EK Married Club-10

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අපිත් උදේ යුද්ද කොරන්න වුනා, දුවට බේත් පොවන්න ගිහින්....
    පල යන්න.... ඒවා තිතට ඈති
    සන්ජි අයියෙ කෝ උබ

    දුවට තාම අඩු නැද්ද බං......? :confused::confused:

    ඔකාගේ වැඩ කිරිල්ල කියන්න ගත්තොතින්...... එක්කෝ වැඩක් නෑ එත් අපේ කාලේම තමා අපතේ යන්නේ....... :P
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මමත් ඔය වගේ බන් පොඩි කාලෙ, බෙල්ල හරියෙ කතුර වදිනකොට මට යමර කිචි, ඈබරෙනවා එහෙට මෙහෙට.... දෑනුත් කොන්ඩෙ කපලා බෙල්ල හරිය කපද්දි පුන්චි කිචියක් යනවා අන්ඩකොශ වල ඉදලා ඉස් මුදුනට පරන පුරුද්දට:yes:

    අණ්ඩ කෝෂ කිචි කැවුනට ගන්ධ වාත එහෙම පිට කරනවා නෙවෙයි සැලුම ඇතුලේ
    __රිදෙයි මේකටනම්:P:P--
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දෙකුකුළනි
    තොපගේ විස්තර නොවලහා පවසනු !!!
    මින් පෙර කිරියෙහි අප මුණ නොගැසී ඇති බව මා හට නිරික්සිණි.:yes::D

    මට රෙපුත් දීල තිබ්බේ..:angry:

    ඉස්සරම නම් වැඩිය ඇක්ටිව් නෑ. පල්සර් ක්ලබ් එකේ තමා වැඩියම ඉන්නේ.. මේකෙ මාමිලා ටිකත් හම්බවෙලා අඳුර ගත්තට පස්සේ ඉතින් ඔලුව දානවා..:yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මොකද්ද බං මේ ඇඩ්මින් නෝටි කතාවක් කියන්නේ මුන්?

    පස්සේ කෝල් කරන්නම් කියල කෙප ක් එවල තිබ්බ දැන්.

    අනේ අම්මේ ............
    වැඩ කොරන එකා ඇවිත්
    මොනවද කරන්නේ අත්වැඩ ද,මැටි වැඩ ද???

    නෑ නෑ ඕකා කිව්වොතින් කෝල් කරනවම තමා....... :yes::yes:

    ඔය අත්වැඩ මැටිවලින් කරත් මැටිවැඩ අත්වලින් කරත් මේ කපේට ඔකගෙන් රිසල්ට්ස් නම් එන්නේ නෑ......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: කෝ කෝ...... මොකෙක්වත් නෑ නේ.... :( ශික් ආතල් එකක් මිස් උනා..... :(

    උඹේ මුණු පොතේ ඉන්න මොකෙක්හරි පාල්හාරුවෙක් උඹේ ට්‍රිපේ ෆොටෝ එකක් ට්‍රේඩ් එකක දාලා තිබුනා..... අර hp ටී එකක් ඇඳගෙන වාමන රූප ඉරියව්වෙන් ඉන් එක.........
     
    මොකද්ද බං මේ ඇඩ්මින් නෝටි කතාවක් කියන්නේ මුන්?

    ඈඩ්වින් නෝටි වෙලාලු

    මොනව හරි අරන් දෙනවා..:angry:

    සලුපට අහසට තමා තව පොඩ්ඩෙන්. අන්න එකෙක් ඔහේ HP ටී ෂර්ට් එකක් ගහන් ඉන්න ෆොටෝ එකක් දාලා තිබ්බා..:dull:

    අපරාදෙ අප්පා කලින් දෑක්කෙ නෑ නෙ

    දුවට තාම අඩු නැද්ද බං......? :confused::confused:

    ඔකාගේ වැඩ කිරිල්ල කියන්න ගත්තොතින්...... එක්කෝ වැඩක් නෑ එත් අපේ කාලේම තමා අපතේ යන්නේ....... :P

    ටිකක් අඩුයි, ඒත් සෙනසුරාදා උදේ පාන්දර කෑස්ස තිබ්බා, පපුවෙන් පොඩි රුන් සද්දයයක් ආවා, ඉතින් ගියා ඩොක්ට හම්බෙන්න, පොඩි උන්ගෙ ලෙඩත් එක්ක සෙල්ලම් කරන්න පුලුවන්යෑ

    ඉරිදා එපා උනා බන්, අපේ ගෙදර ගියා, වෙලේ වෑඩ බන්, අත් දෙක නිකන් නකල්ස් කදු වෑටිය වගේ කරගෑට ඈවිල්ලා
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    නෑ නෑ ඕකා කිව්වොතින් කෝල් කරනවම තමා....... :yes::yes:

