මෙලෝ විචාරයක් නෑ බන් පාරේ යද්දි. බලපන් අර ඩිවෝස් බයික් වල යන ගෑනු යන්නෙම මහපාර හරි මැද. වමෙනුත් බෑ දකුනෙනුත් බෑ ඉස්සර කරන්න. ලමයෙක් නැතිව තනියෙම යන එකියක් නම් මම නම් එතකොට ඇඟට කපලම තමයි ගන්නේ. විරවෙලා යනවා......අනේද කියන්නේ ඔය වල හොට්ටියන්ට ලයිසන් දුන්න උන්ට හෙනම ගහන්න ඕනඑදා ඩ්.එස් එක ඉස්සරහදි ගෑනියෙක් හමුදාවේ කොල්ලෝ දෙන්නෙක් ගිය යි එකක් හැප්පුවා උන් දෙන්නා උඩින් ගියේ... එකෙක්ටට අසාධ්‍යයි
මොන රෙද්දවල් ඔලුවේ තියන් උන් වාහන එලොනවද මන්ද
ඕකුන් නිසා තමයි රෙද්ද මේ වාහනත් ගණන් ගියේ
![]()

ඕකුන් නිසා තමයි රෙද්ද මේ වාහනත් ගණන් ගියේ





