මෙහෙම දක්කිදී නිකන් කටු දෙකක් අරන් හිල් කරලා කකුල මට හරියට සැට් කොරන්න හිතෙනවා....එත් එහෙම බැහැනේ
පව් වැඩේ මොනා වුනත්...ඔයා ඉතින් අර ගැනු කෙනාට මේ ටිකේ මෙත් වැඩුවද ඇදට වෙලා?![]()
ඔය කකුල තියන විදිය නම් හොඳටම හොඳයි කියල කියන්නේ.. තාම ඒවුනාට හොඳටම හාවෙලා නෑ.


පොඩි එකා කලන්තේ වගේ යකෝ ඕක දැකලා.....




උඹ මගුලක් කියනවා..... ඊයේ බෙහෙත් දාපු දැමිල්ලට මම කලන්තේ දැම්මා......
කැරකිල්ල ඇවිල්ල ඇස්දෙකත් නිලංකාර වුනා කාගෙන හිටියා හරිගියා ඊට පස්සේ..කෙට්ටුවෙලා තියෙන්නේ ප්ලාස්ටර් එක හිරවෙලා තිබ්බ හරිය. වාසනාවකට වගේ දනිස්සෙන් පහල කෙට්ටුවෙලා නෑ වැඩිය.


.