EK Married Club-10

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked::shocked::shocked::(:( මොකා වැරැද්ද කලත් අන්තිමට විදවන්න වෙන්නේ තමන්ට මලයා , එක හින්දා , මොකාගෙ වැරැද්ද උනත් තමන් උගේ වරද්දත් මහගරලා යන්න ඔකේ 40 වඩා යන්නේ නැතිව හිටහන් , හැකි ඉකමනින් රෝද හතරකට මාරු වෙයන්
    ගේට් වෙල් සූන් බ්‍රා

    :baffled::baffled::baffled::baffled::no:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තව ටිකකින් සන්ජියා ඇවිත් මොලේ කචල් වෙලා දොඩවයි.:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේකෙත් ස්ක්‍රීන් ශොට් ගත්තා....:P

    :rofl: අපි බය වෙයි...... අදත් උදේ කෑම නෑ...... මම ආවා බං ශොප් එකට.... ඕනා හුයන්නක් කරගනිය කියලා....... :angry: කෑම තුනක් උයාගන්න හත් වරුවක් යනවා බං.... එපා වෙනවා..... :angry:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :rofl: අපි බය වෙයි...... අදත් උදේ කෑම නෑ...... මම ආවා බං ශොප් එකට.... ඕනා හුයන්නක් කරගනිය කියලා....... :angry: කෑම තුනක් උයාගන්න හත් වරුවක් යනවා බං.... එපා වෙනවා..... :angry:
    :sorry:අනේ මාමේ මේවා බලලා මම ටනිකඩව ඉන්නව හොදයි :no:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl: අපි බය වෙයි...... අදත් උදේ කෑම නෑ...... මම ආවා බං ශොප් එකට.... ඕනා හුයන්නක් කරගනිය කියලා....... :angry: කෑම තුනක් උයාගන්න හත් වරුවක් යනවා බං.... එපා වෙනවා..... :angry:

    බොට බැරිද ඉතින් උදව් වෙන්න.:frown:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :sorry:අනේ මාමේ මේවා බලලා මම ටනිකඩව ඉන්නව හොදයි :no:

    ඕවට සැලෙන්න එපා. මුන් ඔය අනිත් මිනිස්සුන්ට එපා කරවන්න දාන්නේ..:angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බස් ලොරි ඩ්‍රයිවර්ලාට ක්ලච් එක ඕන නෑ 1යි 2යි දා ගත්තම :rofl: ඔටෝ ක්ලච්

    :baffled: කියන තරම් ලේසියට එහෙම දාන්න බෑ බං..... ගොඩක් පරණ ගියර් බොක්ස් වලට නම් ඕක පුලුවන්...... :yes:
     
    Status
    Not open for further replies.