EK Married Club-10

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Mee.. ara vacancya mokakda kiyala kiwwanam? :rolleyes: a office eka thiyenne kohedalnkiyalath kiwwanam? :)

    කෙනෙක්ට වෙකන්සි එකකට කෝල් කරලා තියෙනවා........ ඉතිං යන්න කලින් ඔය කම්පැනි එක කොහොමද කියලා දන්නා කවුරු හරි කෙනෙක්ගෙන් විස්තර දැනගන්නයි ඕනේ......
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    කොහේ යන්නද කොකටුවෝ???
    බැඳපු නැති උන් තව මේකේ සිටිත්:yes:
    11.gif
    තෑන්ක්ස් සහෝ
    බඳින්න එපා බං........ අත්දැකීමෙන් කියන්නේ....... :yes::yes:;)
    :sorry:අරක හොද නැහැ,මේක හොද නැහැ, ඇයි ඒ,ඒක එපා,ඇයි එයා දිහා බැලුවේ?:baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඉතිං කෝමෙයි බං?
    පොඩ්ඩි හෙම සනීපෙන්ද?

    පොඩ්ඩි පහුගිය දවස් ටිකේ අසනීපෙන් බං හිටියේ උණ හැදිලා....... ඔන්න මේ සතියටම අද තමා මොන්ටිසෝරි යැව්වෙත්.........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Ara dynamic av technologies thread eka damme oya neweida? :confused::baffled:

    නෑ නෑ මම තමා........ මට මීටර් නැතිවුනා ඔය මොකක්ද අහන්නේ කියලා......... පස්සේ තමා ටියුබ් ලයිට් එක පත්තු වුනේ......... මම රිප්ලයි කරා එකට.......
     
    බඳින්න එපා බං........ අත්දැකීමෙන් කියන්නේ....... :yes::yes:;)

    :sorry:අරක හොද නැහැ,මේක හොද නැහැ, ඇයි ඒ,ඒක එපා,ඇයි එයා දිහා බැලුවේ?:baffled:

    අහුවෙන්න එපා ඕවාට, ඌ ඔය ඉරිසියාවට කියන්නෙ, බෑදපන් බෑදපන්
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    කෙනෙක්ට වෙකන්සි එකකට කෝල් කරලා තියෙනවා........ ඉතිං යන්න කලින් ඔය කම්පැනි එක කොහොමද කියලා දන්නා කවුරු හරි කෙනෙක්ගෙන් විස්තර දැනගන්නයි ඕනේ......

    :eek: man hithuwe vacancyak thiyenawa kiyala :( kamak na. Thank you :)
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    නෑ නෑ මම තමා........ මට මීටර් නැතිවුනා ඔය මොකක්ද අහන්නේ කියලා......... පස්සේ තමා ටියුබ් ලයිට් එක පත්තු වුනේ......... මම රිප්ලයි කරා එකට.......

    Hehe.. oyath tube light kenekda? :D awlak na.. reply kalata sthuthi :D
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    පෑහෑදිලි ඉරිසියාව,:rofl::rofl:
    විවාහ ජීවිතයේ රස:love::rolleyes:
    ඔයත් කඩුවෙල පැත්තෙනේ මචන් ... :D මම නැවතිලා හිටියා මාලඹේ ඉදන් අර වැලීවිට හන්දියට වැටෙන අතුරු පාරක් තියෙන්නේ අන්න එහේ
     
    Status
    Not open for further replies.