Srilankan airlines vecancy

Roma Rox

Member
Dec 23, 2012
2,366
208
0
ex ul.

නයිට් ශිෆ්ට් තියනව... ට්‍රාන්ස්පොර්ට් ගෙදරටම නන් නැහැ... හැබැයි රූට් වල යන බස් තියනව...

day shift 8.00 a.m. - 7.25 p.m.

නයිට් ශිෆ්ට් 07.00 p.m. - 08.30 a.m.

Rs 20k ganna paya 11,12 wada karanna pissuda yako..
 
MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    මචෝ උබේ විස්තර අනුව පොඩි අවුලක් තියෙනවනෙ. ඕකෙ Experience as an airport service... කියල තියෙන එකයි උබ යටින් දාල තියෙන එකයි වෙනස් නෙ. පොඩ්ඩක් ඒක පැහැදිලි කරන්නකො.
    උසස් පෙළ කරල ගෙදර ඉන්න මුලින්ම ජොබ් එකක් කරන්න ආස අයට එතකොට බෑනෙ. එහෙම අවුලක් නැද්ද??
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මචෝ උබේ විස්තර අනුව පොඩි අවුලක් තියෙනවනෙ. ඕකෙ Experience as an airport service... කියල තියෙන එකයි උබ යටින් දාල තියෙන එකයි වෙනස් නෙ. පොඩ්ඩක් ඒක පැහැදිලි කරන්නකො.
    උසස් පෙළ කරල ගෙදර ඉන්න මුලින්ම ජොබ් එකක් කරන්න ආස අයට එතකොට බෑනෙ. එහෙම අවුලක් නැද්ද??

    එහෙම තමා දාල තියෙන්නෙ... හැබැයි චාන්ස් එකක් ගන්නත් එක්ක දාල බලන්න තියෙන්නෙ... මොකද සල්ලි වියදම් වෙන්නෙ නෑනෙ ඕකට ඇප්ලයි කලා කියල;)