕනේ පවුලක..නැත්තන් ඒක ලොකු අඩුවක්...දුවෙක් කියන්නේ ලොකු බරක් තමයි...හැබැයි හොඳට හදාගත්තොත් වටිනාකම මනින්න බැරි මැණික් ගලක්... 
අපෝ මතක් කරන්න එපා...කලින් ගියා ජිම් එකකට...ගිහින් නැවැත්තුවා විතරයි දැන් හිටියා වගේ දෙකයි...ආපහුනන් ජිම් එකක් පැත්තවත් බලන්නේ නෑ...අනික කරුමෙ කියන්නේ ජිම් යද්දි හිතෙනවා සල්ලි දීලා මෙයාලගේ මලකඩ කාපු යකඩ ගොඩවල් උස්සන්නෙ මොකටද කියලා....අපරාදේ ගත්තු 1y membership eka...![]()
මලකඩ කාපු කෑලි තියෙන එකකටද ගියේ
හිටිය වගේ දෙකක් උනාද ? එහෙනම් පාන් පිටි මුට්ටයක් වගේ කියල හිතා ගන්නම් 
අම්මෝ මට මගේ දෝණි කොල්ලෝ 100ක් වටිනවා...ඇත්තටම කෙල්ලෙක් ඉන්නම ඕනේ පවුලක..නැත්තන් ඒක ලොකු අඩුවක්...දුවෙක් කියන්නේ ලොකු බරක් තමයි...හැබැයි හොඳට හදාගත්තොත් වටිනාකම මනින්න බැරි මැණික් ගලක්...
![]()

අනේ මන්ද අපේ පව්ලේ ආරෙමද කොහෙද මටත්
අපේ පවුලෙත් කොල්ලෝ තුන් දෙනයි මටත් කොල්ලෝ දෙන්නයි
ඒත් අපේ ලොකු මලයට නම් කෙල්ලෝම දෙන්නයි
ඇයි අෆ්ෆා මේ ලෝකේ මෙහෙම කෘර ? 
ජිම් ගියාට වැඩක් නෑ අෆ්ෆා හරිහමන් ට්‍රේනර් කෙනෙක් නැතුවමලකඩ කාපු කෑලි තියෙන එකකටද ගියේ
හිටිය වගේ දෙකක් උනාද ? එහෙනම් පාන් පිටි මුට්ටයක් වගේ කියල හිතා ගන්නම්
![]()
පිටිමුට්ටෙ තව හොඳයි... 
ඔවු හැබැයි එක ගොඩක් ෆේමස් එකක්...බ්‍රාන්චස් හැම තැනම..පිටිමුට්ටෙ තව හොඳයි...
![]()

අනේ මන්ද අපේ පව්ලේ ආරෙමද කොහෙද මටත්
අපේ පවුලෙත් කොල්ලෝ තුන් දෙනයි මටත් කොල්ලෝ දෙන්නයි
ඒත් අපේ ලොකු මලයට නම් කෙල්ලෝම දෙන්නයි
ඇයි අෆ්ෆා මේ ලෝකේ මෙහෙම කෘර ?
![]()
ඕවා ඔහොම තමයි ඉතින්.අපේ පවුලෙත් නන්ගියි මමයි විතරයි...මට දුව හම්බුනම අම්මා බයෙන් හිටියා...පුතා හම්බෙන්න ඉන්නකොටත් දැනගන්න කලින් අම්ම බයෙන් හිටියෙ දුවෙක්ම වෙයි කියලා.....කොල්ලෝ නැතුව කෙල්ලෝ විතරක් ඉන්න පවුල් වල අයට ඔයිට වඩා ප්‍රශ්නයක්...![]()