මං කැබ් හිමියා සමඟ එන්නම් මල ගෙදර..පොර අපේ ගේ ඉස්සරහින්නේ යැවෙන්නේ..
බැනර් එකත් ප්රින්ට් කරන් එන්න පුලුවන් ගේ ඉස්සරහ තැනක් තියනවා..
හට් එකක් ඕනෙ නැතිවෙයි බස් දෙක එලියට දෙම්මම ගැරෙජ් එක තියනවනේ.පුටු ටිකක් හොයාගත්ත නම් ඇතිවේ.
![]()


mamath mokuth kiyuve na...මං මොකටද හැංගෙන්නේ..
නැන්දගෙන් මට ලකුණු ++ තමා..
ඔන්න නැන්දේ මං විතරයි නැන්දගෙ පැත්තට කතාකලේ..![]()


මල හුයන්නක් වෙලා වගේ හරිඳුවෝ ..![]()


පොර අපේ ගේ ඉස්සරහින්නේ යැවෙන්නේ..
පුටු ටිකක් හොයාගත්ත නම් ඇතිවේ.

නැන්දේ මට බනින්න ඌට බනින්න එපෝ 


