EK Married Club-10

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
එහෙම වෙන්න ඇති මමත් අද තමයි මෙතනට එබුනේ :dull::rolleyes:

එසේම වේවා!සාදරයෙන් ගෞරවයෙන් පිලිගන්නවා ඔයාව...:D
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එසේම වේවා!සාදරයෙන් ගෞරවයෙන් පිලිගන්නවා ඔයාව...:D
    එහෙම බෑ....
    අව නම් දණ ගහගෙන ඉන්න වෙනව බස්ලබු ජ්‍යෙස්ඨ උත්තමය ඇවිත් මැරීඩ් ක්ලබ් ඕත් එක දෙනකං...........
    ක්‍රේසිරසා...
    දණගහපිය...:frown:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එහෙම බෑ....
    අව නම් දණ ගහගෙන ඉන්න වෙනව බස්ලබු ජ්‍යෙස්ඨ උත්තමය ඇවිත් මැරීඩ් ක්ලබ් ඕත් එක දෙනකං...........
    ක්‍රේසිරසා...
    දණගහපිය...:frown:

    ඕකා අද එයිද දන්නේ නෑ....... උණ හදාගෙනයි කියන්නේ....... අනේ මන්දා හදාගන්නවනම් හදාගනින් ටිකක් රෙස්පෙක්ට් පිට කියන්න පුළුවන් උණක් ඔය ඩෙංගු, මැලේරියා, බරවා, මොලේ උණවගේ....... කොහෙද නිකන්ම නිකං උණ විතරයි......... :P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඕකා අද එයිද දන්නේ නෑ....... උණ හදාගෙනයි කියන්නේ....... අනේ මන්දා හදාගන්නවනම් හදාගනින් ටිකක් රෙස්පෙක්ට් පිට කියන්න පුළුවන් උණක් ඔය ඩෙංගු, මැලේරියා, බරවා, මොලේ උණවගේ....... කොහෙද නිකන්ම නිකං උණ විතරයි......... :P

    :lol::lol:
     
    Aug 30, 2014
    20
    1
    0
    colombo
    මගේ අලුත්ම ගීතය. අහලා බලන්න. :love: :love: :love:

    ඔබේ දෑස පාන ආදරේ සිතුවේ මගේ කියා
    හැරදා විමන් මා හදවතේ ඔබ කොහේදෝ ගියා
    පෙම් සිහින තුල මා තනි වෙලා පෙම් මාලිගා තනා
    සිහිනෙන් ඇවිත් පවසන්නකෝ මට ආදරේ කියා ..

    දුටුව හැම සිහිනයකදිම ඔබම පමණයි උන්නේ
    මිහිරි හැම මතකයන් අතරින් ඔබේ සිනහවයි රැදුනේ
    පෙම් කතාවක රස විදින්නට ඉඩක් නැතිදෝ ආයේ
    හඬනු බැහැ මට කඳුළු නැහැ තව සඳ අමාවක යාමේ ..
    see full song...

    You tube ▶ https://www.youtube.com/watch?v=rj9IPSp97FQ

    Mp3 Free download ▶
    http://www.hirufm.lk/music/1001/obe-...usha-madusanka
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හෆොයි ඔව් :baffled: දෙන්නා එකතු උනාම ලෝක මහා යුද්දේ වගේ කෙල්ලෙක් නැති උනානේ මට :dull: ලොක්කා එහෙම කරනම් මගෙන් ගුටියක් කාල..පොඩ්ඩා නිසා බනින්න හිතෙන්නේවත් නෑ :rofl:

    :frown: දෙන්නටම සමානව හිටපන්..... පව් ලොකු එකා...... :(
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පවු අර අහින්සකයා බයවෙලා දිවුවද කොහෙද...කොහෙද ඉතින් පුදනකොටම කාපි යකා නේ....:(
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :P .. අපිට කොයින්ද පූසො මාළු
    4a0c5f1b629b8812c937001aad9840cf.jpg

    සුභ උදෑසනක් වේවා.........

    එසේම වේවා
    සියලු සතහට ආයුබෝවන් ආයුබෝවන් ආයුබෝවන්!!!
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එසේම වේවා
    සියලු සතහට ආයුබෝවන් ආයුබෝවන් ආයුබෝවන්!!!

    සියලු සතහට ආයුබෝවන් ආයුබෝවන් ආයුබෝවන්!!! (අනුග්‍රහය ශ්‍රී ලංකා රුපවාහිනි සංස්ථාව) :P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :frown: දෙන්නටම සමානව හිටපන්..... පව් ලොකු එකා...... :(

    ඒකනන් ඇත්ත...අන්තිමට අයියා හිතනවා අප්පච්චි ඇයි මල්ලි වැරදි කලාම ගහන්නේ නැතුව මට විතරක් ගහන්නේ කියලා...පවු දුක හිතෙයි...:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕකා අද එයිද දන්නේ නෑ....... උණ හදාගෙනයි කියන්නේ....... අනේ මන්දා හදාගන්නවනම් හදාගනින් ටිකක් රෙස්පෙක්ට් පිට කියන්න පුළුවන් උණක් ඔය ඩෙංගු, මැලේරියා, බරවා, මොලේ උණවගේ....... කොහෙද නිකන්ම නිකං උණ විතරයි......... :P

    :angry: බය කරන්න එපා යකෝ....... :angry: උණ හොදයි.... ඈගට නම් අමාරුයි ඒත්..... කරන්න දෙයක් නෑ වැඩ කරන්න වෙනවනේ....... :dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔය නැන්දලා එක්ක වැඩිය භජනෙට නොයා හිටහන්........ එයාලා දැන් අපිට වඩා ටිකක් ඉහලින් ඉන්නේ......... ;):yes:

    :rolleyes:
     
    Status
    Not open for further replies.