ලොක්ක මට බැන්නට...මං හොදයි.....
උත්තර නොදුන්නට .........අනිත් උනුත් හොදයි.......![]()
කවුද ඔයාට බනින්නේ??? කියන්න බලන්න ..මන් දෙන්ඩ වැඩේ....

ලොක්ක මට බැන්නට...මං හොදයි.....
උත්තර නොදුන්නට .........අනිත් උනුත් හොදයි.......![]()

menna meka.....කවුද ඔයාට බනින්නේ??? කියන්න බලන්න ..මන් දෙන්ඩ වැඩේ....![]()
බඩාගේ දිහා 4 වෙනි ලෝක යුද්ධේ ලු........ තරියා බෝම්බේ නූල පත්තු කරලා ඊයේ මහා රෑ පිපිරිලා ලු........

හොඳටම බයවුනා මම නම් මචන්. දැන් නම් ටිකක් සෙට්ල් වගේ. ඉයේ උන් ෆොන් ආන්සර් කලෙත් නෑ.

රොක්ස් තමයි, ගොරොක් වෙලා රත්නේ ඈත්තේ![]()

මට උදේ මැසේජ් කරල තිබුන ගෙදර ගියා කියල. මම කියල යැවුවා.....අරූ අමුතු ආතල් දෙනවද මංද ෆෝන් එකක් ගන්නෑ..
ඕන එකක් කරගනිය.![]()

ගෙදර ගිහිල්ලලු බං......
හොඳටම බයවුනා මම නම් මචන්. දැන් නම් ටිකක් සෙට්ල් වගේ. ඉයේ උන් ෆොන් ආන්සර් කලෙත් නෑ.

ගෙදර ගිහිල්ලලු බං......
අනේ මංද ලබ්බත් ප්ලෑන් කරල ද මංදා මේක නම් කලේ....
පොඩ්ඩක් නිදහසේ ඉන්න හිතෙන්න ඇති....![]()
අයි උට මක් වෙලාද?මොකක්ද ඕයි මේ යුරානන්ද කරගෙන තියෙන්නේ..??????
! පරාල කන්නා කියන්නේ කවුද?

වෙන්න බෑ, එහෙනම් ලබ්බ වැලපිලා මැරෙන්නේ.ගෙදර ගිහිල්ලලු බං......
අනේ මංද ලබ්බත් ප්ලෑන් කරල ද මංදා මේක නම් කලේ....
පොඩ්ඩක් නිදහසේ ඉන්න හිතෙන්න ඇති....![]()