    ඔය අත්වැඩ මැටිවලින් කරත් මැටිවැඩ අත්වලින් කරත් මේ කපේට ඔකගෙන් රිසල්ට්ස් නම් එන්නේ නෑ......
    ඕකට හාඩ්වෙයා තිබ්බට ,එව්වයි රන් කොරන්න සොෆ්ට්වෙයා නැහැල්ලු
    මට රෙපුත් දීල තිබ්බේ..:angry:

    ඉස්සරම නම් වැඩිය ඇක්ටිව් නෑ. පල්සර් ක්ලබ් එකේ තමා වැඩියම ඉන්නේ.. මේකෙ මාමිලා ටිකත් හම්බවෙලා අඳුර ගත්තට පස්සේ ඉතින් ඔලුව දානවා..:yes:

    වයස කීයෙයි?
    පල්සර් ක්ලබ් එකේ බ.ල. ත් ඉන්නවා නේද?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඕකට හාඩ්වෙයා තිබ්බට ,එව්වයි රන් කොරන්න සොෆ්ට්වෙයා නැහැල්ලු

    වයස කීයෙයි?
    පල්සර් ක්ලබ් එකේ බ.ල. ත් ඉන්නවා නේද?

    22යි... මං ස්ලිට් එකේ..

    ඔව් ඔව්...ලඟපාතම ඉන්නෙ ඕකා තමා..:sorry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මමත් ඔය වගේ බන් පොඩි කාලෙ, බෙල්ල හරියෙ කතුර වදිනකොට මට යමර කිචි, ඈබරෙනවා එහෙට මෙහෙට.... දෑනුත් කොන්ඩෙ කපලා බෙල්ල හරිය කපද්දි පුන්චි කිචියක් යනවා අන්ඩකොශ වල ඉදලා ඉස් මුදුනට පරන පුරුද්දට:yes:

    යකෝ මට හිතාගන්න පුළුවන් එහෙමනම් ඔච්චර කිචි නම් නෝනා ලව් බයිට්ස් දෙනකොට උඹ කාමරේ වහලේ පරාල අල්ලාගෙන එල්ලිලා ඉන්න හැටි....... :lol::lol::lol::lol:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    වහාම රිපෝර්ට් කරපල්ලා...:angry:

    @ නැති පරයෙක් මොකෙක්හරි.:frown:

    http://www.elakiri.com/forum/showthread.php?t=1639518
    කවුරු ගැනද බන් ඇත්තටම තිබුනෙ ?:confused:
    එල මචං එල........ පොඩි දෙයක් කතා කරගන්න තියෙනවා උඹත් එක්ක..... මම pm කරන්නං.....

    අර ත්‍රෙඩ් එකේ උඹ දාපු ෆොටෝස් පෙන්නේ නෑ බං....... අනිත් උන්ටත් එහෙමයි කියලා දැක්ක.....
    pm කරපන් මචන්
    ඔව් බන් මට බ්‍රවුසර් දෙකෙන්ම පෙන්නනව හිතගන්න බැහැ
    2.gif
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඔන්න ඉන්ක්වයරි පටන් ගත්තා........ :P
    එහෙම තමයි, ජඩමාධ්‍ය කාරයෙක් උනාම ඔක්කොම හොයන්ට ඕන
    22යි... මං ස්ලිට් එකේ..

    ඔව් ඔව්...ලඟපාතම ඉන්නෙ ඕකා තමා..:sorry:

    අෆ්ෆා,උඹත් මාලඹේ ද?
     
    ඔන්න ඉන්ක්වයරි පටන් ගත්තා........ :P

    :nerd:

    දෙකුකුළනි
    තොපගේ විස්තර නොවලහා පවසනු !!!
    මින් පෙර කිරියෙහි අප මුණ නොගැසී ඇති බව මා හට නිරික්සිණි.:yes::D

    දෑන් මොනාද ඕනෙ විස්තර:confused:

    අණ්ඩ කෝෂ කිචි කැවුනට ගන්ධ වාත එහෙම පිට කරනවා නෙවෙයි සැලුම ඇතුලේ
    __රිදෙයි මේකටනම්:P:P--

    :rofl::rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එහෙම තමයි, ජඩමාධ්‍ය කාරයෙක් උනාම ඔක්කොම හොයන්ට ඕන

    අෆ්ෆා,උඹත් මාලඹේ ද?

    ගෙවල් ඉංගිරියේ..

    මාලඹේ තමා සතියෙ දවස් 5න් වැඩි වෙලාවක්. දැන්නම් ගෙදර.:dull:
     
    යකෝ මට හිතාගන්න පුළුවන් එහෙමනම් ඔච්චර කිචි නම් නෝනා ලව් බයිට්ස් දෙනකොට උඹ කාමරේ වහලේ පරාල අල්ලාගෙන එල්ලිලා ඉන්න හැටි....... :lol::lol::lol::lol:

    ආ එව්වා විදගන්නවා ලෙසටම;);)
     
    Status
    Not open for further replies.