එහෙම වෙන්න ඇති මමත් අද තමයි මෙතනට එබුනේ![]()
එහෙම බෑ....එසේම වේවා!සාදරයෙන් ගෞරවයෙන් පිලිගන්නවා ඔයාව...![]()

එහෙම බෑ....
අව නම් දණ ගහගෙන ඉන්න වෙනව බස්ලබු ජ්‍යෙස්ඨ උත්තමය ඇවිත් මැරීඩ් ක්ලබ් ඕත් එක දෙනකං...........
ක්රේසිරසා...
දණගහපිය...![]()

ඕකා අද එයිද දන්නේ නෑ....... උණ හදාගෙනයි කියන්නේ....... අනේ මන්දා හදාගන්නවනම් හදාගනින් ටිකක් රෙස්පෙක්ට් පිට කියන්න පුළුවන් උණක් ඔය ඩෙංගු, මැලේරියා, බරවා, මොලේ උණවගේ....... කොහෙද නිකන්ම නිකං උණ විතරයි.........![]()

හෆොයි ඔව්දෙන්නා එකතු උනාම ලෝක මහා යුද්දේ වගේ කෙල්ලෙක් නැති උනානේ මට
ලොක්කා එහෙම කරනම් මගෙන් ගුටියක් කාල..පොඩ්ඩා නිසා බනින්න හිතෙන්නේවත් නෑ
![]()
දෙන්නටම සමානව හිටපන්..... පව් ලොකු එකා...... 
දෙන්නටම සමානව හිටපන්..... පව් ලොකු එකා......
![]()
.. අපිට කොයින්ද පූසො මාළු
සුභ උදෑසනක් වේවා.........
පවු අර අහින්සකයා බයවෙලා දිවුවද කොහෙද...කොහෙද ඉතින් පුදනකොටම කාපි යකා නේ....![]()

එසේම වේවා
සියලු සතහට ආයුබෝවන් ආයුබෝවන් ආයුබෝවන්!!!

ආ නැන්දේ![]()

දෙන්නටම සමානව හිටපන්..... පව් ලොකු එකා......
![]()
ඕකා අද එයිද දන්නේ නෑ....... උණ හදාගෙනයි කියන්නේ....... අනේ මන්දා හදාගන්නවනම් හදාගනින් ටිකක් රෙස්පෙක්ට් පිට කියන්න පුළුවන් උණක් ඔය ඩෙංගු, මැලේරියා, බරවා, මොලේ උණවගේ....... කොහෙද නිකන්ම නිකං උණ විතරයි.........![]()
බය කරන්න එපා යකෝ.......
උණ හොදයි.... ඈගට නම් අමාරුයි ඒත්..... කරන්න දෙයක් නෑ වැඩ කරන්න වෙනවනේ....... 
ඔය නැන්දලා එක්ක වැඩිය භජනෙට නොයා හිටහන්........ එයාලා දැන් අපිට වඩා ටිකක් ඉහලින් ඉන්නේ.........![]()