බය කරන්න එපා යකෝ.......
උණ හොදයි.... ඈගට නම් අමාරුයි ඒත්..... කරන්න දෙයක් නෑ වැඩ කරන්න වෙනවනේ.......
![]()
එළිමහනේ ගමන් නොයා හිටහන්....... දවල්ට තියෙන අව්වත් එක්ක උඹට ඇඟේ අමාරු X 2 වෙයි එළියේ යද්දී.......
අපේ බොසාට මම කියන්නම් උඹ අද එවන්නේ නෑ සනීප නැතුව ගෙදර ඉන්නවයි කියලා.........


බය කරන්න එපා යකෝ.......


මොකක් නැන්දා?




