EK Married Club-10

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ මම අහන්නමයි හිටියෙත්......... අන්තිමටම කෑම ත්‍රෙඩ් එකක් දැම්මේ කවද්ද.......? :baffled:

    Muu ge athule nidiyana dawas wala :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආයේ ක්ලාස් නොදමමි......
    වෙන කඩේකින් කාපං......
    මට ගැටළුවක් නැත:dull:

    1. කෑම හරියට නැතුව මම කජ්ජ ගහයි බොල..... මං පව් නැද්ද.....?? :baffled:
    2. ඕන් කිඹුල් මාමා අනුමැතිය දුන්නා..... වෙන කඩේකින් කන්න..... :D
    3. ස්තූති මාමි..... හැබැයි ඕන් වනගත වෙනවා කියන්න බෑ ඕන්..... :P

    Onna wena kadekin kana kathawa sms karaa...ada gedara gihin iwarai pute :P

    :frown: තොපි වගේ යාළුවෝ මටම වාසනාවන්...... :angry:

    මීටර් නැත...... :no::no::no:

    :baffled: හොද වෙලාවට..... දන්නෝ දනිති..... :dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Muu ge athule nidiyana dawas wala :dull:

    අනේ මන්දා ආයේ කවදා දකින්නද කියලා එහෙම ත්‍රෙඩ් එකක්...... අර ඇමසිනයාගේ බෑන් එක අයින් කරලා ඌ ආයේ අවොත් අපේ එකා අල්ලනවා බොරු මේ ත්‍රෙඩ් වල........ :dull::dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    1. කෑම හරියට නැතුව මම කජ්ජ ගහයි බොල..... මං පව් නැද්ද.....?? :baffled:
    2. ඕන් කිඹුල් මාමා අනුමැතිය දුන්නා..... වෙන කඩේකින් කන්න..... :D
    3. ස්තූති මාමි..... හැබැයි ඕන් වනගත වෙනවා කියන්න බෑ ඕන්..... :P

    බඩා දියට දැම්මාම ඇන්නාවේ කිව්වලු........

    :frown: තොපි වගේ යාළුවෝ මටම වාසනාවන්...... :angry:

    කල්යන මිත්තරයෝ........

    :baffled: හොද වෙලාවට..... දන්නෝ දනිති..... :dull:

    දැන් මමද දනිමි....... ;)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Amma nemei ada muta sureka gahanne :rofl:

    ගහපාන් නැන්දේ...:yes::yes:

    හොස්පිටල් ඇඩ්මිට් වුනාම මාත් ඇවිත් ගලකින් හරි ගහල යන්නම්..:yes:

    නැන්දගෙන් ලකුණු ++ මට.:cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Onna wena kadekin kana kathawa sms karaa...ada gedara gihin iwarai pute :P

    :frown: තෝ ගල් අවලමා මොකක් හරි අසමජ්ජාති වැඩක් කරලා තමා..... කෝල් පිට කෝල් දෙන්නේ ගෙදර එන්න කියලා ඉක්මනට....... :angry: :frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ මන්දා ආයේ කවදා දකින්නද කියලා එහෙම ත්‍රෙඩ් එකක්...... අර ඇමසිනයාගේ බෑන් එක අයින් කරලා ඌ ආයේ අවොත් අපේ එකා අල්ලනවා බොරු මේ ත්‍රෙඩ් වල........ :dull::dull:

    :rofl: ඈමසියා අන් බෑන් වෙලා කියලා කිඹුල් මාමි කිව්වේ කලින් දවසක මේකේ..... :yes: ඒකා විතරක් නෙවේ..... අර මාළඹේ සක්කිලියා හෙවත් අපේ එරොත් බෑන් වෙලා හිටියා කියන්නේ...... :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අම්ම ගහයි කිව්වලු......... බලාගෙන ගියාම මූ මෙහෙ හිටියට හිත එහේ....... :rolleyes::rolleyes:

    :dull: :baffled: හිත එහේ තිබිලා වැඩක් නෑ....... :no:

    අන්සතු උයනක....... නුඹ හිනහෙනයුරු........ :( :baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මොකටද ගලක්...... ගහපං පොල්ලකින්.... :P

    දෙන්නම් දෙන්නම්..:frown:
    අර අහිංසක නැන්දට උයලවත් දෙන්න බැරි එකාට මඩු වලිගෙන් තලන්න ඕනේ..:angry:

    නැන්ද්ගෙන් ලකුණු.:D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: තෝ ගල් අවලමා මොකක් හරි අසමජ්ජාති වැඩක් කරලා තමා..... කෝල් පිට කෝල් දෙන්නේ ගෙදර එන්න කියලා ඉක්මනට....... :angry: :frown:

    හරි මචං හරි...... ඕල් ද බෙස්ට්....... උඹ කොයි හොස්පිට්ල් එකේද ඉන්නේ කියලා හෙට උදේට නෝනාගෙන්ම අහගන්නම්........
     
    Status
    Not open for further replies.