නැ නැ හොල්මනක් නෙමේ..මොලේ අමාරු කාරයෙක්... තව පොඩ්ඩෙන් චාමලියෙක් හොයන්නයි වෙන්නේ....
දැන් ගේ වටේ දුවනවා
අපොයි පවු අසරණ පිස්සා ..ඌ හිතන්න ඇති ඩයිනොසරයෙක් එනවා කියල


නැ නැ හොල්මනක් නෙමේ..මොලේ අමාරු කාරයෙක්... තව පොඩ්ඩෙන් චාමලියෙක් හොයන්නයි වෙන්නේ....
දැන් ගේ වටේ දුවනවා


woow...මට දුවන්න බෑ හලෝ...කකුලේ අමාරුවක් තියේ...මම ඉතින් ඇවිදිනවා...![]()
හා හා වැටෙන් නැතිව පරිස්සමට ඔව්. 
දැන් සන්ජියා උදේ ඇවිත් නහයෙන් අඬයි"මුන් රෑට මේකෙ යකා නටලා...උදේට පිටු බර ගානක් කියවන්න වුනා"කියලා...![]()

සුභ රාත්රියක් ...!මම යන්නම් නිදන්න . අද පැටවූ දෙන්න එක්ක ඉන්න එපායේ !
හැමෝටම සුබ රාත්රියක්
කාලෙකින් ඉස්සර වගේ MC හිටියේ !

මම යන්නම් නිදන්න . අද පැටවූ දෙන්න එක්ක ඉන්න එපායේ !
හැමෝටම සුබ රාත්රියක්
කාලෙකින් ඉස්සර වගේ MC හිටියේ !

හිතන් ඉන්නෙ කෙල්ල කියලා
ඔටුවාවමයි හොයන්නේ.



හික්මාව දන්නේ නැහැ වගේ
හේ හේ දාන්න 10 මලිත්තෝ..ජයවේවා!!!!!!!!!![]()
ඔන්න දැම්ම දහයට එකොළහක්ම
මැනා කාල හිරෙනවා ඕයිAi nodanne oya inne dangala dangala![]()






Ashmi nangi nadda ?![]()











හික්
ඔන්න දැම්ම දහයට එකොළහක්ම
මැනා කාල හිරෙනවා ඕයි
උ.වේ.ස. x 10![]()

අහ් මලිත්තෝ...මොකෝ රෑ වෙලා...![]()
අර රථාචාර්යෙක් හොයන්නේ ආයෙත්.........
එක්කො ඔන්න ඔහේ ඕන නෑ.................
මම වනගත වෙමි....
ඔන්න ඇමතීම එනව දැං............
උ.වේ.ස. X (X2)නවත්තෝනවා ඇයි අවුල් ද ? මොන මගුලක් ද මේ රේඩියෝ හුචක්කුවකෑම ත්රෙඩ් එකක් නෑ මුට සැනසීමක් නෑ
කරන රස්සාව හරියට කරගන්න නෑ
නැවැත්තුවේ නැත්තන් ගහනවා ලැප පොළොවේ කිඹුලාගේ මම
![]()
