EK Married Club-10

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මෙහෙම දක්කිදී නිකන් කටු දෙකක් අරන් හිල් කරලා කකුල මට හරියට සැට් කොරන්න හිතෙනවා....එත් එහෙම බැහැනේ:dull::dull:
    පව් වැඩේ මොනා වුනත්...ඔයා ඉතින් අර ගැනු කෙනාට මේ ටිකේ මෙත් වැඩුවද ඇදට වෙලා?:rolleyes::rolleyes:

    ඔය කකුල තියන විදිය නම් හොඳටම හොඳයි කියල කියන්නේ.. තාම ඒවුනාට හොඳටම හාවෙලා නෑ.:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: පොඩි එකා කලන්තේ වගේ යකෝ ඕක දැකලා..... :dull:

    කකුල කෙට්ටුවෙලා තියන හැටි දැක්කනම් කලන්තෙ දානවා. කපපු ගමන් කැරකිල්ලක් ආවා කලන්තෙ දාන්නැතුව යන්තම් ගොඩ ගියා..:dull:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    BlondeCrazyGif7.gif

    තනිකඩ ජීවිතේ සැපයි :rofl::love::love::love:
     
    Last edited:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ටොමියා යුරාගේ දෙවියාය:dull:
    :P:yes::yes:ටෝමියා හපපු එකේ ලාබය ආසන්න වශයෙන් රුපියල්ම ලක්ෂ දෙකකට ආසන්නය
    කිරියේ උන් කෑගැහුවේ නැත්නම ඕකා මේ කපේට තුවාලේ හොද කරගන්නේ නැහැ
    හොදවිගෙන එනකොට කන්ටැක්ට් ක්ලිනර් දාලා ඕකා ඒක ආයේ වැඩි කරගන්නවා :yes::yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කකුල කෙට්ටුවෙලා තියන හැටි දැක්කනම් කලන්තෙ දානවා. කපපු ගමන් කැරකිල්ලක් ආවා කලන්තෙ දාන්නැතුව යන්තම් ගොඩ ගියා..:dull:

    :dull: කෙට්ටු වෙලා තියෙන්නේ නම් වැල බලලා හොලෝලා තමා....... :P

    :baffled: උඹ මගුලක් කියනවා..... ඊයේ බෙහෙත් දාපු දැමිල්ලට මම කලන්තේ දැම්මා...... :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :dull: කෙට්ටු වෙලා තියෙන්නේ නම් වැල බලලා හොලෝලා තමා....... :P

    :baffled: උඹ මගුලක් කියනවා..... ඊයේ බෙහෙත් දාපු දැමිල්ලට මම කලන්තේ දැම්මා...... :dull:

    ලබ්බ තමා.:angry: කැරකිල්ල ඇවිල්ල ඇස්දෙකත් නිලංකාර වුනා කාගෙන හිටියා හරිගියා ඊට පස්සේ..කෙට්ටුවෙලා තියෙන්නේ ප්ලාස්ටර් එක හිරවෙලා තිබ්බ හරිය. වාසනාවකට වගේ දනිස්සෙන් පහල කෙට්ටුවෙලා නෑ වැඩිය.:dull:

    කකුල මොකෝ දැන්? කවද්ද යන්න තියෙන්නේ. ඒ ඩොක්ට මොකෝ කිව්වෙ කියල කිව්වෙ නෑනේ බොල..:frown:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මම ගිහින් එන්නම් ගෙදරට බඩු ගන්න යන්න තියෙනවා ... කනක් ඇහිලා ඉන්න නෑ කච කචේ යං කියල :oo:
    බලාගෙන යනකොට මූත් ටොමියෙක්නේ....:baffled::eek:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අප්පටසිරි එහෙමද.
    ඉතිං ඔයා වාසගම දාලා නෑ නේ...
    හරි හරි ආයෙ චමාලි අනේ කියන්නං.
    නැත්තං අනේ කියලා විතරක් කියන්නද ?
    කොහොමද ආස ? :rolleyes:
    4.gif
    :P:lol::lol:
    අනේ පනේ කියපන්....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl::rofl:ගිහින් එන්ට නැතිනම් රෑ කෑමට ලුණු වැඩිවෙයි.හෙට උදේ තේ එකට සීනි මදිවෙයි :P

    :P ගිහින් ආවෝ
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මෙහෙම දක්කිදී නිකන් කටු දෙකක් අරන් හිල් කරලා කකුල මට හරියට සැට් කොරන්න හිතෙනවා....එත් එහෙම බැහැනේ:dull::dull:
    පව් වැඩේ මොනා වුනත්...ඔයා ඉතින් අර ගැනු කෙනාට මේ ටිකේ මෙත් වැඩුවද ඇදට වෙලා?:rolleyes::rolleyes:

    මොන ගෑණු කෙනාද?චාමියෝ...:confused:.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මිනි මාමෙ මෙන්නෝ..

    gSfd99l.jpg

    O1mUIgl.jpg
    හුටාස් පොඩි පතුරු දෙකක් ගැලවිලා නේන්නම්. එදා දැක්කේ නැහැනේ. ඉවසමු ඇදයක්, කකුල කෙටිවෙලා නැත්නම් අවුලක් නෑ. ඕක ඉක්මනට හයිවෙයි.:yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :yes::yes: මෙත් වඩලා 50 GB ඉවර කලාලු මාසයක් යන්න කලිං
    4.gif

    ඒක නම් තේරුනේ නැහැ....:rolleyes::rolleyes:
    අයියෝ අායෙ ගම කෑ‍වා නේ
    දැං බලන්න..
    චාමලී අනේ.
    හරි නේද ? :D

    අන්න දැන් හරි:love::love:

    ඔය කකුල තියන විදිය නම් හොඳටම හොඳයි කියල කියන්නේ.. තාම ඒවුනාට හොඳටම හාවෙලා නෑ.:dull:

    හ්ම්ම්ම් ඉක්මනට හොද වෙයි...නැති වුනොත් මොකක් වෙයිද?:rolleyes::rolleyes:

    :P:lol::lol:
    අනේ පනේ කියපන්....

    :lol::lol::lol::lol::lol::lol:
    මොන ගෑණු කෙනාද?චාමියෝ...:confused:.

    දැන් ඔය අයියා වැටුනා කියන්නේ ගැනු කෙනෙක් පාරේ u ටර්න් එකක් ගහලලුනේ....ඒ ගැන ඇහුවේ සුදු අක්කේ
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :P:yes::yes:ටෝමියා හපපු එකේ ලාබය ආසන්න වශයෙන් රුපියල්ම ලක්ෂ දෙකකට ආසන්නය
    කිරියේ උන් කෑගැහුවේ නැත්නම ඕකා මේ කපේට තුවාලේ හොද කරගන්නේ නැහැ
    හොදවිගෙන එනකොට කන්ටැක්ට් ක්ලිනර් දාලා ඕකා ඒක ආයේ වැඩි කරගන්නවා :yes::yes::yes:

    :rofl::rofl:

    දැන් දෙයියොන්ට වැඩේ තේරිලා අහක බලන් ලු ඉන්නේ :D
     
    Status
    Not open for further replies.