මේ ඔව්වා සෙල්ලන් වැඩ නෙමෙයි පුටෙ.. අපේ මාමට වෙච්ච වැඩක් කියන්නද. මීට අවුරුදු 20 කට විතර කලින් ගොවිජන සේවා හරි මොකකින් හරි රබර් පැල සීයක් නොමිලේ දීල තියෙනවා මාමට ඉඩමේ හිටවගන්න කියල ඊට පස්සේ පොහොර බෑග් දෙකකුත් දීල තියෙනවා සහන මිලට පසුව ගෙවන්න කියල. කොහොම හරි රබර් පැල හිටෙව්වෙත් නෑ පොහොර දැම්මෙත් නෑ. මනුස්සයා ඊට පස්සේ නැවකට ගියා. ඔය පොහොර සල්ලි කතාවට ලියුම් දෙක තුනකුත් ඇවිත් තිබ්බා පොඩි ගානක් තිබ්බේ ගෙවන්න.ඉතින් ඕක ගනන් ගන්නෙ නැතුව හිටියා. මෙන්න මේ ලගදිදවසක් පොලිසියෙන් ඇවිත් මිනිහා අරන් ගියා රැයක් කූඩුවෙ පහුවදා තමයි ඇප දුන්නේ. රුපියල් තුන්දාස් ගානක් කොටස් දෙකකින් ගෙවන්න කියල ජජ් කියල.ඔන්න ඔය වගේ සන්තෑසි වෙන්න පුලුවන්.
එහෙනම් ගෙව්වනම් ශරීරයට ගුණයි වගේ 



habai nayakaarayek wenawata wada gewana eka hodai thama
anika baya wena apa geuwe ne kiyala un nadu dan ne