මං අපේ තාත්තට කියලා මූට කතා කෙරෙව්වා..
තාත්තනම් මූට කිව්වේ අනුර බානගල ජෙනරල් සර්ජන්ට පෙන්නන්න කියලා. එයා ඊට පස්සෙ කරන දේ හරි කියයි. හොඳ මනුස්සයෙක් ඕන දෙයක් කතා කරල අහන්න පුලුවන්.
අයියේ ඕකා එක්කන් යන්න. දවසක් ඕෆ් එකක් දාල හරි එක්කන් යන්න නැත්නම් වැඩ දෙල් කරන් තමා නවතින්නේ.
අපේ ගෙවල් පැත්තෙ මල්ලි කෙනෙක්ගෙ කකුලක් කපන්න වුනා ලඟදි ඔහොම ගනන් නොගෙන ඉඳලා...
ඕකාව එක්කන් යන්නෝ.. ඔය මගුල හරියන්නෑ..
එක්කො හොස්පිටල් එකක ඇඩ්මිට් වෙලා හරි බෙහෙත් කරන්න.
මට අද ප්ලාස්ටර් කපන්න යන්න තියනවා. හවස් වෙලා එන්නම්. ඕකව බලෙන් හරි ඇදන් යන්න. ඇඩ්මිට් වෙලා හිටියොත් හොඳයි කියල මටනම් හිතෙන්නෙ. දැන් උන ටික දවසක් නිසා...
කට්ටිය එක්ක මොකක්හරි කරන්නෝ...