EK Married Club-10

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
පිස්සුද බන් මම ගියාම ගාන ඩබල් වෙනවා විච්චූරණ අරන්... අද 8800/- තට්ටු :dull:

අපේ ගෙදරත් ඔහොම තමා...මම ගියොත් ගන්න ඕනෙම ටික විතරයි ගන්නේ...මහත්තයා ගියොත්නන් බර ගානක් ඉවරයි...:yes:
 

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපේ ගෙදරත් ඔහොම තමා...මම ගියොත් ගන්න ඕනෙම ටික විතරයි ගන්නේ...මහත්තයා ගියොත්නන් බර ගානක් ඉවරයි...:yes:

    ඔව් අෆ්ෆා .. එක නිසා එයත් එක්ක යන එක ඇඟට ගුණයි මටත් ..:yes:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අපේ ගෙදරත් ඔහොම තමා...මම ගියොත් ගන්න ඕනෙම ටික විතරයි ගන්නේ...මහත්තයා ගියොත්නන් බර ගානක් ඉවරයි...:yes:
    :rofl:අපෝ ඒකෙ අනික් පැත්ත වෙනව ඇත්තේ :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හමුදාවේ කට්ටියගේ ඩ්‍රයිවින් ගැන මට කියලා දෙන්න එපා...පාරෙ යනවා නෙමෙයි පියාඹනවා...ට්‍රැෆික් රෑල්ස් කියලා නාමයක් දන්නේ නෑ...:frown::angry:

    10731088_764712430261566_8919342699127045277_n.jpg


    SL Army Rockz....... SL Police Suckz...... :rofl:

    ට්‍රෑෆික් රූල්ස් මොකටද ආමි එකට..... උන් යනවා බේරගෙන කොහොම හරි..... පොලිස් කාරයින්ට කොකා පෙන්වගෙන..... ෆන් ලෝකයයි.... පොලිස් කාරයෝ ආමි වාහන ඉස්සරහා ඈඹරෙන හැටි දැක්කහම........ :love::love:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හෙට උදේට සංජිටයි, විහාර මාවතේ ඩයල් එකටයි මෝල් වෙයි ත්‍රෙඩ් එක දැකල :rofl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :rofl::rofl:එසර් මාකටින් එකෙන් එකක් අරන් ගිහින් පදිමු :P

    අපිට කොහෙන්ද ඉතින් ඕවා...අපි දුප්පත්...:(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙලෝ විචාරයක් නෑ බන් පාරේ යද්දි. බලපන් අර ඩිවෝස් බයික් වල යන ගෑනු යන්නෙම මහපාර හරි මැද. වමෙනුත් බෑ දකුනෙනුත් බෑ ඉස්සර කරන්න. ලමයෙක් නැතිව තනියෙම යන එකියක් නම් මම නම් එතකොට ඇඟට කපලම තමයි ගන්නේ. විරවෙලා යනවා......:angry:

    :oo: මොනවද බං ඩිවෝස් බයික් කියන්නේ......?? :rolleyes: :confused:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මාත් එක් කයං රවුමක් කාර් එකේ.
    ඔයා - කොන්ඩෙ ස්ට්‍රේට් නං කර්ලි කරලා පෙන්වන්නං..
    කර්ලි නං කොන්ඩෙ කාක් කූඩෙ කරලා පෙන්වන්නං
    කාපුවා ඔක්කාරෙට අරං පෙන්වන්න පුලුවං.
    ප්‍රෙග්නන්ට් නං බබා හම්බෙන තැනට ගේනන්ත් පුලුවං :rofl::dull: :baffled:
    how am i driving :dull:
    :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපේ ගෑනිට මෙච්චර එලවන්න පුළුවන් වෙලත් මම වාහන නොදෙන්නේ වාහනේට තියෙන ආදරේට නෙමෙයි එකෙක් යට කරයි කියල තියෙන බයට මම එපෑ අන්තිමේදී උන්ට වන්දි ගෙවන්න ඕන :dull:

    :baffled: මම නම් අපේ එකට වාහනේ නොදෙන්නේ (FB-15) වාහනේට ආදරේට...... :yes: DX එක නම් දෙනවා..... ඒකට නම් මොන හුයන්නක් උනත් මොකෝ...... :P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    SL Army Rockz....... SL Police Suckz...... :rofl:

    ට්‍රෑෆික් රූල්ස් මොකටද ආමි එකට..... උන් යනවා බේරගෙන කොහොම හරි..... පොලිස් කාරයින්ට කොකා පෙන්වගෙන..... ෆන් ලෝකයයි.... පොලිස් කාරයෝ ආමි වාහන ඉස්සරහා ඈඹරෙන හැටි දැක්කහම........ :love::love:

    :yes:එයාලා බේරෙනවා...අනිත් අය බයවෙලා පාර මැද්දේ ගල්ගැහිලා ඉන්නවා...:baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හෙට උදේට සංජිටයි, විහාර මාවතේ ඩයල් එකටයි මෝල් වෙයි ත්‍රෙඩ් එක දැකල :rofl:

    :rofl: සදුදා සංජියට කොහොමත් බිසී දවසනේ..... මෝල්ම මෝල් වෙයි..... :lol:
     
    Status
    Not open for further replies.