අව්ලක් නැතුව ඇති. හැබැයි හීලියම් නම් ගහන්න එපා. මම දන්නා එකෙක් හීලියම් ගහල හීලියම් බර නැති වායුවක් නිසා 60 ට වඩා යද්දී පල්සරේ පිටිපස්ස ඉස්සෙන්න අරගෙන![]()
යාලුවොත් උබට දෙවෙනි නෑ වගේ 
අව්ලක් නැතුව ඇති. හැබැයි හීලියම් නම් ගහන්න එපා. මම දන්නා එකෙක් හීලියම් ගහල හීලියම් බර නැති වායුවක් නිසා 60 ට වඩා යද්දී පල්සරේ පිටිපස්ස ඉස්සෙන්න අරගෙන![]()
යාලුවොත් උබට දෙවෙනි නෑ වගේ 
තෝ මොනාද යකෝ කෑවේ..![]()
බත් කෑවා. 20 අයිස් පලම් 1ක් කෑවා

අනේ මන්දා බං. වැඩිය හිතන්න යන් නැතුව පැදපං බං. ඕවා අවුලක් නෑ![]()
අපිට අපේ වැඩේ කර ගන්න පුලුවන් නං බයික් එකෙං ඊට වඩා වෙන මොනවද![]()
දන්න තරමින්නම් මචෝ නයිට්‍රිජන් රෙසවර් එක ගහල එවන්නෙ රෆ් රයිඩින්ග් කන්ඩිශන් එකක පැදෙන බයික් එකක හයිඩ්‍රොලික් ඔයිල් එකේ හැදෙන බබල්ස් අයින් කරන්නඉතින් රෙසවර් ඒක රීෆිල් කිරිල්ලක්නම් කරනවද දන්නෑ
ඕව පුරවන්ඩ උබ ඩකා රැලියටවත් ගියාද පල්සරේ අරන්
පෙන්ට් එකනම් යනව බන් සාරි ගාඩ් එකේ තමා කකුල තියවෙන්නෙ මගෙ එකෙත්![]()
20 අයිස් පලම් එක කීයක් වුනාද බන්?![]()
රු.20 බං අර රෝස පාට කවරෙක දාල එන එක

හරිදුවා දැන් වැඩි හරිය ඉන්නේ මැරීඩ් ක්ලබ් එකේ......![]()
![]()

හරිදුවා දැන් වැඩි හරිය ඉන්නේ මැරීඩ් ක්ලබ් එකේ......![]()
![]()

මගෙ බයික් එක දෙනවා සින්හලු

එතනදිත් ඉතින් ඔහේගේ සලුපට නිතරම අහස්ගතවෙන වේදනාවට නේද ඔය කියවන්නේ...![]()
ඈයි උඹත් නිතරම ගිගාබයිට් 50 එක්ක ඈදෙන් බිමට වැටෙන්නේ ඒකේ...... 
ඈයි උඹත් නිතරම ගිගාබයිට් 50 එක්ක ඈදෙන් බිමට වැටෙන්නේ ඒකේ......
![]()

මේකේ මොන පරයෙක්වත් නෑනේ පේන්න.![]()
ඔව් අර මහ රෑට එන එකත් පේන්න නෑ දැන්...... 
ඔව් අර මහ රෑට එන එකත් පේන්න නෑ දැන්......
![]()

ඌ රෑට මායියගෙ දිහා රින්ගනවලු.![]()
දොම්පේ..... බඩු හරි යයි වගේ එහෙනම් ලගදිම..... 
දොම්පේ..... බඩු හරි යයි වගේ එහෙනම් ලගදිම.....
![]()