EK Married Club-10

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
තොපි එක්ක බෑ මම යනවා යන්න...හෙට නාවොත් ලෙමන් පෆ් අරන් වරෙල්ලා උඹල ඔක්කොම මම දැන් පල්ලෙහාට වඩින්නයි යන්නේ :baffled:

සුබ ගමන්...අතක් පයක් නොකැඩි ආවොත් ඇති...:P
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
අම්මගෙ රෙද්ද යකෝ..:angry::angry:

ඉවරයි කියල හිතාගනිය. අනිත් එවුන් මල් වඩම් ලෑස්ති කරගනිල්ලා...


VbsYrjl.jpg

:lol::lol::lol:
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
යකෝ මේක දැක්කම රිප්ලයි නොකර බැරි උනා ... මම ගුඩ් නයිට් කියල යනවා කියල තියෙන බව දැනගෙන දෙන්නෙක් මාව ලිඳේ දානවා :P මෙහ් තෝ පැන පැන එනකොට තනි කකුලෙන් මාව මරන්න ...මම ඉන්දියාවට පැනල ගිහින් ඇති :rofl: රිදෙයි මරු කියවයි දැන් :P

:rofl::rofl:
 

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
රේඩියෝවෙන් ඉවත් වූ පසු සියලු ම පටිගත කිරීම් අද්මිනිස්ත්‍රාසිකාර උතුමා වෙත ලබා දෙමි. වඩා වැදගත් වැඩසටහන් දුහුනන් ගේ බාගත කර ගැනීම් සදහා ද, සියලු වැඩසටහන්, රේඩියෝවෙන් ස්වංක්‍රීයව අසනු පිණිස ද එවිට හැකිවනු ඇතැ.

අන්න ඒවා හොද වැඩ කිබුල් අයියේ....:yes::yes::yes:

උඩුගත කිරීම අතිශය සෙමෙනි.
එක ගොණුවක් මෙගාබයිත 120 ඉක්මවයි!!!
දැන් උඩු ගත කිරීම ඇරඹුව හොත් තට ඊළග ආත්මභවයේ දී බාගත කර ගත හැකි වනු ඇත.........:dull:

හේ හේ මරු කතාව...:rofl::rofl:

ගයිස්...වට්ස් අප්.......?

වහිනවා කියන්නේ අයියේ....වෙලාවකට මටහිතෙනවා ඒ වහින වැස්සට ඔක්කොම දියවෙලා යයි කියලා..අම්මෝ

ආයෙ එළකිරියෙ ෆන් ලෝකය පටන් ගනී වගේ......
මගේ සදාදරණිය මිත්‍රයා ඇමසින් ගේ තහනම ඉවතට - සළුපට අහසට....:රොෆ්ල්:
:lol::lol::lol:
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
:Dඅලෝ අක්කේ කොහොමද ඉතින්?

අනේ ඉතින් ඔහේ ඉන්නවා...වතුරේ ඉන්නවා කිව්වේ මල්ලි නැවකද වැඩ කරන්නේ...:D
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
අපිත් යමු නේද?:dull::dull:

හෙට සෙනසුරාදා නිසා ටිකක් රෑ වෙනකන් ඉන්න හිටියේ...දැන්නන් කම්මලියි වගේ තමා...හැබැයි අපේ අසා මල්ලියා ඉන්නවා...ඒ නිසා තව ටිකක් ඉමු...:D
 

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
අනේ ඉතින් ඔහේ ඉන්නවා...වතුරේ ඉන්නවා කිව්වේ මල්ලි නැවකද වැඩ කරන්නේ...:D

අක්කේ මන් යනවා මේකෙන්..ගුඩ් නයිට්...:D:D:love::love:
අසා වැඩ කරන්නේ මාළු ටැංකියක...:rofl::rofl:(දැන් මට බනි හරුප ගොඩකින්:dull::dull:)
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
අක්කේ මන් යනවා මේකෙන්..ගුඩ් නයිට්...:D:D:love::love:
අසා වැඩ කරන්නේ මාළු ටැංකියක...:rofl::rofl:(දැන් මට බනි හරුප ගොඩකින්:dull::dull:)

good night...sweet dreams sweetyy...:love:
:lol::lol:
 
Status
Not open for further replies.