අලි එක්ස්ප්රස් එකෙන් ගන්න කියපන්නෑ බන් ඌට එලු ඇහැක්ද මොකක්ද හොයල දෙන්නලු.![]()

තොපි එක්ක බෑ මම යනවා යන්න...හෙට නාවොත් ලෙමන් පෆ් අරන් වරෙල්ලා උඹල ඔක්කොම මම දැන් පල්ලෙහාට වඩින්නයි යන්නේ![]()
අම්මගෙ රෙද්ද යකෝ..
ඉවරයි කියල හිතාගනිය. අනිත් එවුන් මල් වඩම් ලෑස්ති කරගනිල්ලා...
![]()



යකෝ මේක දැක්කම රිප්ලයි නොකර බැරි උනා ... මම ගුඩ් නයිට් කියල යනවා කියල තියෙන බව දැනගෙන දෙන්නෙක් මාව ලිඳේ දානවාමෙහ් තෝ පැන පැන එනකොට තනි කකුලෙන් මාව මරන්න ...මම ඉන්දියාවට පැනල ගිහින් ඇති
රිදෙයි මරු කියවයි දැන්


තැන්කූ වේවා...!මම කුරුණෑගල පැත්තේ. රැකියාවනම් වතුරෙ තමයි .
![]()

රේඩියෝවෙන් ඉවත් වූ පසු සියලු ම පටිගත කිරීම් අද්මිනිස්ත්රාසිකාර උතුමා වෙත ලබා දෙමි. වඩා වැදගත් වැඩසටහන් දුහුනන් ගේ බාගත කර ගැනීම් සදහා ද, සියලු වැඩසටහන්, රේඩියෝවෙන් ස්වංක්රීයව අසනු පිණිස ද එවිට හැකිවනු ඇතැ.



උඩුගත කිරීම අතිශය සෙමෙනි.
එක ගොණුවක් මෙගාබයිත 120 ඉක්මවයි!!!
දැන් උඩු ගත කිරීම ඇරඹුව හොත් තට ඊළග ආත්මභවයේ දී බාගත කර ගත හැකි වනු ඇත.........![]()


ගයිස්...වට්ස් අප්.......?
ආයෙ එළකිරියෙ ෆන් ලෝකය පටන් ගනී වගේ......
මගේ සදාදරණිය මිත්රයා ඇමසින් ගේ තහනම ඉවතට - සළුපට අහසට....:රොෆ්ල්:



අලෝ අක්කේ කොහොමද ඉතින්?
අපිත් යමු නේද?![]()

අනේ ඉතින් ඔහේ ඉන්නවා...වතුරේ ඉන්නවා කිව්වේ මල්ලි නැවකද වැඩ කරන්නේ...![]()





(දැන් මට බනි හරුප ගොඩකින්
)අක්කේ මන් යනවා මේකෙන්..ගුඩ් නයිට්...
අසා වැඩ කරන්නේ මාළු ටැංකියක...(දැන් මට බනි හරුප ගොඩකින්
)


