මරු ඩයට් කිරිල්ල
හෙට අතෑරලා අනිද්දම පටන් ගත්තොත් මොකද ?![]()
kollooo....
මරු ඩයට් කිරිල්ල
හෙට අතෑරලා අනිද්දම පටන් ගත්තොත් මොකද ?![]()
kollooo....
උදේට ජොගින් යනවා...එතනට එන අය දැක්කම අපි මොන මහතද කියලා හිතෙනවා...ඉතින් වට 3ක් ඇවිදින්න හිතන් ඉන්න එක වට දෙකෙන් නවත්තනවා...
![]()

උදේට ජොගින් යනවා...එතනට එන අය දැක්කම අපි මොන මහතද කියලා හිතෙනවා...ඉතින් වට 3ක් ඇවිදින්න හිතන් ඉන්න එක වට දෙකෙන් නවත්තනවා...
![]()

අහ නියමයි..මාත් උදේට දුවනවා...ගෙදර ලග වැවක් තියනවා...එතනට හරියටම දුවනවා....
දවස් දෙකක විතර ඉදන් නිකන් සුදු පාට කවුදෝ ඉන්නවා වගේ ..මන් දැන් යන්නේ නැහැ බයට....ඔක්කොම නැවතුන...![]()
හොඳ හේතුව ජොගින් මගාරින්න..කපටි කෙල්ල... 
මෙහ් මට ටැග් දෙකයි හලෝ තියෙන්නේ...බස් කාරයා ළඟ ගොඩක් තියෙනවා ඇත්තට කියන්නේ ඌට ඔයාගේ 64MB මායම් වලින් එකක් දාල ඉල්ලගන්න
![]()
මගේ ලග කොහෙන්ද ටැග්.......
මටත් ටැග් දෙකයි..... 
මලකෙලියයි..එහෙම ටැග් 10 විතර තියන අයත් ඉන්නවද? අම්මෝ කතා කරන්න එපා මන් යුරාජ් අයියට හොදම එකෙන් බයයි....මට ටැග් එපා
හරි එකාට බය වෙලා තියෙන්නේ ...උගේ ගෙදර බල්ලවත් ඌට බය නෑ![]()
මාව කාපිය.....
එන්නේ නෑ PO5 එක එලවන්න..... 
අහ නියමයි..මාත් උදේට දුවනවා...ගෙදර ලග වැවක් තියනවා...එතනට හරියටම දුවනවා....
දවස් දෙකක විතර ඉදන් නිකන් සුදු පාට කවුදෝ ඉන්නවා වගේ ..මන් දැන් යන්නේ නැහැ බයට....ඔක්කොම නැවතුන...![]()

පිස්සු නැතුව ටිකක් මහන්සි වෙන්න.ඇඟ නම් මහත් උවත් අවුලක් නෑ .පස්සේ එන ලෙඩ කන්දරාව![]()

චූටා කියන්නේ නෝනට ගෙදරට කියන නමද.....![]()

හොඳ හේතුව ජොගින් මගාරින්න..කපටි කෙල්ල...
![]()

ඔවු ඒකනන් ඇත්ත...එක තැනම ඉඳලා පුරුදුවෙලා ගොඩක් දුර ඇවිදගන්නත් බෑ දැන්...හිතාගෙන ඉන්නේ නවත්තන්නේ නැතුව දිගටම කරනවා කියලා...![]()

kollooo....
![]()

පිස්සු නැතුව ටිකක් මහන්සි වෙන්න.ඇඟ නම් මහත් උවත් අවුලක් නෑ .පස්සේ එන ලෙඩ කන්දරාව![]()
කොලෙස්ට්රෝල් වලින් පටන් ගන්නෙ 
Wal kota tho ten wheel.ekata yata.welama mariya![]()

mathak kala witharai...ඒක කොච්චර හොඳද ,හොල්මන දැක්කම ආපසු දුවගෙන ගෙදර එනවා !
සිම්පල් ප්ලෑන් !!
කෝකටත් පරිස්සමෙන් ,හොල්මනක් නම් අවුලක් නැහැ .කකුල් දෙකේ සතෙක් නම් තමා බය !
mathak kala witharai...
නැ නැ අක්කේ කවුරු හරි ඉන්නවා..මන් ඉතින් දැන් මේ සැහෙන කල් ඉදන් දුවන්නේ....ඇත්තමයි දැන් මන් ගේ වටේ දුවනවා.....අතෑරියේ නැහැ වැඩේ....හරියටම 10 අඩු කරගත්තා මන් නම්![]()