ටොමියා යුරාගේ දෙවියායඒක කෑවනම් ටොමියා මොහොතක් වත් ජීවත් වෙන එකක් නෑටොමියා මේ ලෝකේ ඉන්නම ඕන කෙනෙක්
![]()

ටොමියා යුරාගේ දෙවියායඒක කෑවනම් ටොමියා මොහොතක් වත් ජීවත් වෙන එකක් නෑටොමියා මේ ලෝකේ ඉන්නම ඕන කෙනෙක්
![]()

අර අක්කා ගැන ගොඩක් දුක් වෙන්නෙ එයාගෙ තාත්තා. මේ එයා වෙනුවෙන්
http://www.elakiri.com/forum/showthread.php?t=1639412

ගණන් ගන්න එපා බන් මේකේ වැදගත් දෙයක් දැම්මොත් ඒ පොස්ට් එක දාපු සැනින් යට යනවා 18+ කියල දැම්මොත් සෙවල පෙරන්න එක හීනෙනුත් බම්ප් කරනවා![]()

ඒකනම් ඇත්ත අයියෙ කෝ කෝ මං දැක්කෙ නෑනේ..![]()
ජබුක් තමයි...![]()

කාටද කෙටුවේ.....![]()

ඇයි ඔහේ තාරි අයියේ?ඔහේ සිටින්නෙමු![]()

ආ චමාලී

මම ගිහින් එන්නම් ගෙදරට බඩු ගන්න යන්න තියෙනවා ... කනක් ඇහිලා ඉන්න නෑ කච කචේ යං කියල![]()

දුක හිතෙනව මචන් කියෙව්වමඅර අක්කා ගැන ගොඩක් දුක් වෙන්නෙ එයාගෙ තාත්තා. මේ එයා වෙනුවෙන්
http://www.elakiri.com/forum/showthread.php?t=1639412
අප්පටසිරි එහෙමද.ඇයි ඔහේ තාරි අයියේ?
අනේ මගේ නම චාමලි අනේ....![]()
මම ගිහින් එන්නම් ගෙදරට බඩු ගන්න යන්න තියෙනවා ... කනක් ඇහිලා ඉන්න නෑ කච කචේ යං කියල![]()

ගිහින් එන්ට නැතිනම් රෑ කෑමට ලුණු වැඩිවෙයි.හෙට උදේ තේ එකට සීනි මදිවෙයි 
අප්පටසිරි එහෙමද.
ඉතිං ඔයා වාසගම දාලා නෑ නේ...
හරි හරි ආයෙ චමාලි අනේ කියන්නං.
නැත්තං අනේ කියලා විතරක් කියන්නද ?
කොහොමද ආස ?![]()
![]()

මිනි මාමෙ මෙන්නෝ..
![]()
![]()

මෙහෙම දක්කිදී නිකන් කටු දෙකක් අරන් හිල් කරලා කකුල මට හරියට සැට් කොරන්න හිතෙනවා....එත් එහෙම බැහැනේ
පව් වැඩේ මොනා වුනත්...ඔයා ඉතින් අර ගැනු කෙනාට මේ ටිකේ මෙත් වැඩුවද ඇදට වෙලා?![]()

මෙත් වඩලා 50 GB ඉවර කලාලු මාසයක් යන්න කලිං
අයියෝ අායෙ ගම කෑවා නේආපහු වැරද්දුවා..මන් චාමලී අනේ....
අනේ කියන්න එපා..එතකොට නිකන් මන් මැරෙන්න ලගයි වගේ![]()