Driving Licence Exam papers & many more ;)

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මචං මං ලංකාවේ නෙමෙයි ඉන්නේ... මං ලබන ජනවාරි වල ලංකාවට එනවා මාසෙකට. මට එතකොට වීසා එක පෙන්නලා ලයිසන් එක ඉක්මනට ගන්න ක්‍රමයක් නැද්ද? එහෙම නැත්තම් වෙනත් ක්‍රමයක් හරි?
    මතක විදිහටනම් මචො එක්සෑම් ලියල මාස තුනකට පස්සෙ තමා ට්‍රයල් දෙන්නෙ... මම හෙට අහල බලල කියන්නම් :D
     
    highlander

    Member
    Jul 8, 2009
    932
    59
    0
    Colombo
    මතක විදිහටනම් මචො එක්සෑම් ලියල මාස තුනකට පස්සෙ තමා ට්‍රයල් දෙන්නෙ... මම හෙට අහල බලල කියන්නම් :D

    Matath meka denaganna one macho.....
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මතක විදිහටනම් මචො එක්සෑම් ලියල මාස තුනකට පස්සෙ තමා ට්‍රයල් දෙන්නෙ... මම හෙට අහල බලල කියන්නම් :D

    uba rmv eke da weda.?