කිඹුලෝ පොල් පැල කන්නෑ..![]()
පැලේ නොකෑවට වටේ හාරයිද දන්නේ නෑ.........

කිඹුලෝ පොල් පැල කන්නෑ..![]()
පැලේ නොකෑවට වටේ හාරයිද දන්නේ නෑ.........

කිබුල් අයියේ sinhala වචන ටිකක තේරුම අහගන්න ඕන...
1.ඩයස්පෝරාව
2.වැදු ගෙයි සන්නිය
කරුණාකර අනෙක් මහත්වරු හිනා වීමෙන් වලකින්න...ඇත්තටම දන්නේ නැහැ...මේ සැහෙන කාලෙක ඉදන් හොයන වචන දෙකක්
ඩයස්පෝරාව කියන්නේ මේ ආණ්ඩුවෙන් දේශප්‍රේමය ඔඩු දුවන්න දාගත්ත වචනයක් නේද....?? මාත් දන්නේ නෑ..... ඕන් එරෝසාන් ගෙන් ඈහුවා නම් උත්තර දෙයි..... උගේ ආර්ථික විද්‍යා දැනුම හමුවේ.... මේකේ ඉන්න මි හරක් ටික විසික්කා වෙච්ච හැටි මට මතකයි......
ඔය අපස්මාරේ වගේ එකක් වෙන්න ඈති..... 
අපි නොදන්නා කතා තියෙන්න බැරියෝ........ කියහන් බලන්න මයේ මලයෝ මොකක්ද ඒ කතා වස්තුව කියලා.........![]()

මම තොට කියන්නේ නෑ.... අදත් චීන හාඩ් දෙකක් ගෙනාවා..... මොනවා තියෙයිද දන්නේ නෑ.....
වැඩක් නෑ ඕයි.... උන්ගේ කොටු දානවා......
![]()
![]()
![]()
![]()
නෝනා හන්දියට ඇවිල්ලා මට අමතනවෝ දැන් විනාඩි 10ක් තිස්සේ හන්දියේ බලං ඉන්නවා කියලා........ මට අමතක වුනා කියහන්කෝ ඉතිං....... මම යනෝ......

කියලා දෙන්න එපා...... ඔහොම හිටහන්........ උඹ දන්නේ නෑ මේ චයිනිස් ඉලව් ටැබ් එකක් අරගෙන....... ඒ මදිවට htc wildfire එකක් පුතා එවලා....... මම අපා දුකක් විදින්නේ බං ඔය දෙකේ තියෙන දේවල් කරන හැටි උගන්වලා........![]()
හෆොයි..... හෙට මට සෙට් වෙයිද දන්නේ නෑ.....
එහෙම උනොත් උඹ කියලා තියපන්..... ටැබ් ගැන මම දන්නේ නෑ...... එක පාරක් ටැබ් එකක් හදන්න ගිහින්; ඒක පිපුරුවා කියලා මගේ අතින් සොෆ්ට්වෙයා අවුලක් වෙලා..... 
නෝනා හන්දියට ඇවිල්ලා මට අමතනවෝ දැන් විනාඩි 10ක් තිස්සේ හන්දියේ බලං ඉන්නවා කියලා........ මට අමතක වුනා කියහන්කෝ ඉතිං....... මම යනෝ......
ගුටි කෑමට නියමිතයි වගේ.... මාත් යනවා.... අර ගල් ඉබ්බා මොනවද මැසේජ් කරලා අපේ එක්කෙනාට...... 
හෆොයි..... හෙට මට සෙට් වෙයිද දන්නේ නෑ.....
එහෙම උනොත් උඹ කියලා තියපන්..... ටැබ් ගැන මම දන්නේ නෑ...... එක පාරක් ටැබ් එකක් හදන්න ගිහින්; ඒක පිපුරුවා කියලා මගේ අතින් සොෆ්ට්වෙයා අවුලක් වෙලා.....
![]()

මූදේ නැව් ගියාට පාරවල් හිටින එකක් යෑ......
![]()
මේ වැඩේ තමා මූ ඉස්සර ඉඳන්ම කරන්නෙ...![]()
යකෝ උන් රිකවරි කරලා දෙන්න කියලා දෙන ඒවායේ වැල තියෙනවට මම මොකක් කරන්නද.....?? බලමු..... අදත් හාඩ් දෙකක්ම තියෙනවා...... මුන්ගේ ප්‍රොජෙක්ට් එකේ තියෙන්නේ වැල බැලිල්ලද මන්දා....!! 
ඔන්න පටන් ගත්තා....හිටු අපේ තරි අයියා එනකන්....ඉල්ලලා දෙන්නන්...![]()
අපි පොට්ට නෑ යෝදියේ...... අකුරු පොඩියට පේනවා තවම...... ඕන් අර නාකි 67 ට නම් පොඩි අකුරු පේන්නේ නෑ...... 
ඕවා කියාපිය අර වැල රිකවර් කරපු චීන්නුන්ටම.![]()
කියලා තියෙන එක හරියට කියවපන් ඈට මැස්සා..... 
tharinda76 852
urajdrlk 583
SANJEE 516
minipura 472
harindugamlath 319
Sun_Boy 278
ashmi 274
Dinushasankalpa 238
dath kimbula 221
crazyasa 148
chamali2009 148
WICKILEAKS 139
deshanshashi 107
Malitharox 93
kingdewi 88
gayankuwait 71
mldarshana 53
crazybuddy 45
යකඩෝ ලීඩ් කරන්නේ තරිස් නෙහ්හ්...... මම හිතුවේ ලබ්බා කියලා.......

ඩයස්පෝරාව කියන්නේ මේ ආණ්ඩුවෙන් දේශප්‍රේමය ඔඩු දුවන්න දාගත්ත වචනයක් නේද....?? මාත් දන්නේ නෑ..... ඕන් එරෝසාන් ගෙන් ඈහුවා නම් උත්තර දෙයි..... උගේ ආර්ථික විද්‍යා දැනුම හමුවේ.... මේකේ ඉන්න මි හරක් ටික විසික්කා වෙච්ච හැටි මට මතකයි......
![]()
අනිත් එකත් දන්නේ නෑ.....ඔය අපස්මාරේ වගේ එකක් වෙන්න ඈති.....
![]()

අපි පොට්ට නෑ යෝදියේ...... අකුරු පොඩියට පේනවා තවම...... ඕන් අර නාකි 67 ට නම් පොඩි අකුරු පේන්නේ නෑ......
![]()
ඕකත් කියන්නන්...
sirimavo...මේහ්...දෝණිව කොයි ඉස්කෝලෙටද දාන්න යන්නේ කිව්වනන්...![]()