EK Married Club-10

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මං අපේ තාත්තට කියලා මූට කතා කෙරෙව්වා..

    තාත්තනම් මූට කිව්වේ අනුර බානගල ජෙනරල් සර්ජන්ට පෙන්නන්න කියලා. එයා ඊට පස්සෙ කරන දේ හරි කියයි. හොඳ මනුස්සයෙක් ඕන දෙයක් කතා කරල අහන්න පුලුවන්.

    අයියේ ඕකා එක්කන් යන්න. දවසක් ඕෆ් එකක් දාල හරි එක්කන් යන්න නැත්නම් වැඩ දෙල් කරන් තමා නවතින්නේ.

    අපේ ගෙවල් පැත්තෙ මල්ලි කෙනෙක්ගෙ කකුලක් කපන්න වුනා ලඟදි ඔහොම ගනන් නොගෙන ඉඳලා...

    ඕකාව එක්කන් යන්නෝ.. ඔය මගුල හරියන්නෑ..

    එක්කො හොස්පිටල් එකක ඇඩ්මිට් වෙලා හරි බෙහෙත් කරන්න.

    මට අද ප්ලාස්ටර් කපන්න යන්න තියනවා. හවස් වෙලා එන්නම්. ඕකව බලෙන් හරි ඇදන් යන්න. ඇඩ්මිට් වෙලා හිටියොත් හොඳයි කියල මටනම් හිතෙන්නෙ. දැන් උන ටික දවසක් නිසා...

    කට්ටිය එක්ක මොකක්හරි කරන්නෝ...:yes:
    මචන් ඔය කියන Dr.බානගල කලුබෝවිල හොස්පිටල් එකේ කෙනාද?:confused: එයානම් මට කොන්ටෑක්ට් කරන්න උදව්වක් කරන්න පුළුවනි ඕනිනම් .එයාගේ පුතා මාත් එක්ක sail කලා.මිනිහත් මේ දවස් වල ලන්කාවෙ
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මං අපේ තාත්තට කියලා මූට කතා කෙරෙව්වා..

    තාත්තනම් මූට කිව්වේ අනුර බානගල ජෙනරල් සර්ජන්ට පෙන්නන්න කියලා. එයා ඊට පස්සෙ කරන දේ හරි කියයි. හොඳ මනුස්සයෙක් ඕන දෙයක් කතා කරල අහන්න පුලුවන්.

    අයියේ ඕකා එක්කන් යන්න. දවසක් ඕෆ් එකක් දාල හරි එක්කන් යන්න නැත්නම් වැඩ දෙල් කරන් තමා නවතින්නේ.

    අපේ ගෙවල් පැත්තෙ මල්ලි කෙනෙක්ගෙ කකුලක් කපන්න වුනා ලඟදි ඔහොම ගනන් නොගෙන ඉඳලා...

    ඕකාව එක්කන් යන්නෝ.. ඔය මගුල හරියන්නෑ..

    එක්කො හොස්පිටල් එකක ඇඩ්මිට් වෙලා හරි බෙහෙත් කරන්න.

    මට අද ප්ලාස්ටර් කපන්න යන්න තියනවා. හවස් වෙලා එන්නම්. ඕකව බලෙන් හරි ඇදන් යන්න. ඇඩ්මිට් වෙලා හිටියොත් හොඳයි කියල මටනම් හිතෙන්නෙ. දැන් උන ටික දවසක් නිසා...

    කට්ටිය එක්ක මොකක්හරි කරන්නෝ...:yes:
    :yes::yes::yes:
    සිරාවටම , යකෝ කඩුවේගන් හැදුනත් දැන් හොද වෙන්න කාලේ
    මේක මේක් හරි ජිල්බුවෙකුට රවටිලාද කොහෙද :frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අද බයික් එකේ යන්න එපා කාර් එකේ පල....... නාන්න වෙන්නේ........

    :yes: FB-15 :love: :) ;)

    අපේ බොසා කෝල් කරොත් එහෙම ෆෝන් එක උස්සන්න එපා....... මම කිව්වා උඹට හොඳටම උණ කියලා......

    :D එල එල..... පොර එහෙම වද කරන්නේ නෑ.... :)
     
    Status
    Not open for further replies.