EK Married Club-10

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
:shocked: උදේට ජොගින් යනවා...එතනට එන අය දැක්කම අපි මොන මහතද කියලා හිතෙනවා...ඉතින් වට 3ක් ඇවිදින්න හිතන් ඉන්න එක වට දෙකෙන් නවත්තනවා...:(

අහ නියමයි..මාත් උදේට දුවනවා...ගෙදර ලග වැවක් තියනවා...එතනට හරියටම දුවනවා....
දවස් දෙකක විතර ඉදන් නිකන් සුදු පාට කවුදෝ ඉන්නවා වගේ ..මන් දැන් යන්නේ නැහැ බයට....ඔක්කොම නැවතුන...:(:(
 
kingdewi

Well-known member
  • :shocked: උදේට ජොගින් යනවා...එතනට එන අය දැක්කම අපි මොන මහතද කියලා හිතෙනවා...ඉතින් වට 3ක් ඇවිදින්න හිතන් ඉන්න එක වට දෙකෙන් නවත්තනවා...:(

    පිස්සු නැතුව ටිකක් මහන්සි වෙන්න.ඇඟ නම් මහත් උවත් අවුලක් නෑ .පස්සේ එන ලෙඩ කන්දරාව :dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ist2_7417674-overweight-woman-running.jpg

    :angry::angry::angry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අහ නියමයි..මාත් උදේට දුවනවා...ගෙදර ලග වැවක් තියනවා...එතනට හරියටම දුවනවා....
    දවස් දෙකක විතර ඉදන් නිකන් සුදු පාට කවුදෝ ඉන්නවා වගේ ..මන් දැන් යන්නේ නැහැ බයට....ඔක්කොම නැවතුන...:(:(

    :rofl: හොඳ හේතුව ජොගින් මගාරින්න..කපටි කෙල්ල... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙහ් මට ටැග් දෙකයි හලෝ තියෙන්නේ :dull: ...බස් කාරයා ළඟ ගොඩක් තියෙනවා ඇත්තට කියන්නේ ඌට ඔයාගේ 64MB මායම් වලින් එකක් දාල ඉල්ලගන්න :rofl:

    :frown: මගේ ලග කොහෙන්ද ටැග්....... :no: මටත් ටැග් දෙකයි..... :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මලකෙලියයි..එහෙම ටැග් 10 විතර තියන අයත් ඉන්නවද? අම්මෝ කතා කරන්න එපා මන් යුරාජ් අයියට හොදම එකෙන් බයයි....:no::no: මට ටැග් එපා

    :cool:

    හරි එකාට බය වෙලා තියෙන්නේ ...උගේ ගෙදර බල්ලවත් ඌට බය නෑ :rofl:

    :frown: මාව කාපිය..... :angry: එන්නේ නෑ PO5 එක එලවන්න..... :P
     
    kingdewi

    Well-known member
  • අහ නියමයි..මාත් උදේට දුවනවා...ගෙදර ලග වැවක් තියනවා...එතනට හරියටම දුවනවා....
    දවස් දෙකක විතර ඉදන් නිකන් සුදු පාට කවුදෝ ඉන්නවා වගේ ..මන් දැන් යන්නේ නැහැ බයට....ඔක්කොම නැවතුන...:(:(

    ඒක කොච්චර හොඳද ,හොල්මන දැක්කම ආපසු දුවගෙන ගෙදර එනවා !
    සිම්පල් ප්ලෑන් !!:rofl:

    කෝකටත් පරිස්සමෙන් ,හොල්මනක් නම් අවුලක් නැහැ .කකුල් දෙකේ සතෙක් නම් තමා බය !
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පිස්සු නැතුව ටිකක් මහන්සි වෙන්න.ඇඟ නම් මහත් උවත් අවුලක් නෑ .පස්සේ එන ලෙඩ කන්දරාව :dull:

    ඔවු ඒකනන් ඇත්ත...එක තැනම ඉඳලා පුරුදුවෙලා ගොඩක් දුර ඇවිදගන්නත් බෑ දැන්...හිතාගෙන ඉන්නේ නවත්තන්නේ නැතුව දිගටම කරනවා කියලා...:yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :rofl: හොඳ හේතුව ජොගින් මගාරින්න..කපටි කෙල්ල... :P

    නැ නැ අක්කේ කවුරු හරි ඉන්නවා..මන් ඉතින් දැන් මේ සැහෙන කල් ඉදන් දුවන්නේ....ඇත්තමයි දැන් මන් ගේ වටේ දුවනවා.....අතෑරියේ නැහැ වැඩේ....හරියටම 10 අඩු කරගත්තා මන් නම්:yes::yes:
     
    kingdewi

    Well-known member
  • ඔවු ඒකනන් ඇත්ත...එක තැනම ඉඳලා පුරුදුවෙලා ගොඩක් දුර ඇවිදගන්නත් බෑ දැන්...හිතාගෙන ඉන්නේ නවත්තන්නේ නැතුව දිගටම කරනවා කියලා...:yes:

    හොඳයි හොඳයි !
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඒක කොච්චර හොඳද ,හොල්මන දැක්කම ආපසු දුවගෙන ගෙදර එනවා !
    සිම්පල් ප්ලෑන් !!:rofl:

    කෝකටත් පරිස්සමෙන් ,හොල්මනක් නම් අවුලක් නැහැ .කකුල් දෙකේ සතෙක් නම් තමා බය !

    නැ නැ හොල්මනක් නෙමේ..මොලේ අමාරු කාරයෙක්... තව පොඩ්ඩෙන් චාමලියෙක් හොයන්නයි වෙන්නේ....

    දැන් ගේ වටේ දුවනවා
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නැ නැ අක්කේ කවුරු හරි ඉන්නවා..මන් ඉතින් දැන් මේ සැහෙන කල් ඉදන් දුවන්නේ....ඇත්තමයි දැන් මන් ගේ වටේ දුවනවා.....අතෑරියේ නැහැ වැඩේ....හරියටම 10 අඩු කරගත්තා මන් නම්:yes::yes:

    woow...මට දුවන්න බෑ හලෝ...කකුලේ අමාරුවක් තියේ...මම ඉතින් ඇවිදිනවා...:yes:
     
    Status
    Not open for further replies.