හැමදාම කොළඹ පැත්තේ ගියපු නිසා තමා මාත් හැප්පුනේ. කොච්චර නූලෙන් බේරගෙන තියනවද? අපෝ මටනම් කියන්න එන්න එපා.
හරියට එලවනව නම් ලයිසන් එකට වඩා එක්ස්පීරියන්ස් එකක් එක්ක මොලේ ටිකක් තියෙන්න ඕනේ හදිස්සියකදි කරන්නෙ මොකක්ද කියලා. මාව හප්පපු ගැනි දෙකක් නෑ වදින්න ඔන්නමෙන්න තියලා ඇක්සලරේටර් එක පෑගුවා. මං නමලා පැත්තට අරන් තිබ්බ බයික් එක. බේරෙන්න තිබ්බ එකේ අන්තිම ටිකේ කාර් එක ඇවිල්ලා වැදුනා.
බ්රේක් ඇක්සලරේටර් මාරුවෙනා ගොඩක් උන්දැලට කලබලේට. වෙන මොන කතාද.![]()
ඒකනන් ඇත්ත...මමත් පුරුදුවෙන කාලේ දවසක් රාජගිරිය හරියෙදි ඔහොම වුනා...හැබැයි හොඳට පුරුදු වුනාමනන් එහෙම වෙන්නේ නෑ...කොහොම වුනත් පාරේ යන හැමෝම අවදානයෙන් යන්න ඕනේ...විශේශයෙන් පොඩි වාහනයක යද්දි ඇක්සිඩන්ට් එකක් වුනොත් ඩැමේජ් එක වැඩි නිසා...මේවා මම කියලා දෙන්න ඕනේ නෑ...ඒත් හිතවත්කමට කිව්වේ...


උයලා කාලද ?





. 