EK Married Club-10

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නෝනා හන්දියට ඇවිල්ලා මට අමතනවෝ දැන් විනාඩි 10ක් තිස්සේ හන්දියේ බලං ඉන්නවා කියලා........ මට අමතක වුනා කියහන්කෝ ඉතිං....... මම යනෝ......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කිබුල් අයියේ sinhala වචන ටිකක තේරුම අහගන්න ඕන...

    1.ඩයස්පෝරාව
    2.වැදු ගෙයි සන්නිය

    කරුණාකර අනෙක් මහත්වරු හිනා වීමෙන් වලකින්න...ඇත්තටම දන්නේ නැහැ...මේ සැහෙන කාලෙක ඉදන් හොයන වචන දෙකක්

    :oo: ඩයස්පෝරාව කියන්නේ මේ ආණ්ඩුවෙන් දේශප්‍රේමය ඔඩු දුවන්න දාගත්ත වචනයක් නේද....?? මාත් දන්නේ නෑ..... ඕන් එරෝසාන් ගෙන් ඈහුවා නම් උත්තර දෙයි..... උගේ ආර්ථික විද්‍යා දැනුම හමුවේ.... මේකේ ඉන්න මි හරක් ටික විසික්කා වෙච්ච හැටි මට මතකයි...... :rofl:

    අනිත් එකත් දන්නේ නෑ..... :baffled: ඔය අපස්මාරේ වගේ එකක් වෙන්න ඈති..... :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපි නොදන්නා කතා තියෙන්න බැරියෝ........ කියහන් බලන්න මයේ මලයෝ මොකක්ද ඒ කතා වස්තුව කියලා......... :rolleyes::rolleyes:

    මේ වැඩේ තමා මූ ඉස්සර ඉඳන්ම කරන්නෙ...:angry:

    :frown: මම තොට කියන්නේ නෑ.... අදත් චීන හාඩ් දෙකක් ගෙනාවා..... මොනවා තියෙයිද දන්නේ නෑ..... :P වැඩක් නෑ ඕයි.... උන්ගේ කොටු දානවා...... :P :rofl: :baffled: :dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නෝනා හන්දියට ඇවිල්ලා මට අමතනවෝ දැන් විනාඩි 10ක් තිස්සේ හන්දියේ බලං ඉන්නවා කියලා........ මට අමතක වුනා කියහන්කෝ ඉතිං....... මම යනෝ......

    අද සන්ජියටත් ගුටි වදී වගේ...:P:lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කියලා දෙන්න එපා...... ඔහොම හිටහන්........ උඹ දන්නේ නෑ මේ චයිනිස් ඉලව් ටැබ් එකක් අරගෙන....... ඒ මදිවට htc wildfire එකක් පුතා එවලා....... මම අපා දුකක් විදින්නේ බං ඔය දෙකේ තියෙන දේවල් කරන හැටි උගන්වලා........ :dull::dull::dull:

    :shocked: හෆොයි..... හෙට මට සෙට් වෙයිද දන්නේ නෑ..... :baffled: එහෙම උනොත් උඹ කියලා තියපන්..... ටැබ් ගැන මම දන්නේ නෑ...... එක පාරක් ටැබ් එකක් හදන්න ගිහින්; ඒක පිපුරුවා කියලා මගේ අතින් සොෆ්ට්වෙයා අවුලක් වෙලා..... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෝනා හන්දියට ඇවිල්ලා මට අමතනවෝ දැන් විනාඩි 10ක් තිස්සේ හන්දියේ බලං ඉන්නවා කියලා........ මට අමතක වුනා කියහන්කෝ ඉතිං....... මම යනෝ......

    :rofl: ගුටි කෑමට නියමිතයි වගේ.... මාත් යනවා.... අර ගල් ඉබ්බා මොනවද මැසේජ් කරලා අපේ එක්කෙනාට...... :angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: හෆොයි..... හෙට මට සෙට් වෙයිද දන්නේ නෑ..... :baffled: එහෙම උනොත් උඹ කියලා තියපන්..... ටැබ් ගැන මම දන්නේ නෑ...... එක පාරක් ටැබ් එකක් හදන්න ගිහින්; ඒක පිපුරුවා කියලා මගේ අතින් සොෆ්ට්වෙයා අවුලක් වෙලා..... :P

    ඕවා කියාපිය අර වැල රිකවර් කරපු චීන්නුන්ටම.:lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :rofl: මූදේ නැව් ගියාට පාරවල් හිටින එකක් යෑ...... :baffled:

    ඔන්න පටන් ගත්තා....හිටු අපේ තරි අයියා එනකන්....ඉල්ලලා දෙන්නන්...:frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ වැඩේ තමා මූ ඉස්සර ඉඳන්ම කරන්නෙ...:angry:

    :frown: යකෝ උන් රිකවරි කරලා දෙන්න කියලා දෙන ඒවායේ වැල තියෙනවට මම මොකක් කරන්නද.....?? බලමු..... අදත් හාඩ් දෙකක්ම තියෙනවා...... මුන්ගේ ප්‍රොජෙක්ට් එකේ තියෙන්නේ වැල බැලිල්ලද මන්දා....!! :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔන්න පටන් ගත්තා....හිටු අපේ තරි අයියා එනකන්....ඉල්ලලා දෙන්නන්...:frown:

    :frown: අපි පොට්ට නෑ යෝදියේ...... අකුරු පොඩියට පේනවා තවම...... ඕන් අර නාකි 67 ට නම් පොඩි අකුරු පේන්නේ නෑ...... :lol:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    tharinda76 852
    urajdrlk 583
    SANJEE 516
    minipura 472
    harindugamlath 319
    Sun_Boy 278
    ashmi 274
    Dinushasankalpa 238
    dath kimbula 221
    crazyasa 148
    chamali2009 148
    WICKILEAKS 139
    deshanshashi 107
    Malitharox 93
    kingdewi 88
    gayankuwait 71
    mldarshana 53
    crazybuddy 45

    යකඩෝ ලීඩ් කරන්නේ තරිස් නෙහ්හ්...... මම හිතුවේ ලබ්බා කියලා.......

    මාත් ඉන්නවා:D:D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම යනෝ.... අර අර අරූ මොකක් හරි ගින්නක් දීලා...... :angry: ගිහින් තත්වේ බලන්න ඕනා..... :yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :oo: ඩයස්පෝරාව කියන්නේ මේ ආණ්ඩුවෙන් දේශප්‍රේමය ඔඩු දුවන්න දාගත්ත වචනයක් නේද....?? මාත් දන්නේ නෑ..... ඕන් එරෝසාන් ගෙන් ඈහුවා නම් උත්තර දෙයි..... උගේ ආර්ථික විද්‍යා දැනුම හමුවේ.... මේකේ ඉන්න මි හරක් ටික විසික්කා වෙච්ච හැටි මට මතකයි...... :rofl:

    අනිත් එකත් දන්නේ නෑ..... :baffled: ඔය අපස්මාරේ වගේ එකක් වෙන්න ඈති..... :P

    හ්ම්ම් දන්නේ නැහැ මාත්

    :love::love::rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :frown: අපි පොට්ට නෑ යෝදියේ...... අකුරු පොඩියට පේනවා තවම...... ඕන් අර නාකි 67 ට නම් පොඩි අකුරු පේන්නේ නෑ...... :lol:

    :frown: ඕකත් කියන්නන්...:yes:
     
    Status
    Not open for further replies.