LED TV ගන්න

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    මම කල්පනා කරන්නේ මචන් 32 ගන්නවද.39 ගන්නවද කියලා.අපේ ගෙදර සාලේ පොඩියි.Tv එකේ screen එකේ ඉදලා මගේ මූන ලගට තියෙන්නේ අඩි 5ක් විතර.හොදටම ලගයි.එකයි මචන් මම 32 ඉන්ච් එක්කට යන්ඩ හිතුවේ.39 ගත්‍තොත් ලග වැඩි හින්දා කචල් වෙයි.LG එකේ 39 දෙන්නම් කිවුවා 79900 ට,කොහොමහරි හෙට අනිද්දාටම මොකක් හරි ගන්නවා.ගත්තම photo දාන්නම්කෝ.

    Lg tv ගන්න එවුන් ඉන්නවනම් දැන්ම ගනිල්ලා,මේ දවස් වල christmas offer යනවා.tax මොනවදෝ අඩුවෙලා කියලත් කියනවා.නැත්තම් මචන්ලා 32 inch 3D ට්ව් එකක් කොහොමද 59000 ට ගන්නේ.දැන්
    32 inch 3D led tv = 59900
    32 inch smart tv = 61000
    32 inch normal led tv = 48900
    39 inch normal led tv = 79900
    42 inch full HD led tv = 89900
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මම කල්පනා කරන්නේ මචන් 32 ගන්නවද.39 ගන්නවද කියලා.අපේ ගෙදර සාලේ පොඩියි.Tv එකේ screen එකේ ඉදලා මගේ මූන ලගට තියෙන්නේ අඩි 5ක් විතර.හොදටම ලගයි.එකයි මචන් මම 32 ඉන්ච් එක්කට යන්ඩ හිතුවේ.39 ගත්‍තොත් ලග වැඩි හින්දා කචල් වෙයි.LG එකේ 39 දෙන්නම් කිවුවා 79900 ට,කොහොමහරි හෙට අනිද්දාටම මොකක් හරි ගන්නවා.ගත්තම photo දාන්නම්කෝ.

    Lg tv ගන්න එවුන් ඉන්නවනම් දැන්ම ගනිල්ලා,මේ දවස් වල christmas offer යනවා.tax මොනවදෝ අඩුවෙලා කියලත් කියනවා.නැත්තම් මචන්ලා 32 inch 3D ට්ව් එකක් කොහොමද 59000 ට ගන්නේ.දැන්
    32 inch 3D led tv = 59900
    32 inch smart tv = 61000
    32 inch normal led tv = 48900
    39 inch normal led tv = 79900
    42 inch full HD led tb = 89900
    Full HD (Screen Resolution 1920X1080) 32" එකක් ගනිං අඩි 5ක් නම් පික්සල් පේයි HD ready (1280X720) එකක් නම් :dull: