EK Married Club-10

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
බැඳපු උන් කොහෙද මහ රෑ ඇහැරිලා ඉන්නේ...:dull::dull:

මන්ද..ඇහැරිලා නැද්ද? ඔව් මේකේ ඉන්න මාමිලා ටික දොයි ඇති...එපා වෙනවා කවුරුත් නැති වුනාම

ehanam lokkegen ahanna kiwwe ?
dan oyata kawda awasara dunne?

විකිලික්ස් කියලා ඉන්නේ එයා තමයි ලොකු බොස්....:dull::dull:
 
chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
:rofl::rofl: නැ හැ කසියා ගැහුවෙ:lol:

මමයි ලොක්කා:angry:

මළා..ඔයාට කොහෙන්ද කසිප්පු....ලංකාවේ එකක් නෙහ් ඒ?:(:(
ඒ කියන්නේ ඔයා ඒවා හදනවද රට ඉදන්...:dull::dull:

ඔව් ඔව් මෙයත් ලොකු ලොක්කෙක් තමයි:rofl::rofl::lol::lol:
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මළා..ඔයාට කොහෙන්ද කසිප්පු....ලංකාවේ එකක් නෙහ් ඒ?:(:(
    ඒ කියන්නේ ඔයා ඒවා හදනවද රට ඉදන්...:dull::dull:

    ඔව් ඔව් මෙයත් ලොකු ලොක්කෙක් තමයි:rofl::rofl::lol::lol:
    ගෙදර පෙරාපු සුපිරිසිඩු කසියා:love: ශොට් එකෙන් මහ්ග්ව්හ්ගෙව්ග්ඣ්ෆ් වෙනවා:rofl:
    විකියාගෙ දුන්න කැඩුන දවසෙ ඉදලා මමයි ලොක්කා:rofl:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මන්ද..ඇහැරිලා නැද්ද? ඔව් මේකේ ඉන්න මාමිලා ටික දොයි ඇති...එපා වෙනවා කවුරුත් නැති වුනාම

    විකිලික්ස් කියලා ඉන්නේ එයා තමයි ලොකු බොස්....:dull::dull:

    mama thamai dan loku boss:cool:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ගෙදර පෙරාපු සුපිරිසිඩු කසියා:love: ශොට් එකෙන් මහ්ග්ව්හ්ගෙව්ග්ඣ්ෆ් වෙනවා:rofl:
    විකියාගෙ දුන්න කැඩුන දවසෙ ඉදලා මමයි ලොක්කා:rofl:

    matath මහ්ග්ව්හ්ගෙව්ග්ඣ්ෆ් wenna asai ban:P
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ගෙදර පෙරාපු සුපිරිසිඩු කසියා:love: ශොට් එකෙන් මහ්ග්ව්හ්ගෙව්ග්ඣ්ෆ් වෙනවා:rofl:
    විකියාගෙ දුන්න කැඩුන දවසෙ ඉදලා මමයි ලොක්කා:rofl:

    අයියේ ඔයා ඇත්තද ඔය කියන්නේ..යකෙක් අෆ්ෆා:dull::dull:

    ගෙදර හැදුවද:rofl::rofl:

    hello guys..

    හලෝ හලෝ චුටි කොහොමද?:love::love:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ඔහෙනම් ගංජා ලාබයිනෙ ගහපන් පන්දමක් :yes:

    :oo:
    ehemada මහ්ග්ව්හ්ගෙව්ග්ඣ්ෆ් wenne...ekko one ne:lol::lol:
    ado sirama malak gahuwe ne huga kalekin...:(
    malak gahuwama mata kawuru hari inna ona ban mage katha wasthu eliyata daana.
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අයියේ ඔයා ඇත්තද ඔය කියන්නේ..යකෙක් අෆ්ෆා:dull::dull:

    ගෙදර හැදුවද:rofl::rofl:

    හලෝ හලෝ චුටි කොහොමද?:love::love:
    :yes::yes: අපි එහෙමයි :rofl::rofl:
    :oo:
    ehemada මහ්ග්ව්හ්ගෙව්ග්ඣ්ෆ් wenne...ekko one ne:lol::lol:
    ado sirama malak gahuwe ne huga kalekin...:(
    malak gahuwama mata kawuru hari inna ona ban mage katha wasthu eliyata daana.

    මට ආතල් වැඩි උනාහම කතා කරන්න හිතෙන්නෙ නැහැ බන් සිරා මලක් ගැහුවා ලගදි ඇගෙ තියෙන ඔක්කොම සන්දි වලට කරන්ට් එක වැදුනා මම හිතුවෙ මලාම තම්යි කියලා යටි හිතයි උඩු හිතයි දෙකම එකට වැඩ කරා මිනිස්සු හිත දියුනු කරන්න විදිය පෙනුනා ආතල් එක බැස්සාහම කරන විදිය මතක නැති උනා:rofl:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    :yes::yes: අපි එහෙමයි :rofl::rofl:

    මට ආතල් වැඩි උනාහම කතා කරන්න හිතෙන්නෙ නැහැ බන් සිරා මලක් ගැහුවා ලගදි ඇගෙ තියෙන ඔක්කොම සන්දි වලට කරන්ට් එක වැදුනා මම හිතුවෙ මලාම තම්යි කියලා යටි හිතයි උඩු හිතයි දෙකම එකට වැඩ කරා මිනිස්සු හිත දියුනු කරන්න විදිය පෙනුනා ආතල් එක බැස්සාහම කරන විදිය මතක නැති උනා:rofl:

    hahhaa patta oi....
    supiri quality paarak dammama ithin sepa kane thama:D:D
    uba kiyanne machan..hithana dewal sira kaloth cheguerra paradai ban.:love::love:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    93xiOpk.jpg

    බඩා මාමිටත් මෙහෙම වෙයිද දන්නෙ නෑ :rofl::rofl:
     
    Status
    Not open for further replies.