EK Married Club-10

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බඩාගේ දිහා 4 වෙනි ලෝක යුද්ධේ ලු........ තරියා බෝම්බේ නූල පත්තු කරලා ඊයේ මහා රෑ පිපිරිලා ලු........
    :baffled::(:(
    හොඳටම බයවුනා මම නම් මචන්. දැන් නම් ටිකක් සෙට්ල් වගේ. ඉයේ උන් ෆොන් ආන්සර් කලෙත් නෑ.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :baffled::(:(
    හොඳටම බයවුනා මම නම් මචන්. දැන් නම් ටිකක් සෙට්ල් වගේ. ඉයේ උන් ෆොන් ආන්සර් කලෙත් නෑ.


    හපොයි කියලා වැඩක් නෑ.:dull:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    රොක්ස් තමයි, ගොරොක් වෙලා රත්නේ ඈත්තේ:oo:

    මොකක්ද ඒ කෙස් ඒක අයියේ..මට නම් මොකුත්ම තේරුනේ නැහැ....බස් අයියා ඩිවෝස් ද?:baffled::baffled:

    menna meka.....

    http://www.elakiri.com/forum/member.php?u=1
    dennako wedak.........


    ඔඕ...මේ අපේ මචාන් නෙහ්..මෙයා අතාරිමු...:D:D
    මේ මචාන් දවසක් මට මෙහෙම කිවුවා

    "මචන් මේකනේ වැඩේ...අපි හිතුවට ඒක එහෙම කරන්න බැහැ...(ටිකකින්)..සොරි ආ. මචන් කියවුනා මට...."
    :lol::lol:

    චැප්ටර් ක්ලෝස්:rofl::rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අරූ අමුතු ආතල් දෙනවද මංද ෆෝන් එකක් ගන්නෑ..

    ඕන එකක් කරගනිය.:frown:
    මට උදේ මැසේජ් කරල තිබුන ගෙදර ගියා කියල. මම කියල යැවුවා.....:P
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ! leyland rocks

    ප්‍රශ්නේ මොක වුනත් මන් දැකපු ෆට්ටම ටැග් ඒක...අද ඉදන් මාත් මේක යුස් කරන්න අවසර ඉල්ලා ගන්ට ඕන....
    ඔඕයේ...ලේලන්ඩ් රොක්ස්
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :baffled::(:(
    හොඳටම බයවුනා මම නම් මචන්. දැන් නම් ටිකක් සෙට්ල් වගේ. ඉයේ උන් ෆොන් ආන්සර් කලෙත් නෑ.
    ගෙදර ගිහිල්ලලු බං......:dull:
    අනේ මංද ලබ්බත් ප්ලෑන් කරල ද මංදා මේක නම් කලේ....
    පොඩ්ඩක් නිදහසේ ඉන්න හිතෙන්න ඇති....
    :baffled:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ගෙදර ගිහිල්ලලු බං......:dull:
    අනේ මංද ලබ්බත් ප්ලෑන් කරල ද මංදා මේක නම් කලේ....
    පොඩ්ඩක් නිදහසේ ඉන්න හිතෙන්න ඇති....
    :baffled:

    crying-gif-11.gif
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ගෙදර ගිහිල්ලලු බං......:dull:
    අනේ මංද ලබ්බත් ප්ලෑන් කරල ද මංදා මේක නම් කලේ....
    පොඩ්ඩක් නිදහසේ ඉන්න හිතෙන්න ඇති....
    :baffled:
    වෙන්න බෑ, එහෙනම් ලබ්බ වැලපිලා මැරෙන්නේ.:rolleyes:
    (ගිහිල්ල නම් ලෑස්තිවෙමු ගිහින් එක්ක එන්න. අද රෑම යමූ):yes:
     
    Status
    Not open for further replies.