EK Married Club-10

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අනේද කියන්නේ ඔය වල හොට්ටියන්ට ලයිසන් දුන්න උන්ට හෙනම ගහන්න ඕන :angry: එදා ඩ්.එස් එක ඉස්සරහදි ගෑනියෙක් හමුදාවේ කොල්ලෝ දෙන්නෙක් ගිය යි එකක් හැප්පුවා උන් දෙන්නා උඩින් ගියේ... එකෙක්ටට අසාධ්‍යයි :angry: මොන රෙද්දවල් ඔලුවේ තියන් උන් වාහන එලොනවද මන්ද :dull:ඕකුන් නිසා තමයි රෙද්ද මේ වාහනත් ගණන් ගියේ :angry:
    මෙලෝ විචාරයක් නෑ බන් පාරේ යද්දි. බලපන් අර ඩිවෝස් බයික් වල යන ගෑනු යන්නෙම මහපාර හරි මැද. වමෙනුත් බෑ දකුනෙනුත් බෑ ඉස්සර කරන්න. ලමයෙක් නැතිව තනියෙම යන එකියක් නම් මම නම් එතකොට ඇඟට කපලම තමයි ගන්නේ. විරවෙලා යනවා......:angry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මොකක්?වාහන ගනන් ගියේ ගෑණු නිසා?මේ මම කියන්නේ නෑ ඉතින් හරිද?:angry::angry::angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අෆ්ෆා කාලි දෙකකට කැඩිලා නේද ? :dull: හම්මෝ බයික් නම් එපාම උනා :oo:

    ලොකු එකෙන් පතුරු දෙකක් වෙන්වෙලා. කලින් ගත්ත ඒවගෙ ඒවා ගොඩක් ඈතින් තියෙන්නේ ඇටේට. දැන්නම් ලඟට කිට්ටුවෙලා. මටත් එපා වුනා අප්පා...

    හැබැයි දැන් බයික් එක නැතුව යන්න ගියාමනම් ෆුල් අනාතයි. බෝඩ් වෙන්න වත් වෙයි වගේ.:dull:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල

    :rofl::rofl: නැහැ සුදු අක්කේ ඇත්ත කියන්නේ...මාවත් දවසක් හැප්පුනා ගැනු කෙනෙක්ගේ වාහනයකට...99 .99 බේරුනේ මැරෙන් නැතුව....:dull::dull:

    මේකෙන් ගම්‍ය වන්නේ ඔබ පිරිමියෙකු බවය :P

    ඇත්ත අනේ කිවුවේ තාරි අයියේ...මන් ගැනු අය වහනය එලවනවා වගේ පෙනුනොත් පාර පනින්නේ නැහැ..කෙල්ලෝ නම් ශේප්..අරගොල්ල නම් මහත්තය ගැනද මන්ද පාරේ යද්දිත් හිත හිත යන්නේ...:dull::dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කව්ද ඉබ්බ කැස්බෑවෝ?:frown::frown:
    කැස්බෑව උනත් අපි සුදු කැස්බෑවෝ හරිය. ඔයගොල්ලො වගේ හිපපොටේමස්ල නෙමෙයි......:P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ගෙම්බියේ මගේ ඇස් දෙකට දැක්ක දේ කිව්වේ :frown: උන් දෙන්න ගියේ බයික් එකේ ඒ හොට්ටි මෙච්චර පාරේ ඉඩ තියෙද්දී උන් දෙන්නගේ ඇඟටම ඇල්ලුවා :angry:
    හරි ඉතින්...ඔය වගේ වැරදි කා අතිනුත් වෙනවා තමා ඉතින් ඉඳලා හිටලා...මම කිව්වේ වැඩිහරියක් හමුදාවේ ඩ්‍රයිවර්ස්ලා ගැන...
    මෙලෝ විචාරයක් නෑ බන් පාරේ යද්දි. බලපන් අර ඩිවෝස් බයික් වල යන ගෑනු යන්නෙම මහපාර හරි මැද. වමෙනුත් බෑ දකුනෙනුත් බෑ ඉස්සර කරන්න. ලමයෙක් නැතිව තනියෙම යන එකියක් නම් මම නම් එතකොට ඇඟට කපලම තමයි ගන්නේ. විරවෙලා යනවා......:angry:
    :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හුටාස් පොඩි පතුරු දෙකක් ගැලවිලා නේන්නම්. එදා දැක්කේ නැහැනේ. ඉවසමු ඇදයක්, කකුල කෙටිවෙලා නැත්නම් අවුලක් නෑ. ඕක ඉක්මනට හයිවෙයි.:yes:

    එදා පෙනුවමත් කිව්වෙ තියන විදිය හොඳටම හොඳයි කියල. කකුල එලියට ගත්තම කෙලින් තියනවා. හැබැයි කැඩිච්ච තැන නිකම් රබර් පටි වලින් තදට බැඳල වගේ. හෙලෙව්වොත් හොඩ්ඩක් හෙලවෙන ගතියට තිබ්බේ.:sorry:

    දැන්නම් ඉතින් ප්ලාස්ටර් එක දාගෙන ඉන්නව. POP එක තරම් බර නෑ ඒ නිසා ටිකක් විතර පහසුයි.

