කෝ කෝ...... මොකෙක්වත් නෑ නේ....
ශික් ආතල් එකක් මිස් උනා.....
![]()
ලිඳේ පයින්න තිබ්බ චාන්ස් එකක් මගෑරුණ නේද බං?

කෝ කෝ...... මොකෙක්වත් නෑ නේ....
ශික් ආතල් එකක් මිස් උනා.....
![]()

අපිත් උදේ යුද්ද කොරන්න වුනා, දුවට බේත් පොවන්න ගිහින්....
පල යන්න.... ඒවා තිතට ඈති
සන්ජි අයියෙ කෝ උබ

පලඩෝ යන්න මමයි මුලින්ම දැක්කේ..වීව්ස් 1යි මං දකිනකොට.
![]()
මමත් ඔය වගේ බන් පොඩි කාලෙ, බෙල්ල හරියෙ කතුර වදිනකොට මට යමර කිචි, ඈබරෙනවා එහෙට මෙහෙට.... දෑනුත් කොන්ඩෙ කපලා බෙල්ල හරිය කපද්දි පුන්චි කිචියක් යනවා අන්ඩකොශ වල ඉදලා ඉස් මුදුනට පරන පුරුද්දට![]()

--දෙකුකුළනි
තොපගේ විස්තර නොවලහා පවසනු !!!
මින් පෙර කිරියෙහි අප මුණ නොගැසී ඇති බව මා හට නිරික්සිණි.![]()

මොකද්ද බං මේ ඇඩ්මින් නෝටි කතාවක් කියන්නේ මුන්?
පස්සේ කෝල් කරන්නම් කියල කෙප ක් එවල තිබ්බ දැන්.
අනේ අම්මේ ............
වැඩ කොරන එකා ඇවිත්
මොනවද කරන්නේ අත්වැඩ ද,මැටි වැඩ ද???

ඉතිං හරිඩෝ...... තෝ පෙන්නපු ලින්ක් එකෙන් ගිහිල්ල තමා මම රිපෝර්ට් කරෙත්.......
කෝ කෝ...... මොකෙක්වත් නෑ නේ....
ශික් ආතල් එකක් මිස් උනා.....
![]()
මොකද්ද බං මේ ඇඩ්මින් නෝටි කතාවක් කියන්නේ මුන්?
මොනව හරි අරන් දෙනවා..
සලුපට අහසට තමා තව පොඩ්ඩෙන්. අන්න එකෙක් ඔහේ HP ටී ෂර්ට් එකක් ගහන් ඉන්න ෆොටෝ එකක් දාලා තිබ්බා..![]()
දුවට තාම අඩු නැද්ද බං......?
ඔකාගේ වැඩ කිරිල්ල කියන්න ගත්තොතින්...... එක්කෝ වැඩක් නෑ එත් අපේ කාලේම තමා අපතේ යන්නේ.......![]()
මොනව හරි අරන් දෙනවා..
සලුපට අහසට තමා තව පොඩ්ඩෙන්. අන්න එකෙක් ඔහේ HP ටී ෂර්ට් එකක් ගහන් ඉන්න ෆොටෝ එකක් දාලා තිබ්බා..![]()

ඕකට හාඩ්වෙයා තිබ්බට ,එව්වයි රන් කොරන්න සොෆ්ට්වෙයා නැහැල්ලුනෑ නෑ ඕකා කිව්වොතින් කෝල් කරනවම තමා.......
ඔය අත්වැඩ මැටිවලින් කරත් මැටිවැඩ අත්වලින් කරත් මේ කපේට ඔකගෙන් රිසල්ට්ස් නම් එන්නේ නෑ......
මට රෙපුත් දීල තිබ්බේ..
ඉස්සරම නම් වැඩිය ඇක්ටිව් නෑ. පල්සර් ක්ලබ් එකේ තමා වැඩියම ඉන්නේ.. මේකෙ මාමිලා ටිකත් හම්බවෙලා අඳුර ගත්තට පස්සේ ඉතින් ඔලුව දානවා..![]()
දෙකුකුළනි
තොපගේ විස්තර නොවලහා පවසනු !!!
මින් පෙර කිරියෙහි අප මුණ නොගැසී ඇති බව මා හට නිරික්සිණි.![]()

ඕකට හාඩ්වෙයා තිබ්බට ,එව්වයි රන් කොරන්න සොෆ්ට්වෙයා නැහැල්ලු
වයස කීයෙයි?
පල්සර් ක්ලබ් එකේ බ.ල. ත් ඉන්නවා නේද?

මමත් ඔය වගේ බන් පොඩි කාලෙ, බෙල්ල හරියෙ කතුර වදිනකොට මට යමර කිචි, ඈබරෙනවා එහෙට මෙහෙට.... දෑනුත් කොන්ඩෙ කපලා බෙල්ල හරිය කපද්දි පුන්චි කිචියක් යනවා අන්ඩකොශ වල ඉදලා ඉස් මුදුනට පරන පුරුද්දට![]()

කවුරු ගැනද බන් ඇත්තටම තිබුනෙ ?වහාම රිපෝර්ට් කරපල්ලා...
@ නැති පරයෙක් මොකෙක්හරි.
http://www.elakiri.com/forum/showthread.php?t=1639518

pm කරපන් මචන්එල මචං එල........ පොඩි දෙයක් කතා කරගන්න තියෙනවා උඹත් එක්ක..... මම pm කරන්නං.....
අර ත්‍රෙඩ් එකේ උඹ දාපු ෆොටෝස් පෙන්නේ නෑ බං....... අනිත් උන්ටත් එහෙමයි කියලා දැක්ක.....
එහෙම තමයි, ජඩමාධ්‍ය කාරයෙක් උනාම ඔක්කොම හොයන්ට ඕනඔන්න ඉන්ක්වයරි පටන් ගත්තා........![]()
22යි... මං ස්ලිට් එකේ..
ඔව් ඔව්...ලඟපාතම ඉන්නෙ ඕකා තමා..![]()
ඔන්න ඉන්ක්වයරි පටන් ගත්තා........![]()

දෙකුකුළනි
තොපගේ විස්තර නොවලහා පවසනු !!!
මින් පෙර කිරියෙහි අප මුණ නොගැසී ඇති බව මා හට නිරික්සිණි.![]()

අණ්ඩ කෝෂ කිචි කැවුනට ගන්ධ වාත එහෙම පිට කරනවා නෙවෙයි සැලුම ඇතුලේ
__රිදෙයි මේකටනම්--

යකෝ මට හිතාගන්න පුළුවන් එහෙමනම් ඔච්චර කිචි නම් නෝනා ලව් බයිට්ස් දෙනකොට උඹ කාමරේ වහලේ පරාල අල්ලාගෙන එල්ලිලා ඉන්න හැටි.......![]()

එහෙම තමයි, ජඩමාධ්‍ය කාරයෙක් උනාම ඔක්කොම හොයන්ට ඕන
අෆ්ෆා,උඹත් මාලඹේ ද?

යකෝ මට හිතාගන්න පුළුවන් එහෙමනම් ඔච්චර කිචි නම් නෝනා ලව් බයිට්ස් දෙනකොට උඹ කාමරේ වහලේ පරාල අල්ලාගෙන එල්ලිලා ඉන්න හැටි.......![]()