බොහොම වටිනා කියන ප්රශ්නයක්...උත්තරේ බොහොම සරලයි...හැබැයි තේරුම බරපතලයි..ඔයාට සිංහල අවුලක් තියන නිසා සරලව කියන්නම්
මුළු එලකිරියේම එළම එළකිරි සෙට් ඒක ඉන්නේ මෙතන තමයි....ඇවිත් ටික දවසයි මේ වෙනකම් හිත රිදෙන්න වචනයක් කියලා නැහැ.....මනුස්සකම දන්න නියම සෙට් ඒකක් මෙතන ඉන්නේ...
ඔයාටත් ඕන නම් ලොක්කාගෙන් අවසර අරන් ඉන්න පුළුවන් මෙතන කැමතිනම්....![]()

ඇන්දීමටද, ඇත්තටමද..... 




පවු යුරාජ්...නැත්තන් නෝනයි මහත්තයයි එකත් වෙලා අපිව අන්දනවද දන්නේ නෑ.... 

