ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

Dtpro

Active member
  • Aug 31, 2010
    714
    17
    28
    MAHAgedara
    මචන්ලා මගේ pulsar135 බයික් එකේ පිටිපස්සේ රෝදෙ එක පැත්තක් වැඩිපුර ගෙවෙනව. :(:(:(
    ඒකට මොකක්ද හේතුව. දන්න කෙනෙක් උදවි කරනවද.
    1325.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචන්ලා මගේ pulsar135 බයික් එකේ පිටිපස්සේ රෝදෙ එක පැත්තක් වැඩිපුර ගෙවෙනව. :(:(:(
    ඒකට මොකක්ද හේතුව. දන්න කෙනෙක් උදවි කරනවද.
    View attachment 53598

    තව ෆොටෝ එකක් දාපන්..

    මේකෙනම් ලොකු දෙයක් පේන්නෑනේ. පැත්තක් ගෙවෙනව නම් ස්විං ආර්ම් ඇදයක් හරි රෝදෙ ඇදට එජස්ට් කරල හරි වෙන්න පුලුවන්..
     
    Dtpro

    Active member
  • Aug 31, 2010
    714
    17
    28
    MAHAgedara
    තව ෆොටෝ එකක් දාපන්..

    මේකෙනම් ලොකු දෙයක් පේන්නෑනේ. පැත්තක් ගෙවෙනව නම් ස්විං ආර්ම් ඇදයක් හරි රෝදෙ ඇදට එජස්ට් කරල හරි වෙන්න පුලුවන්..

    1235.jpg
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මචන්ලා මගේ pulsar135 බයික් එකේ පිටිපස්සේ රෝදෙ එක පැත්තක් වැඩිපුර ගෙවෙනව. :(:(:(
    ඒකට මොකක්ද හේතුව. දන්න කෙනෙක් උදවි කරනවද.
    View attachment 53598

    පස්ස රෝදේ රේසරේ හෝ ස්වින් ආම් එකේ බුෂ් ගිහින්ද බලන්න..එහෙම උනාම තමයි පැත්ත ගෙවෙන්නේ..උබේ ඔය රවුම් කරලා තියෙන එක නම් හිලක් වගේ..මගේ පරණ ටයර් එකෙත් ඔහොම තිබුනා හැබැයි මට නම් ඔය ටයර් එකේ පැත්ත ගෙවිලා කියලා පේන්නේ නෑ...
     
    Last edited:
    • Like
    Reactions: Dtpro

    Dtpro

    Active member
  • Aug 31, 2010
    714
    17
    28
    MAHAgedara
    ජන්තු අයියා;17266429 said:
    පස්ස රෝදේ රේසරේ හෝ ස්වින් ආම් එකේ බුෂ් ගිහින්ද බලන්න..එහෙම උනාම තමයි පැත්ත ගෙවෙන්නේ..උබේ ඔය රවුම් කරලා තියෙන එක නම් හිලක් වගේ..මගේ පරණ ටයර් එකෙත් ඔහොම තිබුනා හැබැයි මට නම් ඔය ටයර් එකේ පැත්ත ගෙවිලා කියලා පේන්නේ නෑ...
    ටයර් එකේ ඒ පැත්තේ කට්ට ගෙවිලා තියෙන්නෙ අනිත් පැත්තට වඩා
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔය් ටයර් එකේ කට්ට කෑල්ලක් නෙමේද?

    පැත්ත ගෙවිල්ලක් පේන්නෑ. ජන්තු අයිය කිව්ව වගේ බලන්න බුෂ්. මේන් ස්ටෑන්ඩ් එක ගහල පස්ස රෝදෙ දෙපැත්තට හොලවල බලන්න. තව රෝදෙ කෙලින්ද කියලත් බලන්න. ඕක නම් ගොඩක් ගිහින්නෑ. කිව්ව ඒව අවුලක් නැත්නම් ගනන් ගන්න එපා. ඉන්දියන් ඒවගෙ ඔහොම කේස් තියනව ඕන තරම්. පැත්තට එහෙම අදිනවද බලන්න. හුලං ගානට ගහන්න.

    කොහොමත් ටයර් එකක් ගානට ගෙවෙන්නෑ.. පාරෙ හැඩෙත් ගොඩක් බලපානවා...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දැනුයි දැක්කෙ හරියට. ගොඩක් යන්නෙ නෑ වගේ.. කිව්ව ටික බලන්න. මේන් ස්ටෑන්ඩ් එක ගහල බලන්න රෝදෙ බයික් එක කෙලින් වුනාම කෙලින් තියනවද කියල.

    ඒ කිව්වෙ ගානට සිරස් නැද්ද බලපන්. ස්විං ආර්ම් ඇද තියන ඒව දැකල තියනව.
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඔය් ටයර් එකේ කට්ට කෑල්ලක් නෙමේද?

    පැත්ත ගෙවිල්ලක් පේන්නෑ. ජන්තු අයිය කිව්ව වගේ බලන්න බුෂ්. මේන් ස්ටෑන්ඩ් එක ගහල පස්ස රෝදෙ දෙපැත්තට හොලවල බලන්න. තව රෝදෙ කෙලින්ද කියලත් බලන්න. ඕක නම් ගොඩක් ගිහින්නෑ. කිව්ව ඒව අවුලක් නැත්නම් ගනන් ගන්න එපා. ඉන්දියන් ඒවගෙ ඔහොම කේස් තියනව ඕන තරම්. පැත්තට එහෙම අදිනවද බලන්න. හුලං ගානට ගහන්න.

