EK Married Club-10

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
හැමදාම කොළඹ පැත්තේ ගියපු නිසා තමා මාත් හැප්පුනේ. කොච්චර නූලෙන් බේරගෙන තියනවද? අපෝ මටනම් කියන්න එන්න එපා.

හරියට එලවනව නම් ලයිසන් එකට වඩා එක්ස්පීරියන්ස් එකක් එක්ක මොලේ ටිකක් තියෙන්න ඕනේ හදිස්සියකදි කරන්නෙ මොකක්ද කියලා. මාව හප්පපු ගැනි දෙකක් නෑ වදින්න ඔන්නමෙන්න තියලා ඇක්සලරේටර් එක පෑගුවා. මං නමලා පැත්තට අරන් තිබ්බ බයික් එක. බේරෙන්න තිබ්බ එකේ අන්තිම ටිකේ කාර් එක ඇවිල්ලා වැදුනා.

බ්‍රේක් ඇක්සලරේටර් මාරුවෙනා ගොඩක් උන්දැලට කලබලේට. වෙන මොන කතාද.:dull:

ඒකනන් ඇත්ත...මමත් පුරුදුවෙන කාලේ දවසක් රාජගිරිය හරියෙදි ඔහොම වුනා...හැබැයි හොඳට පුරුදු වුනාමනන් එහෙම වෙන්නේ නෑ...කොහොම වුනත් පාරේ යන හැමෝම අවදානයෙන් යන්න ඕනේ...විශේශයෙන් පොඩි වාහනයක යද්දි ඇක්සිඩන්ට් එකක් වුනොත් ඩැමේජ් එක වැඩි නිසා...මේවා මම කියලා දෙන්න ඕනේ නෑ...ඒත් හිතවත්කමට කිව්වේ... :)
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
කෑවෝ... නිදිමතක් එනව අද කලින්ම,තව පැයකින් දෙකකින් auto අහැරෙනව :yes:උයලා කාලද ?
මොන නිදිමතද...අපිත් මේ දැන් ආවා විතරයි...තව ටිකක් ඉන්න ඔන්නඔහේ...
අන්න තේරුනා. සෑහෙන ඒව දැකල තියෙනවා.......:lol::lol::lol:
:shocked::lol:
 
Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එනවා කොලඹ මම පෙන්නන්න ගෑණු ඩ්‍රයිව් කරන ලස්සන...:frown::love:
    මාත් එක් කයං රවුමක් කාර් එකේ.
    ඔයා - කොන්ඩෙ ස්ට්‍රේට් නං කර්ලි කරලා පෙන්වන්නං..
    කර්ලි නං කොන්ඩෙ කාක් කූඩෙ කරලා පෙන්වන්නං
    කාපුවා ඔක්කාරෙට අරං පෙන්වන්න පුලුවං.
    ප්‍රෙග්නන්ට් නං බබා හම්බෙන තැනට ගේනන්ත් පුලුවං :rofl::dull: :baffled:
    how am i driving :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නැහැ නැහැ එහෙම නැහැ නිදිමත නිසා ඒ කතාවට මුකුත් නොකියා හිටියේ ගෑණු එලෙව්වොත් බඩු බනිස් වෙනව බොහෝ දුරට:yes: අපේ පැත්තෙත් අක්ක කෙනෙක් ඩොල්පින් එක ඇලකටම කරණම් ගැස්සුව :rofl:

    ඔව් බන් ඕකුන් වැඩි පරිස්සමට ගිහින් ම තමයි අනින්නේ :yes:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මොන නිදිමතද...අපිත් මේ දැන් ආවා විතරයි...තව ටිකක් ඉන්න ඔන්නඔහේ...

    :shocked::lol:
    11.gif
    11.gif
    මගේ ඩයට් අද නොවේ හෙට :rofl::rolleyes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නැහැ නැහැ එහෙම නැහැ නිදිමත නිසා ඒ කතාවට මුකුත් නොකියා හිටියේ ගෑණු එලෙව්වොත් බඩු බනිස් වෙනව බොහෝ දුරට:yes: අපේ පැත්තෙත් අක්ක කෙනෙක් ඩොල්පින් එක ඇලකටම කරණම් ගැස්සුව :rofl:

    ඒගමන අනිත් එක්කෙනත් පටන් ගත්තා...ගුටි ඕනේද?:angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔන්න ත්‍රෙඩ් භක්ෂක හුට්ටමයා වැඩලා ...අතීත කාලේ ඒවා වමාරන් කන්න :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇයි යකෝ අපේ ගෙදරට බඩු ගෙන්න කියන්නේ අල්ලපු ගෙදර මිනිහටද ? :angry:

    :dull: අද කීයකට තට්ටු උනාද.....?? :P ලිස්ට් එකක් ඉල්ලන් ගිහින් උඹම අරන් ආවා නම්; වියදම් අඩු වෙයි. ගෑණුත් එක්ක ගියොත් නම්; සුපර්මාකට් එකම අරන් තමා එන්නේ...... :baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මාත් එක් කයං රවුමක් කාර් එකේ.
    ඔයා - කොන්ඩෙ ස්ට්‍රේට් නං කර්ලි කරලා පෙන්වන්නං..
    කර්ලි නං කොන්ඩෙ කාක් කූඩෙ කරලා පෙන්වන්නං
    කාපුවා ඔක්කාරෙට අරං පෙන්වන්න පුලුවං.
    ප්‍රෙග්නන්ට් නං බබා හම්බෙන තැනට ගේනන්ත් පුලුවං :rofl::dull: :baffled:
    how am i driving :dull:

    :lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :dull: අද කීයකට තට්ටු උනාද.....?? :P ලිස්ට් එකක් ඉල්ලන් ගිහින් උඹම අරන් ආවා නම්; වියදම් අඩු වෙයි. ගෑණුත් එක්ක ගියොත් නම්; සුපර්මාකට් එකම අරන් තමා එන්නේ...... :baffled:

    පිස්සුද බන් මම ගියාම ගාන ඩබල් වෙනවා විච්චූරණ අරන්... අද 8800/- තට්ටු :dull:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඔව් බන් ඕකුන් වැඩි පරිස්සමට ගිහින් ම තමයි අනින්නේ :yes:
    පොඩ්ඩක් බය වුනානම් ඇති පෝලිමට ගිහින් අනිනව එක වාහනේකටත් නෙමෙයි :rofl:
     
    Status
    Not open for further replies.