පුලුවන් නම් කට ඉස්සරකරන්...... ඉල්ලන් කාපන්කෝ......
![]()
![]()
Ekata nam riduna

පුලුවන් නම් කට ඉස්සරකරන්...... ඉල්ලන් කාපන්කෝ......
![]()
![]()

මචන්ලා මගේ pulsar135 බයික් එකේ පිටිපස්සේ රෝදෙ එක පැත්තක් වැඩිපුර ගෙවෙනව.
ඒකට මොකක්ද හේතුව. දන්න කෙනෙක් උදවි කරනවද.
View attachment 53598
මචන්ලා මගේ pulsar135 බයික් එකේ පිටිපස්සේ රෝදෙ එක පැත්තක් වැඩිපුර ගෙවෙනව.
ඒකට මොකක්ද හේතුව. දන්න කෙනෙක් උදවි කරනවද.
View attachment 53598
ටයර් එකේ ඒ පැත්තේ කට්ට ගෙවිලා තියෙන්නෙ අනිත් පැත්තට වඩාජන්තු අයියා;17266429 said:පස්ස රෝදේ රේසරේ හෝ ස්වින් ආම් එකේ බුෂ් ගිහින්ද බලන්න..එහෙම උනාම තමයි පැත්ත ගෙවෙන්නේ..උබේ ඔය රවුම් කරලා තියෙන එක නම් හිලක් වගේ..මගේ පරණ ටයර් එකෙත් ඔහොම තිබුනා හැබැයි මට නම් ඔය ටයර් එකේ පැත්ත ගෙවිලා කියලා පේන්නේ නෑ...
ඔය් ටයර් එකේ කට්ට කෑල්ලක් නෙමේද?
පැත්ත ගෙවිල්ලක් පේන්නෑ. ජන්තු අයිය කිව්ව වගේ බලන්න බුෂ්. මේන් ස්ටෑන්ඩ් එක ගහල පස්ස රෝදෙ දෙපැත්තට හොලවල බලන්න. තව රෝදෙ කෙලින්ද කියලත් බලන්න. ඕක නම් ගොඩක් ගිහින්නෑ. කිව්ව ඒව අවුලක් නැත්නම් ගනන් ගන්න එපා. ඉන්දියන් ඒවගෙ ඔහොම කේස් තියනව ඕන තරම්. පැත්තට එහෙම අදිනවද බලන්න. හුලං ගානට ගහන්න.
කොහොමත් ටයර් එකක් ගානට ගෙවෙන්නෑ.. පාරෙ හැඩෙත් ගොඩක් බලපානවා...

..හුලන් ගහන ප්රමාණය .රේසර් බුෂ් හැම දෙයක්ම හොදට චෙක් කරන්න වෙයි...මගේ බයික් එකේ ඉස්සරහ රෝදේ පැත්තට ගෙවෙනවා..බයික් එක වමට අදිනවා..පෝක් එක ඇද වෙලාද කොහෙද 
ඔය් ටයර් එකේ කට්ට කෑල්ලක් නෙමේද?
පැත්ත ගෙවිල්ලක් පේන්නෑ. ජන්තු අයිය කිව්ව වගේ බලන්න බුෂ්. මේන් ස්ටෑන්ඩ් එක ගහල පස්ස රෝදෙ දෙපැත්තට හොලවල බලන්න. තව රෝදෙ කෙලින්ද කියලත් බලන්න. ඕක නම් ගොඩක් ගිහින්නෑ. කිව්ව ඒව අවුලක් නැත්නම් ගනන් ගන්න එපා. ඉන්දියන් ඒවගෙ ඔහොම කේස් තියනව ඕන තරම්. පැත්තට එහෙම අදිනවද බලන්න. හුලං ගානට ගහන්න.
කොහොමත් ටයර් එකක් ගානට ගෙවෙන්නෑ.. පාරෙ හැඩෙත් ගොඩක් බලපානවා...

පස්ස රෝදෙ දෙපැත්තට හොලවල බලන්න. තව රෝදෙ කෙලින්ද කියලත් බලන්න
මේ ටික නම් බැලුවා එහෙම අවුලක් නැ
පැත්තේ ශොක් 1 බැස්සාම මෙහෙම වෙනවද![]()
ජන්තු අයියා;17266639 said:ම්ම්...ඔව් වෙන්න පුළුවන්..කොහොමද ඒක පැත්තක් බැහැලා කියලා බැලුවේ?
බැලුවේ නැ යාළුවෙක් කිව්වා
ෂොක් අවුල් නම් පදිනකොට තේරෙනවා බන්.. පස්ස වැනෙන ගතියක් එහෙම නෑ නේද වංගු ගද්දි?
වෙන අවුලක් නැත්නම් වැඩිය හිතන්නේ නැතුව පැදපන් නැත්නම් ලෙඩ හොය හොයා හදන්න වෙයි..

එහෙම නම් නැ.
මට හෙන අවුල් බං මෙහෙම වෙනකොට
harindugamlath, ජන්තු අයියා උදව් කලාට ස්තුතියි මචංලා
![]()

Harindu vala balanna epa vadiya. Eka mentally balapanava.. Ita passe uba vade kara ganna giyama feelings enne nathi veyi..