පිස්සුද බන් මම ගියාම ගාන ඩබල් වෙනවා විච්චූරණ අරන්... අද 8800/- තට්ටු![]()
අපේ ගෙදරත් ඔහොම තමා...මම ගියොත් ගන්න ඕනෙම ටික විතරයි ගන්නේ...මහත්තයා ගියොත්නන් බර ගානක් ඉවරයි...
පිස්සුද බන් මම ගියාම ගාන ඩබල් වෙනවා විච්චූරණ අරන්... අද 8800/- තට්ටු![]()
පොඩ්ඩක් බය වුනානම් ඇති පෝලිමට ගිහින් අනිනව එක වාහනේකටත් නෙමෙයි![]()

අපේ ගෙදරත් ඔහොම තමා...මම ගියොත් ගන්න ඕනෙම ටික විතරයි ගන්නේ...මහත්තයා ගියොත්නන් බර ගානක් ඉවරයි...![]()

අපේ ගෙදරත් ඔහොම තමා...මම ගියොත් ගන්න ඕනෙම ටික විතරයි ගන්නේ...මහත්තයා ගියොත්නන් බර ගානක් ඉවරයි...![]()
අපෝ ඒකෙ අනික් පැත්ත වෙනව ඇත්තේ 
හමුදාවේ කට්ටියගේ ඩ්‍රයිවින් ගැන මට කියලා දෙන්න එපා...පාරෙ යනවා නෙමෙයි පියාඹනවා...ට්‍රැෆික් රෑල්ස් කියලා නාමයක් දන්නේ නෑ...![]()


එසර් මාකටින් එකෙන් එකක් අරන් ගිහින් පදිමු
![]()
මෙලෝ විචාරයක් නෑ බන් පාරේ යද්දි. බලපන් අර ඩිවෝස් බයික් වල යන ගෑනු යන්නෙම මහපාර හරි මැද. වමෙනුත් බෑ දකුනෙනුත් බෑ ඉස්සර කරන්න. ලමයෙක් නැතිව තනියෙම යන එකියක් නම් මම නම් එතකොට ඇඟට කපලම තමයි ගන්නේ. විරවෙලා යනවා......![]()
මොනවද බං ඩිවෝස් බයික් කියන්නේ......??

ඔව් අෆ්ෆා .. එක නිසා එයත් එක්ක යන එක ඇඟට ගුණයි මටත් ..![]()


අපෝ ඒකෙ අනික් පැත්ත වෙනව ඇත්තේ
![]()
මොනවද බං ඩිවෝස් බයික් කියන්නේ......??
![]()
![]()

මාත් එක් කයං රවුමක් කාර් එකේ.
ඔයා - කොන්ඩෙ ස්ට්‍රේට් නං කර්ලි කරලා පෙන්වන්නං..
කර්ලි නං කොන්ඩෙ කාක් කූඩෙ කරලා පෙන්වන්නං
කාපුවා ඔක්කාරෙට අරං පෙන්වන්න පුලුවං.
ප්‍රෙග්නන්ට් නං බබා හම්බෙන තැනට ගේනන්ත් පුලුවං![]()
how am i driving![]()

අපේ ගෑනිට මෙච්චර එලවන්න පුළුවන් වෙලත් මම වාහන නොදෙන්නේ වාහනේට තියෙන ආදරේට නෙමෙයි එකෙක් යට කරයි කියල තියෙන බයට මම එපෑ අන්තිමේදී උන්ට වන්දි ගෙවන්න ඕන![]()
මම නම් අපේ එකට වාහනේ නොදෙන්නේ (FB-15) වාහනේට ආදරේට......
DX එක නම් දෙනවා..... ඒකට නම් මොන හුයන්නක් උනත් මොකෝ...... 
SL Army Rockz....... SL Police Suckz......![]()
ට්‍රෑෆික් රූල්ස් මොකටද ආමි එකට..... උන් යනවා බේරගෙන කොහොම හරි..... පොලිස් කාරයින්ට කොකා පෙන්වගෙන..... ෆන් ලෝකයයි.... පොලිස් කාරයෝ ආමි වාහන ඉස්සරහා ඈඹරෙන හැටි දැක්කහම........![]()
එයාලා බේරෙනවා...අනිත් අය බයවෙලා පාර මැද්දේ ගල්ගැහිලා ඉන්නවා...
හෙට උදේට සංජිටයි, විහාර මාවතේ ඩයල් එකටයි මෝල් වෙයි ත්‍රෙඩ් එක දැකල![]()
සදුදා සංජියට කොහොමත් බිසී දවසනේ..... මෝල්ම මෝල් වෙයි..... 