හිස් පෙට්ටි ටිකක් ඉදිරිපිට කහට වීදුරුවක්, දැන් ඉතින් රිදිල මරු කියවයි.
බලපිය පෙට්ටි තුනක් තියෙනවා.....
ඔව් ඔව්.... කහට..... කහට බීලා වෙරි උනේ..... 
හිස් පෙට්ටි ටිකක් ඉදිරිපිට කහට වීදුරුවක්, දැන් ඉතින් රිදිල මරු කියවයි.
බලපිය පෙට්ටි තුනක් තියෙනවා.....
ඔව් ඔව්.... කහට..... කහට බීලා වෙරි උනේ..... 
ඒ වුනාට මට පේන්නේ නෑනේ...![]()
![]()
ආයේ ලොකු ෆොන්ට් දැම්මොත් කිසි කතාවක් නෑ.... හරිය..... 
ඕකගේ ගැටේ ඇලවෙලා තියෙන්නේ....![]()
ජන්දෙකුත් එනවනේ...... දැන් දිගටම කිරියේ ඉදී...... 
සිංහනාද කරපු එකා දුකට කහට එක ගහල නිදි වගේ..![]()
පොඩි නින්දක් දාලා ඈහැරුනේ..... කන්න දෙයක් හදා ගන්න එපායේ දැන් ඉතින්...... 
ඊයේ දැක්කට පස්සේ නෑ...... මූට රෙමිය බඩ ගියා වත්ද......??
එකෙකුත් මම බොනවා දැකලා..... VM එකක් දාන්න උ.වේ.ස. X (X2) වෙලා.......
ඉස්සර මොකෙක්හරි එකෙක් ඉඳල වගේ..නැන්ද යන්න ඇත්තේ ඕක මාට්ටුවෙලා තමා..
![]()
මේ මොන පුන්ඩවාලයක්ද.....?? ටෝනි අයියා මතක් වෙලා මරු කියෝනවා...... 
නැන්දා නෑ
මාමාට මං කිව්වා ලීෆ්ලට් එකක් ඊමේල් කරපං ළමයින්ට බෙදන්න කියලා මෙහෙ.
කෝ එව්වෙ නෑ නේ.
නැන්දා ගිය දුකට ද ඔය බොන්නෙ![]()
අපි සැනසිල්ලේ......
ලීෆ්ලට් ටික ගහලම දෙන්නම්
දුකට කවුද යකෝ බොන්නේ.... සතුටට...... 
ඔන්න හිතේ දුක නොදැනිම හෙමින් හෙමින් එලියට එනවා....
පිස්සුද.....!!
පැනඩෝල් නැතත් මොකෝ... හිසරදයක් නෑ.... කනක් ඈහිලා ඉන්නවනේ...... 
කෝ අද අපේ චාමියා...අද දවසටම දැක්කෙවත් නෑ...
![]()
චාමියත් නෑ..... අර අර අරූ..... ඔව්.....
ඌ තමා..... ඌත් නෑ..... සැකයි වැඩේ........ 
චාමියත් නෑ..... අර අර අරූ..... ඔව්.....
ඌ තමා..... ඌත් නෑ..... සැකයි වැඩේ........
![]()


මමත් යනවා යුරෝ...අද තනියෙන් මා...හඬන්නෙ නෑ මා...මා දමා ඈ ගියා කියා....කිය කිය නිදාගනියෝ...good night...sweet dreamz..
![]()
කන්න දෙයක් හදා ගන්නත් එපායේ..... කොහේ දාලද මන්දා කොත්තු මී එකක්වත් හොයා ගන්න ඕනා ගෙනාපු....... 
අද තොත්තු නෑ, ඒ නිසා දුකට කොත්තු මී වත් කාපන්.....කන්න දෙයක් හදා ගන්නත් එපායේ..... කොහේ දාලද මන්දා කොත්තු මී එකක්වත් හොයා ගන්න ඕනා ගෙනාපු.......
![]()

චාමියත් නෑ..... අර අර අරූ..... ඔව්.....
ඌ තමා..... ඌත් නෑ..... සැකයි වැඩේ........
![]()




අනේ අපොයිකන්න දෙයක් හදා ගන්නත් එපායේ..... කොහේ දාලද මන්දා කොත්තු මී එකක්වත් හොයා ගන්න ඕනා ගෙනාපු.......
![]()

අද තොත්තු නෑ, ඒ නිසා දුකට කොත්තු මී වත් කාපන්.....![]()
කමක් නෑ.... මේ සතියේ ඉදලා එන්නේ නැතෑ.....
අනේ අපොයි![]()
වහිනවා බං ඉවරයක් නැතුව..... 
දවල් ඉදන් චිරි චිරි ගාල වැහැල වැහැල දැනුයි නැවතුනේ, කාල එන්නම් මන්කමක් නෑ.... මේ සතියේ ඉදලා එන්නේ නැතෑ.....
![]()
![]()
වහිනවා බං ඉවරයක් නැතුව.....
![]()
