EK Married Club-10

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • නැ නැ හොල්මනක් නෙමේ..මොලේ අමාරු කාරයෙක්... තව පොඩ්ඩෙන් චාමලියෙක් හොයන්නයි වෙන්නේ....

    දැන් ගේ වටේ දුවනවා

    අපොයි පවු අසරණ පිස්සා ..ඌ හිතන්න ඇති ඩයිනොසරයෙක් එනවා කියල :P:P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දැන් සන්ජියා උදේ ඇවිත් නහයෙන් අඬයි"මුන් රෑට මේකෙ යකා නටලා...උදේට පිටු බර ගානක් කියවන්න වුනා"කියලා...:P
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මම යන්නම් නිදන්න . අද පැටවූ දෙන්න එක්ක ඉන්න එපායේ !
    හැමෝටම සුබ රාත්‍රියක්
    කාලෙකින් ඉස්සර වගේ MC හිටියේ !
    සුභ රාත්‍රියක් ...! :D
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මම යන්නම් නිදන්න . අද පැටවූ දෙන්න එක්ක ඉන්න එපායේ !
    හැමෝටම සුබ රාත්‍රියක්
    කාලෙකින් ඉස්සර වගේ MC හිටියේ !

    good night bro...nawatha hamu wemu...:D
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    http://www.elakiri.com/forum/showthread.php?t=1639064

    අහලා කොහොමද කියන්නකො :D:love:
    9.gif
    11.gif
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    හිතන් ඉන්නෙ කෙල්ල කියලා :yes:
    :P:P:P
    :rofl:ඔටුවාවමයි හොයන්නේ.
    :rofl::rofl::oo:
    :P මාව දන්නේ නැහැ වගේ
    හික්
    හේ හේ දාන්න 10 මලිත්තෝ..ජයවේවා!!!!!!!!!:rofl:
    :dull: ඔන්න දැම්ම දහයට එකොළහක්ම:yes:
    Ai nodanne oya inne dangala dangala :P
    මැනා කාල හිරෙනවා ඕයි:rofl::rofl::rofl::rofl::rofl::rofl:
    Ashmi nangi nadda ? :(

    උ.වේ.ස. x 10:P:P:P:P:P:P:P:P:P:P:P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :rofl::rofl::oo:

    හික්

    :dull: ඔන්න දැම්ම දහයට එකොළහක්ම:yes:

    මැනා කාල හිරෙනවා ඕයි:rofl::rofl::rofl::rofl::rofl::rofl:


    උ.වේ.ස. x 10:P:P:P:P:P:P:P:P:P:P:P

    අහ් මලිත්තෝ...මොකෝ රෑ වෙලා...:P
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    අහ් මලිත්තෝ...මොකෝ රෑ වෙලා...:P

    නිදි මරන්නාට රැය දිගය. ගමන් ගොස් වෙහෙසුණහට යොදුන දිගය. සද්ධර්මය නොදන්නාට සසර දිගය .......................
    තාම රෑ වෙලා නෑ නෙව අශ්ක්මියෝ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නවත්තෝනවා ඇයි අවුල් ද ? මොන මගුලක් ද මේ රේඩියෝ හුචක්කුව :angry: කෑම ත්‍රෙඩ් එකක් නෑ මුට සැනසීමක් නෑ :frown: කරන රස්සාව හරියට කරගන්න නෑ :angry: නැවැත්තුවේ නැත්තන් ගහනවා ලැප පොළොවේ කිඹුලාගේ මම:frown:

    No Warranty for chip burnt, burn marks, scratch marks, damages against lightening, physical damage, corroded, damaged by natural causes, misuse, negligence or improper operations.

    ඩිස්ක්ලේමර් එක....... :baffled: :dull:
     
    Status
    Not open for further replies.