    ඉඳල බලමු ඉතින්. ටිකක් හරි හයිවෙලානේ. :dull:දනිස්සට නම් කිව්ව වගේ මොනවහරි කරන්න ඕනේ.:yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මෙලෝ විචාරයක් නෑ බන් පාරේ යද්දි. බලපන් අර ඩිවෝස් බයික් වල යන ගෑනු යන්නෙම මහපාර හරි මැද. වමෙනුත් බෑ දකුනෙනුත් බෑ ඉස්සර කරන්න. ලමයෙක් නැතිව තනියෙම යන එකියක් නම් මම නම් එතකොට ඇඟට කපලම තමයි ගන්නේ. විරවෙලා යනවා......:angry:

    ඔඕ ...මේවා නම්.....
    හරිම ලොල් සහගතයි:rofl::rofl::rofl::rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ගෙම්බියේ මගේ ඇස් දෙකට දැක්ක දේ කිව්වේ :frown: උන් දෙන්න ගියේ බයික් එකේ ඒ හොට්ටි මෙච්චර පාරේ ඉඩ තියෙද්දී උන් දෙන්නගේ ඇඟටම ඇල්ලුවා :angry:
    ගස් ගෙම්බි. සත්තු වත්තක්......:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මෙලෝ විචාරයක් නෑ බන් පාරේ යද්දි. බලපන් අර ඩිවෝස් බයික් වල යන ගෑනු යන්නෙම මහපාර හරි මැද. වමෙනුත් බෑ දකුනෙනුත් බෑ ඉස්සර කරන්න. ලමයෙක් නැතිව තනියෙම යන එකියක් නම් මම නම් එතකොට ඇඟට කපලම තමයි ගන්නේ. විරවෙලා යනවා......:angry:

    ඔව් බන් උන්ගේ මිනිස්සුන්ගේ @@ තලන්න ඕන උන්ට වාහන දෙනවට :angry: එදා සිකුරාදා බම්බලපිටියේ මර්වියගේ අමාත්‍යාංශය ළඟදිත් ඔහොම සීන් එකක් උනා ඒ ගෑනි මහා පාරේ U ටර්න් එකක් ගත්තා එකපාරටම මේ පැත්තෙන් ගිය බයික් කාරයා බේරුනේ උගේ පූරුවේ පිනකට ..ඒ අස්සේ ඒ හොට්ටි ඌට බනිනවා ... මම ඇමතුවා ඒකිට කන් දෙක පාත් වෙන්න :angry:

    අපේ ගෑනිට මෙච්චර එලවන්න පුළුවන් වෙලත් මම වාහන නොදෙන්නේ වාහනේට තියෙන ආදරේට නෙමෙයි එකෙක් යට කරයි කියල තියෙන බයට මම එපෑ අන්තිමේදී උන්ට වන්දි ගෙවන්න ඕන :dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :rofl::rofl: නැහැ සුදු අක්කේ ඇත්ත කියන්නේ...මාවත් දවසක් හැප්පුනා ගැනු කෙනෙක්ගේ වාහනයකට...99 .99 බේරුනේ මැරෙන් නැතුව....:dull::dull:

    ඇත්ත අනේ කිවුවේ තාරි අයියේ...මන් ගැනු අය වහනය එලවනවා වගේ පෙනුනොත් පාර පනින්නේ නැහැ..කෙල්ලෝ නම් ශේප්..අරගොල්ල නම් මහත්තය ගැනද මන්ද පාරේ යද්දිත් හිත හිත යන්නේ...:dull::dull:

    එනවා කොලඹ මම පෙන්නන්න ගෑණු ඩ්‍රයිව් කරන ලස්සන...:frown::love:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හරි ඉතින්...ඔය වගේ වැරදි කා අතිනුත් වෙනවා තමා ඉතින් ඉඳලා හිටලා...මම කිව්වේ වැඩිහරියක් හමුදාවේ ඩ්‍රයිවර්ස්ලා ගැන...

    :P
    මෙයාටත් ස්කූටරයක් තියෙන හැඩයි......:baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කැස්බෑව උනත් අපි සුදු කැස්බෑවෝ හරිය. ඔයගොල්ලො වගේ හිපපොටේමස්ල නෙමෙයි......:P

    එහෙම කියලවත් හිතහදාගමු නේද?:P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එදා පෙනුවමත් කිව්වෙ තියන විදිය හොඳටම හොඳයි කියල. කකුල එලියට ගත්තම කෙලින් තියනවා. හැබැයි කැඩිච්ච තැන නිකම් රබර් පටි වලින් තදට බැඳල වගේ. හෙලෙව්වොත් හොඩ්ඩක් හෙලවෙන ගතියට තිබ්බේ.:sorry:

    දැන්නම් ඉතින් ප්ලාස්ටර් එක දාගෙන ඉන්නව. POP එක තරම් බර නෑ ඒ නිසා ටිකක් විතර පහසුයි.

    ඉඳල බලමු ඉතින්. ටිකක් හරි හයිවෙලානේ. :dull:දනිස්සට නම් කිව්ව වගේ මොනවහරි කරන්න ඕනේ.:yes:
    :yes::yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොකක්?වාහන ගනන් ගියේ ගෑණු නිසා?මේ මම කියන්නේ නෑ ඉතින් හරිද?:angry::angry::angry:

    ඇයි ගෙම්බියේ පු.ක නැති වාහන (හච් බැක්) ඉස්සර කීයටද තිබ්බේ ? මුන් ඩිකී තියෙන වාහන ගත්තේ නා පාලම් බෝක්කු වල ඩිකී ටික හිර වෙයි කියල :P අන්තිමේ සෙඩාන් වලට වඩා එව්වා ගණන් ගියා :angry: ඉස්සර ඔටෝ වාහන ලක්ෂයක් අඩුයි මැනුවල් ලක්ෂයක් වැඩියි .. මුන්ට ගෙදර ගියර් එකවත් හරියට දාගන්න බැරි එකේ මැනුවල් එලවයිද ? :rofl: ඉතින් ඔටෝ වාහනත් වැඩි උනා
     
    Status
    Not open for further replies.