Onna wena kadekin kana kathawa sms karaa...ada gedara gihin iwarai pute![]()
අද ඉතින් වෙනද සුපුරුදු කඩෙන් ගුටි තමයි රෑට කන්න තියෙන්නේ.......

Onna wena kadekin kana kathawa sms karaa...ada gedara gihin iwarai pute![]()

මේ මම අහන්නමයි හිටියෙත්......... අන්තිමටම කෑම ත්රෙඩ් එකක් දැම්මේ කවද්ද.......?![]()

ආයේ ක්ලාස් නොදමමි......
වෙන කඩේකින් කාපං......
මට ගැටළුවක් නැත![]()
Onna wena kadekin kana kathawa sms karaa...ada gedara gihin iwarai pute![]()
තොපි වගේ යාළුවෝ මටම වාසනාවන්......
මීටර් නැත......![]()
හොද වෙලාවට..... දන්නෝ දනිති..... 
Muu ge athule nidiyana dawas wala![]()

Eki den inne ehe

1. කෑම හරියට නැතුව මම කජ්ජ ගහයි බොල..... මං පව් නැද්ද.....??![]()
2. ඕන් කිඹුල් මාමා අනුමැතිය දුන්නා..... වෙන කඩේකින් කන්න.....![]()
3. ස්තූති මාමි..... හැබැයි ඕන් වනගත වෙනවා කියන්න බෑ ඕන්.....![]()
තොපි වගේ යාළුවෝ මටම වාසනාවන්......
![]()
හොද වෙලාවට..... දන්නෝ දනිති.....
![]()

අම්ම ගහයි කිව්වලු......... බලාගෙන ගියාම මූ මෙහෙ හිටියට හිත එහේ.......![]()

Amma nemei ada muta sureka gahanne![]()

Amma nemei ada muta sureka gahanne![]()

ගහපාන් නැන්දේ...
හොස්පිටල් ඇඩ්මිට් වුනාම මාත් ඇවිත් ගලකින් හරි ගහල යන්නම්..
නැන්දගෙන් ලකුණු ++ මට.![]()

Onna wena kadekin kana kathawa sms karaa...ada gedara gihin iwarai pute![]()
තෝ ගල් අවලමා මොකක් හරි අසමජ්ජාති වැඩක් කරලා තමා..... කෝල් පිට කෝල් දෙන්නේ ගෙදර එන්න කියලා ඉක්මනට.......

අනේ මන්දා ආයේ කවදා දකින්නද කියලා එහෙම ත්රෙඩ් එකක්...... අර ඇමසිනයාගේ බෑන් එක අයින් කරලා ඌ ආයේ අවොත් අපේ එකා අල්ලනවා බොරු මේ ත්රෙඩ් වල........![]()
ඈමසියා අන් බෑන් වෙලා කියලා කිඹුල් මාමි කිව්වේ කලින් දවසක මේකේ.....
ඒකා විතරක් නෙවේ..... අර මාළඹේ සක්කිලියා හෙවත් අපේ එරොත් බෑන් වෙලා හිටියා කියන්නේ...... 
අම්ම ගහයි කිව්වලු......... බලාගෙන ගියාම මූ මෙහෙ හිටියට හිත එහේ.......![]()
හිත එහේ තිබිලා වැඩක් නෑ.......

මොකටද ගලක්...... ගහපං පොල්ලකින්....![]()

තෝ ගල් අවලමා මොකක් හරි අසමජ්ජාති වැඩක් කරලා තමා..... කෝල් පිට කෝල් දෙන්නේ ගෙදර එන්න කියලා ඉක්මනට.......
![]()
![]()