EK Married Club-10

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මචන් ඔය කියන Dr.බානගල කලුබෝවිල හොස්පිටල් එකේ කෙනාද?:confused: එයානම් මට කොන්ටෑක්ට් කරන්න උදව්වක් කරන්න පුළුවනි ඕනිනම් .එයාගේ පුතා මාත් එක්ක sail කලා.මිනිහත් මේ දවස් වල ලන්කාවෙ

    ඇහ්හ් උඹ නැවකද වැඩ ? උඹ අඳුරනවද ඉසුරු ෆොන්සේකා කියල ඩයල් එකක් ? :rolleyes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඇහ්හ් උඹ නැවකද වැඩ ? උඹ අඳුරනවද ඉසුරු ෆොන්සේකා කියල ඩයල් එකක් ? :rolleyes:
    ඇයි දැන් පොර නැවකද ඉන්නේ , ප්‍රජා අයිතිය නැති කලාට පස්සේ :frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇයි දැන් පොර නැවකද ඉන්නේ , ප්‍රජා අයිතිය නැති කලාට පස්සේ :frown:

    උඹ අද කලින්ම හදට ගියාද මරු කියවන්නේ ? :angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :P ඇයි බන් මේකේ වැඩි පුරාම හිටියේ කළු චරිත , දැන් සුමට සුකුමොල ඒවා ඉන්නවානේ :rolleyes::P අමුතු සුවන්දවලුත් එනවා :yes:

    :frown:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ප්‍රස්නේ යකෝ , මේ ලෑම+ඉස්සියෝ රෑ දෙගොදහරියේ ඉන්නකොට ගෙවල් වලින් පුරස්න නැද්ද :P
    අපි නොදන්න චෙස් කියුවලු....:P:rofl:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අහ්හ් මල්ලි :D වතුරේ වැඩ කියල කිව්වේ මොකෝ ? :rolleyes:

    අපේ මල්ලිලානම් වතුරට බහින්න හිතෙන්නේවත් නැහැ :dull:
    :dull::dull:
    ඇහ්හ් උඹ නැවකද වැඩ ? උඹ අඳුරනවද ඉසුරු ෆොන්සේකා කියල ඩයල් එකක් ? :rolleyes:
    නැවක තමයි අයියෙ.ඉසුරු කොහේ කෙනෙක්ද ?
    ඇයි දැන් පොර නැවකද ඉන්නේ , ප්‍රජා අයිතිය නැති කලාට පස්සේ :frown:
    :confused:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    කිඹුලගේ කොන්ටෑක්ට් නම්බර් එක දෙන්න මට දන්න කෙනෙක් උවමනාවකට
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ප්‍රස්නේ යකෝ , මේ ලෑම+ඉස්සියෝ රෑ දෙගොදහරියේ ඉන්නකොට ගෙවල් වලින් පුරස්න නැද්ද :P

    නෑ...eny problem? :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අඩේ අසා උගේ නම්බර් එක දෙනවට ඕකා කැමති නෑ බන් ..උගෙන්ම අහපන්කෝ :eek:
     
    Status
    Not open for further replies.