    කොහොමත් ටයර් එකක් ගානට ගෙවෙන්නෑ.. පාරෙ හැඩෙත් ගොඩක් බලපානවා...

    :yes::yes::yes:..හුලන් ගහන ප්‍රමාණය .රේසර් බුෂ් හැම දෙයක්ම හොදට චෙක් කරන්න වෙයි...මගේ බයික් එකේ ඉස්සරහ රෝදේ පැත්තට ගෙවෙනවා..බයික් එක වමට අදිනවා..පෝක් එක ඇද වෙලාද කොහෙද :rofl:
     
    Dtpro

    Active member
  • Aug 31, 2010
    714
    17
    28
    MAHAgedara
    ඔය් ටයර් එකේ කට්ට කෑල්ලක් නෙමේද?

    පැත්ත ගෙවිල්ලක් පේන්නෑ. ජන්තු අයිය කිව්ව වගේ බලන්න බුෂ්. මේන් ස්ටෑන්ඩ් එක ගහල පස්ස රෝදෙ දෙපැත්තට හොලවල බලන්න. තව රෝදෙ කෙලින්ද කියලත් බලන්න. ඕක නම් ගොඩක් ගිහින්නෑ. කිව්ව ඒව අවුලක් නැත්නම් ගනන් ගන්න එපා. ඉන්දියන් ඒවගෙ ඔහොම කේස් තියනව ඕන තරම්. පැත්තට එහෙම අදිනවද බලන්න. හුලං ගානට ගහන්න.

    කොහොමත් ටයර් එකක් ගානට ගෙවෙන්නෑ.. පාරෙ හැඩෙත් ගොඩක් බලපානවා...

    පස්ස රෝදෙ දෙපැත්තට හොලවල බලන්න. තව රෝදෙ කෙලින්ද කියලත් බලන්න
    මේ ටික නම් බැලුවා එහෙම අවුලක් නැ;)
    පැත්තේ ශොක් 1 බැස්සාම මෙ‍හෙම වෙනවද :confused:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    පස්ස රෝදෙ දෙපැත්තට හොලවල බලන්න. තව රෝදෙ කෙලින්ද කියලත් බලන්න
    මේ ටික නම් බැලුවා එහෙම අවුලක් නැ;)
    පැත්තේ ශොක් 1 බැස්සාම මෙ‍හෙම වෙනවද :confused:

    ම්ම්...ඔව් වෙන්න පුළුවන්..කොහොමද ඒක පැත්තක් බැහැලා කියලා බැලුවේ?
     
    Dtpro

    Active member
  • Aug 31, 2010
    714
    17
    28
    MAHAgedara
    ජන්තු අයියා;17266639 said:
    ම්ම්...ඔව් වෙන්න පුළුවන්..කොහොමද ඒක පැත්තක් බැහැලා කියලා බැලුවේ?

    බැලුවේ නැ යාළුවෙක් කිව්වා
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බැලුවේ නැ යාළුවෙක් කිව්වා

    ෂොක් අවුල් නම් පදිනකොට තේරෙනවා බන්.. පස්ස වැනෙන ගතියක් එහෙම නෑ නේද වංගු ගද්දි?

    වෙන අවුලක් නැත්නම් වැඩිය හිතන්නේ නැතුව පැදපන් නැත්නම් ලෙඩ හොය හොයා හදන්න වෙයි..
     
    • Like
    Reactions: Dtpro

    Dtpro

    Active member
  • Aug 31, 2010
    714
    17
    28
    MAHAgedara
    ෂොක් අවුල් නම් පදිනකොට තේරෙනවා බන්.. පස්ස වැනෙන ගතියක් එහෙම නෑ නේද වංගු ගද්දි?

    වෙන අවුලක් නැත්නම් වැඩිය හිතන්නේ නැතුව පැදපන් නැත්නම් ලෙඩ හොය හොයා හදන්න වෙයි..

    එහෙම නම් නැ.
    මට හෙන අවුල් බං මෙහෙම වෙනකොට
    :(
    harindugamlath, ජන්තු අයියා උදව් කලාට ස්තුතියි මචංලා
    :D:D:D:D:D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එහෙම නම් නැ.
    මට හෙන අවුල් බං මෙහෙම වෙනකොට
    :(
    harindugamlath, ජන්තු අයියා උදව් කලාට ස්තුතියි මචංලා
    :D:D:D:D:D

    ඉන්දියන් ඒවගෙ සිවිං ආර්ම් ඇද යනවා බන් සමහර වෙලාවට. පදින බයික් එකක් පස්සෙන් යනකොට තමා හොඳට පේන්නේ..

    බයික් එක කෙලින් වෙලා ගියට පස්ස රෝදේ පැත්තට ඇල වෙලා යනවා බන්. ස්විංආර්ම් බුෂ් ගිහින් එක්කෝ ස්විං ආර්ම් එකෙන්ම ඇදවෙනවා පොඩ්ඩක්.

    ෂුවර්ම නැත්නම් බලන්න හොඳට. නැත්නම් වැඩිය හිතන්නේ නැතුව පදින්න ලොකු අවුලක් නැත්නම්.:)
     
    Status
    Not open for further replies.