EK Married Club-10

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මං කැබ් හිමියා සමඟ එන්නම් මල ගෙදර..:yes: පොර අපේ ගේ ඉස්සරහින්නේ යැවෙන්නේ..:yes:

    බැනර් එකත් ප්‍රින්ට් කරන් එන්න පුලුවන් ගේ ඉස්සරහ තැනක් තියනවා..:cool:

    හට් එකක් ඕනෙ නැතිවෙයි බස් දෙක එලියට දෙම්මම ගැරෙජ් එක තියනවනේ.:D පුටු ටිකක් හොයාගත්ත නම් ඇතිවේ.:yes:
    :P:P
    මං මොකටද හැංගෙන්නේ..:angry::angry:

    නැන්දගෙන් මට ලකුණු ++ තමා..:yes:

    ඔන්න නැන්දේ මං විතරයි නැන්දගෙ පැත්තට කතාකලේ..:cool:
    mamath mokuth kiyuve na...:cool::cool:
    මල හුයන්නක් වෙලා වගේ හරිඳුවෝ .. :dull:
    :shocked::shocked:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හපොයි. මං කියන්නේ නැතුව හිටියේ විහිලු දාලා ඇස් රතු කරගනීද කියලා..:sorry:

    හපොයි අනේ ඩබල රන්ඩුවෙන්න එපෝ...:(
    මටත් ඕක හිතුනා උදේ, නැන්ද මේක බලනවා කියල ලබ්බ දැනගෙනත් කලේ ගොන් වැඩක්.:(:(
    අපි නම් මොනවා දැම්මත් අවුලක් නෑ, කවදාවත් මේක බලනවා තියා ලැප ඔන්කරන්නෙවත් නෑ.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒකනේ බන් මුන් දෙන්නා මට කොච්චර විහිලු කරනවද ? බඩත් ෆෝම් වෙලා ලව් සින්දු දැම්මනේ අද :dull: මොනා උනත් බඩා අවංකයා ඌ එහෙම කිව්වට කරන්නේ නෑ නැන්දේ :no: නැන්දේ මට බනින්න ඌට බනින්න එපෝ :no::dull:
    :yes::yes:
    අනිවා බඩා හොඳ එකා, බොක්කෙන්ම නැන්දට ලවු.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම යනවා බන් යන්න ...අවුල් මට නම් :(

    හපොයි ඉතින්.

    ඕක ගනන් ගන්න එපෝ..
    ජෝක් කලා විතරනේ. :dull:

    දෙන්න ගැන හොඳටම දන්නේ ඒ දෙන්නනේ..:D ඕව ගනන් ගන්නැතුව ඉන්නෝ..:yes:ඔන්න කට්ටිය තරහවෙන්න එහෙම ලෑස්තිවෙන්න එපා..:angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අනේ මන්ද :dull: මොනා උනත් බඩා අවංක ලව් නැද්ද බන් ? නැන්ද නිකන් කුලප්පු වෙලා :oo:
    කූල් ඩවුන් වෙන්න නගෝ, විහිලු කලේ.....:(:(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මටත් ඕක හිතුනා උදේ, නැන්ද මේක බලනවා කියල ලබ්බ දැනගෙනත් කලේ ගොන් වැඩක්.:(:(
    අපි නම් මොනවා දැම්මත් අවුලක් නෑ, කවදාවත් මේක බලනවා තියා ලැප ඔන්කරන්නෙවත් නෑ.

    :angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නෑ ඕකා කවදාවත් නැති විදියට අමුතු පෝස්ට් වගයක් දාල තිබුනා. විහිලුවට උනත් නැන්ද බැලුවම අප්සට් වෙයි කියල මට හිතුනා.:baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මටත් ඕක හිතුනා උදේ, නැන්ද මේක බලනවා කියල ලබ්බ දැනගෙනත් කලේ ගොන් වැඩක්.:(:(
    අපි නම් මොනවා දැම්මත් අවුලක් නෑ, කවදාවත් මේක බලනවා තියා ලැප ඔන්කරන්නෙවත් නෑ.

    බැලුවත් නැතත් දන්නවනේ ඉතින්..:cool: හපොයි අනේ වෙන වැඩ නැතුවටද රන්ඩුවෙන්නේ..
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බැලුවත් නැතත් දන්නවනේ ඉතින්..:cool: හපොයි අනේ වෙන වැඩ නැතුවටද රන්ඩුවෙන්නේ..
    උඹ කෝල් කලාද, ගන්නත් බයයි, කවුරු උස්සයිද මන්දා.:baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නාකි ඉබ්ස්ලා ටික එකතු වෙලා අර අහින්සකයගේ පවුල කැඩුවවත්ද මන්දා:baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නෑ ඕකා කවදාවත් නැති විදියට අමුතු පෝස්ට් වගයක් දාල තිබුනා. විහිලුවට උනත් නැන්ද බැලුවම අප්සට් වෙයි කියල මට හිතුනා.:baffled:

    දෙන්නා ගැන ඒ දෙන්නට වඩා අනිත් අය දන්නවද. දෙන්නත් එක්කම රන්ඩුවෙලා දෙන්නත් එක්කම යාලුවෙන්න.එතනයි වටිනාකම තියෙන්නේ අනිත් අය යාලු කරනවට වඩා.

    අනේ අක්කේ කියවනව නම් ඔය දෙන්නත් එක්ක කරන දෙයක් කරන්න රන්ඩුවෙන එක වුනත්. තනියම මොකුත් කරන්න එපා.. අනේ පොඩි ලමයි වගේනේ.. ඔය දෙන්න ගැන දන්නේ ඔය දෙන්න මිසක් අනිත් අය නෙමේනේ..

    කොච්චර රන්ඩුවුනත් කමක්නෑ තරහවෙන්න එපා...:)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේකේ ඉන්න උන්, රැවුල ගිනිගත්තම සුරුට්ටු පත්තු කරන්න එනවනේ......:frown::angry::angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දෙන්නා ගැන ඒ දෙන්නට වඩා අනිත් අය දන්නවද. දෙන්නත් එක්කම රන්ඩුවෙලා දෙන්නත් එක්කම යාලුවෙන්න.එතනයි වටිනාකම තියෙන්නේ අනිත් අය යාලු කරනවට වඩා.

    අනේ අක්කේ කියවනව නම් ඔය දෙන්නත් එක්ක කරන දෙයක් කරන්න රන්ඩුවෙන එක වුනත්. තනියම මොකුත් කරන්න එපා.. අනේ පොඩි ලමයි වගේනේ.. ඔය දෙන්න ගැන දන්නේ ඔය දෙන්න මිසක් අනිත් අය නෙමේනේ..

    කොච්චර රන්ඩුවුනත් කමක්නෑ තරහවෙන්න එපා...:)
    ඔව් ඕනිම නම් අපිත් එක්ක තරහ වෙන්න.
     
    Status
    Not open for further replies.