EK Married Club-10

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    හ්ම්ම් තේරුනා..බොහෝ පින් :yes::yes:

    අයියේ වහින නිසයි ඉර ඉල්ලුවේ හද නම් මට එපා...හැදෙන් මක් කරන්නද:rolleyes::rolleyes:

    හා ගයාන් අයියේ කොහොමද
    bilaa inne sudu passe katha karannam :D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මාරු ඈ...මුල ඉඳල ඉන්න මම දල තියෙන්නෙත් 278..ඊයේ පෙරේදා ආව අස්මි අක්කා 274.....:rofl::rofl:
    :rofl::rofl: උබ වෙන වෙන එවානෙ දාන්නෙ
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අයියේ වහින නිසයි ඉර ඉල්ලුවේ හද නම් මට එපා...හැදෙන් මක් කරන්නද:rolleyes::rolleyes:
    හද නම් දීලා ඉවරයි..ඒක දෙන්න බෑ...:rolleyes::rolleyes: පෝය දවසට අවොත් හඳ නම් දෙන්නම්....:rofl::P
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    oya moko me badapu un asse ringan inne:frown:

    බොහොම වටිනා කියන ප්‍රශ්නයක්...උත්තරේ බොහොම සරලයි...හැබැයි තේරුම බරපතලයි..ඔයාට සිංහල අවුලක් තියන නිසා සරලව කියන්නම්:D:D

    මුළු එලකිරියේම එළම එළකිරි සෙට් ඒක ඉන්නේ මෙතන තමයි:love::love:....ඇවිත් ටික දවසයි මේ වෙනකම් හිත රිදෙන්න වචනයක් කියලා නැහැ.....මනුස්සකම දන්න නියම සෙට් ඒකක් මෙතන ඉන්නේ...:dull::dull:

    ඔයාටත් ඕන නම් ලොක්කාගෙන් අවසර අරන් ඉන්න පුළුවන් මෙතන කැමතිනම්....:yes::yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    හද නම් දීලා ඉවරයි..ඒක දෙන්න බෑ...:rolleyes::rolleyes: පෝය දවසට අවොත් හඳ නම් දෙන්නම්....:rofl::P

    මේකේ sinhala හරියට ටයිප් වෙන්නේ නැහැ අනේ...හඳ මොකටෙයි මට...
    මේ ඒක නෙමේ කෝ මේ කට්ටිය සන් අයියේ:dull::dull:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe

    බොහොම වටිනා කියන ප්‍රශ්නයක්...උත්තරේ බොහොම සරලයි...හැබැයි තේරුම බරපතලයි..ඔයාට සිංහල අවුලක් තියන නිසා සරලව කියන්නම්:D:D

    මුළු එලකිරියේම එළම එළකිරි සෙට් ඒක ඉන්නේ මෙතන තමයි:love::love:....ඇවිත් ටික දවසයි මේ වෙනකම් හිත රිදෙන්න වචනයක් කියලා නැහැ.....මනුස්සකම දන්න නියම සෙට් ඒකක් මෙතන ඉන්නේ...:dull::dull:

    ඔයාටත් ඕන නම් ලොක්කාගෙන් අවසර අරන් ඉන්න පුළුවන් මෙතන කැමතිනම්....:yes::yes:

    :oo: sha meya danna dewal..hodata adyanaya karala wage:D
    hodai hodai:D
    kawda dan meke lokka?:oo::oo:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den

    බොහොම වටිනා කියන ප්‍රශ්නයක්...උත්තරේ බොහොම සරලයි...හැබැයි තේරුම බරපතලයි..ඔයාට සිංහල අවුලක් තියන නිසා සරලව කියන්නම්:D:D

    මුළු එලකිරියේම එළම එළකිරි සෙට් ඒක ඉන්නේ මෙතන තමයි:love::love:....ඇවිත් ටික දවසයි මේ වෙනකම් හිත රිදෙන්න වචනයක් කියලා නැහැ.....මනුස්සකම දන්න නියම සෙට් ඒකක් මෙතන ඉන්නේ...:dull::dull:

    ඔයාටත් ඕන නම් ලොක්කාගෙන් අවසර අරන් ඉන්න පුළුවන් මෙතන කැමතිනම්....:yes::yes:
    :love::love::love::love::love: අනේ වාසනාවන් මෙහෙමත් නංගිලා .......:love::love::love::love::love:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මේකේ sinhala හරියට ටයිප් වෙන්නේ නැහැ අනේ...හඳ මොකටෙයි මට...
    මේ ඒක නෙමේ කෝ මේ කට්ටිය සන් අයියේ:dull::dull:
    බැඳපු උන් කොහෙද මහ රෑ ඇහැරිලා ඉන්නේ...:dull::dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :rofl::rofl:
    අයියේ මොනාද බිවුවා කිවුවේ.....අර ඔයා හැමදාම බොන ඒවාද? මාර පවර් නෙහ්.....හරිම ලොල් සහගතයි
    :lol::lol::lol:
    :rofl::rofl: නැ හැ කසියා ගැහුවෙ:lol:
    :oo: sha meya danna dewal..hodata adyanaya karala wage:D
    hodai hodai:D
    kawda dan meke lokka?:oo::oo:
    මමයි ලොක්කා:angry:
     
    Status
    Not open for further replies.