ඔව් මමත් එහෙම හිතල තමයි ඔහොම යමු කියල නිකන් හිටියේ.....![]()
මම නම් ලාවට ලිදට දාලා ආවා..... තවම හරියට ඕකගේ ඈස් ඈරිලා නැති නිසා..... තේරිලා නෑ කියපු දේ......

ගෙදර ගිනි පිටටත් පිට ගිනි ගෙදරටත් අරන් එන්න එපා කියලා තියනව නේ..
නැන්දට කොහොමත් ඔච්චර වැඩ ගොඩක් තනියම කරන්න බෑ.රෙදි හෝදන්න වලං හෝදන්න ෂොප් එකේ වැඩ. බල්ලො සාත්තුව කට ඇරන් නිදාගන්න එහෙම තියනවනේ. ඉතින් කොහොමද තනියම උයනේ..
මූට තේරෙන්නෑනේ..![]()

අනේ උඹේ උපහැරණ..... බලමුකෝ මල්ලී උඹලත් බැන්දට පස්සේ මොකද කියන්නේ කියලා......

තේනම් බොන්න බෑ නැන්දේ කුල් මොනවහරි තමා ඕනේ..![]()
තොට මොන කූල්ද..... තොට ගිගා බයිට් වලින් නේ සලකන්න ඕනා...... 
ඌට මේක දැකලා පිස්සු හැදුනාවත්ද.....?? අර අනිත් අනාතයත් පේන්න නෑ..... 
අනේ උඹේ උපහැරණ..... බලමුකෝ මල්ලී උඹලත් බැන්දට පස්සේ මොකද කියන්නේ කියලා......
![]()
![]()
එතකන් උඹේ ඔය ලොරි ටෝක් වැඩක් නෑ.....![]()
තොට මොන කූල්ද..... තොට ගිගා බයිට් වලින් නේ සලකන්න ඕනා......
![]()

මේ හුයන්න දන්න නිසා සිකුරාදා යනකොට අන්තිම පිටුවට බුක් මාර්ක් එකක් දා ගෙන ගියා..... අද උදේ ඈවිත් බලනකොට මෙතන,... පිටු 82 බලකෝ දෑන් ඉතින් පස්සට

උ.වේ.ස. දැනට එකායි..... අනිකත් දූවගෙන එයි ටිකකින්...... 

හුටා, මොකද උනේ.....![]()

මේ හුයන්න දන්න නිසා සිකුරාදා යනකොට අන්තිම පිටුවට බුක් මාර්ක් එකක් දා ගෙන ගියා..... අද උදේ ඈවිත් බලනකොට මෙතන,... පිටු 82 බලකෝ දෑන් ඉතින් පස්සට

කලාන්තේ ගතියක් එහෙම නෑ නේද, උඹේ නෝමල් ගාන වෙන්න ඕනි ඔය. ගොඩක් එක්සයිස් කරන අයගේ හාට් රේට් එක නම් ගොඩක් අඩුවෙනවා කියල දන්නවා ප්‍රෙශර් ගැන නම් හරියටම දන්නේ නෑ. හොයල කියන්නම්.ලේ දන්දෙන්න කියල ගියා.....
එතන ඩොකා ප්‍රෙෂර් බලල කිව්වා 90/50 කියල.ඒ හන්ද ලේ ගන්න බෑ කිව්වා.
රවුමක් ඇවිදලා ආයෙම ආව,ඒත් ප්‍රෙෂර් එමමයි.
යකෝ හතර වතාවක් ප්‍රෙෂර් බැලුව. වෙනසක් නෑ
අන්තිමට ලේ නොදී ආපහු ආව
රෙද්ද!![]()

සුභ උදෑසනක්......
යකෝ තොපිලා එකෙක්ටවත් ගෙදර වෙන වැඩ නැද්ද බං මේ අපිට වගේ....... ආච්චිගේ කෑමක්නේ කාලා තියෙන්නේ...... කියවන අපිට මේ තරම් මහන්සි නම් තොපිලට කොහොම මහන්සි වෙන්න ඕනෙද......
හිතපියව් මේ අපි ගැන......... බලාපිය හරියටම විනාඩි 50ක් ගියා නවත්තපු තැන ඉඳලා කියවගෙන එන්න...... යකෝ මේ නාස්ති වෙන්නේ අපේ වැඩ කරන කාලය යකෝව්.........![]()

උ.වේ.ස. දැනට එකායි..... අනිකත් දූවගෙන එයි ටිකකින්......
![]()
සුභ උදෑසනක්......
යකෝ තොපිලා එකෙක්ටවත් ගෙදර වෙන වැඩ නැද්ද බං මේ අපිට වගේ....... ආච්චිගේ කෑමක්නේ කාලා තියෙන්නේ...... කියවන අපිට මේ තරම් මහන්සි නම් තොපිලට කොහොම මහන්සි වෙන්න ඕනෙද......
හිතපියව් මේ අපි ගැන......... බලාපිය හරියටම විනාඩි 50ක් ගියා නවත්තපු තැන ඉඳලා කියවගෙන එන්න...... යකෝ මේ නාස්ති වෙන්නේ අපේ වැඩ කරන කාලය යකෝව්.........![]()
උ.වේ.ස.![]()

.... යකො මේ නාස්ති වෙන්නෙ අපේ කාර්යාලීය වෙලාව