EK Married Club-10

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113

    බොහොම වටිනා කියන ප්‍රශ්නයක්...උත්තරේ බොහොම සරලයි...හැබැයි තේරුම බරපතලයි..ඔයාට සිංහල අවුලක් තියන නිසා සරලව කියන්නම්:D:D

    මුළු එලකිරියේම එළම එළකිරි සෙට් ඒක ඉන්නේ මෙතන තමයි:love::love:....ඇවිත් ටික දවසයි මේ වෙනකම් හිත රිදෙන්න වචනයක් කියලා නැහැ.....මනුස්සකම දන්න නියම සෙට් ඒකක් මෙතන ඉන්නේ...:dull::dull:

    ඔයාටත් ඕන නම් ලොක්කාගෙන් අවසර අරන් ඉන්න පුළුවන් මෙතන කැමතිනම්....:yes::yes:
    :oo::oo:ඇන්දීමටද, ඇත්තටමද..... :rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බඩාගේ දිහා 4 වෙනි ලෝක යුද්ධේ ලු........ තරියා බෝම්බේ නූල පත්තු කරලා ඊයේ මහා රෑ පිපිරිලා ලු........
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    බඩාගේ දිහා 4 වෙනි ලෝක යුද්ධේ ලු........ තරියා බෝම්බේ නූල පත්තු කරලා ඊයේ මහා රෑ පිපිරිලා ලු........

    අයියෝ...මදැයි....:(පවු යුරාජ්...නැත්තන් නෝනයි මහත්තයයි එකත් වෙලා අපිව අන්දනවද දන්නේ නෑ.... :nerd:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බඩාගේ දිහා 4 වෙනි ලෝක යුද්ධේ ලු........ තරියා බෝම්බේ නූල පත්තු කරලා ඊයේ මහා රෑ පිපිරිලා ලු........

    :sorry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අයියෝ...මදැයි....:(පවු යුරාජ්...නැත්තන් නෝනයි මහත්තයයි එකත් වෙලා අපිව අන්දනවද දන්නේ නෑ.... :nerd:

    නෑ නෑ සිරියස්ලි........ වොයිස් එකත් ඩල්........ බඩා තව ටිකකින් අපේ ඔෆිස් එකට එනවා එතකොට වැඩි විස්තර අහන්න ඕනේ.......
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නෑ නෑ සිරියස්ලි........ වොයිස් එකත් ඩල්........ බඩා තව ටිකකින් අපේ ඔෆිස් එකට එනවා එතකොට වැඩි විස්තර අහන්න ඕනේ.......

    මදැයි විහිලුවක් දුරදිග ගිය හැටි...:(:(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අද කොල්ලට කෑමත් නෑලු........ නෝනා ගෙදරලු කඩේට ආවෙත් නෑලු....... :dull::dull:

    පව් දෙන්නම.. අනේ ඕක ඉවරයක් කරලා ජොලියේන්න අප්පා..:yes:

    බඩා අප්සට් එකේ බයික් පදින්නේ නැත්නම් හොඳයි..:rolleyes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අද කොල්ලට කෑමත් නෑලු........ නෝනා ගෙදරලු කඩේට ආවෙත් නෑලු....... :dull::dull:

    ane...:( ඒ මැට්ටා ආවම කියන්න පස්සෙන් ගිහින් හරි යාලුකරගන්න කියලා..යුරාජ්ගේ අතේනේ වැරැද්ද ඉතින්...ඒක නිසා...:yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පව් දෙන්නම.. අනේ ඕක ඉවරයක් කරලා ජොලියේන්න අප්පා..:yes:

    බඩා අප්සට් එකේ බයික් පදින්නේ නැත්නම් හොඳයි..:rolleyes:

    එකත් ඇත්ත...... මූ අද මෙහෙ එනවයි කිව්වා උදේ....... ආවම කතා කරන්නං........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ane...:( ඒ මැට්ටා ආවම කියන්න පස්සෙන් ගිහින් හරි යාලුකරගන්න කියලා..යුරාජ්ගේ අතේනේ වැරැද්ද ඉතින්...ඒක නිසා...:yes:

    අපේ ගොයියත් වැඩේ ශේප් කරගන්න ලෝ ගියර් වලට බහින්න අකමැති පාටයි........ උදේ ඉඳන්ම එව්වා කියවලාලු........:oo:
     
    Status
    Not open for further replies.